magula thamai ban....
uba hithanawada mata skl 1ka gawadi gahanna oki ei kiyala...
mata kohomada ban ahema gahanne......

"කුෂානි කියන නමින් එළකිරි එකට ලොග් වෙන එකාගෙ මොලේ විකාර ගතිය, මන්ද බුදධික භාවය, මොංගල් තත්වය හා නපුංසක භාවය පහව යත්වා" යැයි සෙත් පතා බෝධි පූජාවක් පවත්වමු!
![]()
අද එක්කෙනෙක් ඉස්කොලෙ ඇවිල්ලත් නැහැ බයටම... හෙට ඉස්කොලෙ ගිහින් අහන්න කො අරවින්ද ගෙන්.. මම එයාට සේරම කියලා ආවෙ.. මෙයා නිකම් ඉස්කොලෙදි ඉන්නෙ වැරදියට බර උස්සපු කෙනෙක් වගේලු....![]()
මෝඩ කමට ඕව මෙතන post කරන්න එපා,ඕවා කියවලා මේ මෝඩ යක්කු ඉස්කෝලෙදි මරා ගනි ඊට පස්සෙ මොනවා හරි උනොත් ඔයා ඒවට වග කියනවද?අර කතාවක් තියනවනෙ "ඔබ වැරදියයි හැඟුන හැම විටකම..වැරැද්ද පිළිගන්න..ඔබ හරියයි හැඟුනු හැම විටකම..නිහඬව ඉන්න.." කියලා.ඒක නිසා මෙතනින් ඕක නවත්තන්න.

ඉවසන්න ඉවසන්න කරේ යන්න එනව නෙ ගෝනි නැතුව. අනිත් එක තමා ඒ අය්යා ගෙන් මම ඇහුවම, ඒ අය්යා කිව්වා "එයා කියපු ඒවා කට්ටියටම ඇහෙන්න කිව්වට කමක් නැහැ" කියලා...
ඒ අයියා මේ අයියා ගෙන් වැඩක් නැ දැන් මේ හොදටම ඇති,මෙ හිංචි පිංචි ප්රශ්න වලට මෙහෙම මරාගන්න ගියොත් හොදට හිටි,ඔයිට වඩා හිතන්න හොද ප්රශ්ණ තියනවා අද රටේ.ඔයා මුලින්ම නවත්තන්න එතකොට අනිත් අයත් නතර කරයි.
අය්යත් එයාල ගෙ පැත්තට නෙ අදින්නෙ?? පොඩ්ඩක් වටේ බලන්න මම ගැන මෙයාල දාල තියන ඒවා
අද එක්කෙනෙක් ඉස්කොලෙ ඇවිල්ලත් නැහැ බයටම... හෙට ඉස්කොලෙ ගිහින් අහන්න කො අරවින්ද ගෙන්.. මම එයාට සේරම කියලා ආවෙ.. මෙයා නිකම් ඉස්කොලෙදි ඉන්නෙ වැරදියට බර උස්සපු කෙනෙක් වගේලු....![]()
ane mehemath gon ganu wage hasirena pirimi... mun kollo nemei... chaa maxx oi...Lajjawak kiyala naamayak thiyenawa num EK palathe enna hoda na... thuk!!
wadak na ban....
aduma gane mama eeye online innakota eka rply 1kakwath damme na....
mama offline giyata passe awith sadde danawa....
meya kiyanawa eya 1.30ta awalu....
awanam oppu karala pennanna oni...

හික්... හික්.... ඇත්ත අයි.ඩී එකෙන් එන්න බයද??

තොත්තබබා;6809389 said:ලාබයි ලාබයි බොම්බයිමොටයි.. බොම්බයිමොටයි.. ලාබයි

meka dan karuna karala nawathpalla ,api okkoma eka rataka minssu.obala oya widihata maraganna giyoth suddo apita puken hina wi.kushani kellek wennath puluwan samaharawita nowennath puluwan.eka kalaya thiranaya kari.kawda hari kawda waradi kiyala.lankawe thiyana hodama site eka guu karanna epa machangla.kushanita info danna aithyak thiyanawa wage ma ewa waradi nam reject karannth ubalata aihtiykk thiyanawa .
mama kiyanne adsense wage program ekk use karala okkoma salli hoyanna ona .oba la okkoma me site ekata plus ekk api dewal ahaganne ubalagen e nisa pls danwth me gema nawathpalla.
kalaya me okkoma wisadai.