සයිබර් හිංසනයට ලක් වුණා :(

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    2011 වගේ අපි කරපු ප්‍රොහෙක්ට් ඒකක මාර්කටින් වෙඩ්කට හැදුවා කෙල්ලෙක්ගේ ෆෙක් එෆ් බී එකක්. ඒකටත් ඔහොම්ම තමා උනේ. ලොග් වෙනකොට ඉන්බොස් එකේ සොසේජස් පිරිල.
    මාත් 2014 වහේ ෆේක් එකක් හදල කාඩ් දාගත්ත අම්බානෙක. පස්සෙ වැඩේ නැවැත්තුව වැඩේ හරි නැති හින්ද. සමහර ගණයො හැමදාම උදේට සුබ උදෑසනක් වේවා කියල මල් පොකුරක් තියෙන ඉමේජස් එවනව😄
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol:

    kari asahanayak thiyenne sinhalunta :rofl:

    ochara welenna oneda yako..mage fake ekak thiynawa,,ekenuth kello set wenawa ambaaneka...set karaganna talk karaganna puluwan nam one tharam kello innwa...

    ane manda mun mona adu kule sakkili da kiyala...

    balapn porn site ekakaka ohoma kello hoya hoya innawa kiyanne???

    lankawa diyunu wenne nathi eka ahanna deyak na...lankawe inneth podi population ekak...ekenuth tax gewana un inne 5%ta aduwenne...eka hari baluwama mata hithenne...maha hukana minissu inne meke...
     
    • Haha
    Reactions: avjayarathne

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    මේක දැකලා මාත් ආතල් එකට හැදුවා එකක් ඒයේ රැ!​

    හම්මෝ යකෝ මෙච්චර අසහන පක්කුද මේ රටේ ඉන්නේ! ගැණියෙක්ගේ අතින් වත් අල්ලපු නැති උන්ද කොහෙද මේ එන්නේ.​


    Screenshot 2023-03-07 at 12.51.17.png
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මේක දැකලා මාත් ආතල් එකට හැදුවා එකක් ඒයේ රැ!​

    හම්මෝ යකෝ මෙච්චර අසහන පක්කුද මේ රටේ ඉන්නේ! ගැණියෙක්ගේ අතින් වත් අල්ලපු නැති උන්ද කොහෙද මේ එන්නේ.​


    View attachment 199274

    Thirsty Ass Lover :eek:
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    E-whoring ඉගෙන ගනින් උබට පට්ට ගානක් හොයන්න පුළුවන්
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්

    මේක දැකලා මාත් ආතල් එකට හැදුවා එකක් ඒයේ රැ!​

    හම්මෝ යකෝ මෙච්චර අසහන පක්කුද මේ රටේ ඉන්නේ! ගැණියෙක්ගේ අතින් වත් අල්ලපු නැති උන්ද කොහෙද මේ එන්නේ.​


    View attachment 199274
    ඔය secretMalli කියන්නේ කිරීයේ ප්‍රසිද්ධ පොර නේ ද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සොෆ්ට්වයා තියනවා නේද රියල්ටයිම් අපේ වොයිස් එකේ ගෑනු පිරිමි ඕන නං පොඩි ලමෙක්ගෙ වගේ චේන්ජ් කරන ඒව
    එහෙම එකක් දා ගත්තා වොයිස් කෝල් එකක් අරං සල්ලි ඉල්ලුවානං ඉතිං ඊට පස්සෙ සල්ලි ගනං කරන්න තමයි තියෙන්නෙ, සිංහලු සට පට ගාල දායි

    ඔය වෙන රටවල නං ස්කෑම් වලදි සල්ලි ඉල්ලන්නෙ නැහැ ට්‍රැක් කරන්න පුලුවන් නිසා, ඇපල් හරි ඇමසන් හරි ගිෆ්ට් කාඩ් තමයි ඉල්ලන්නෙ
    මෙහෙ ඩරස් ගිෆ්ට් කාඩ් කියලා ඉල්ලන්න පුලුවන්ද දන්නෙ නෑ


    මං මේව මේ නිකං කියන්නෙ මේ අහේනි කාලෙ කාට හරි කීයක් හරි හොයාගන්න උදවුවක් විදියට