සයිබර්_යුද්ධයක්

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සයිබර්_යුද්ධයක්

    ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට කඩා වැදී ඇති අන්තර්ජාලයේ 'හැකර්ස්'ලා ඉල්ලීම් හා කොන්දේසි කීපයක් ඉදිරිපත් කරමින් ඒවා ඉටු නොකළහොත් ඉදිරියේදී සයිබර් යුද්ධයකට සූදානම් වෙන්නැයි ජනාධිපතිවරයාට අනතුරු ඇඟවීමක් කර තිබේ.

    'ශ්‍රී ලන්කන් යූත්' නමින් මේ තර්ජනය කරන 'හැකර්ස්' ලාගේ ඉල්ලීම් හා කොන්දේසි වන්නේ,
    අ.පො.ස. උසස් පෙළ විභාගය පවත්වන දින වකවානු වෙනස් නොකරන්න.
    වගකීමෙන් තොරව අගමැතිවරයා කරන ප්‍රකාශ නතර කරන්න.
    ලංකාවේ වෙබ් අඩවිවල ආරක්ෂාව තහවුරු කරන්න.
    ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ මූලික ප්‍රශ්නවලට වහා විසඳුම් ලබා දෙන්න යන්නයි.

    ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේ පිළිබඳව විමසූ විට කීවේ, සිද්ධිය ගැන රහස් පොලිසියට පැමිණිලි කර තිබෙන බවයි. ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට හැකර්ස්ලා කඩාවැදී තිබෙන්නේ පසුගිය බ්‍රහස්පතින්දායි. මීට පෙර අවස්ථාවකදී ද මේ වෙබ් අඩවියට හැකර්ස්ලා කඩා වැදීමට උත්සාහ කර තිබෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවැසීය.


    http://mawbima.lk/print20160721MB20161030.php?id=1348
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඒවා ඉටු නොකළහොත් ඉදිරියේදී සයිබර් යුද්ධයකට සූදානම් වෙන්නැයි ජනාධිපතිවරයාට අනතුරු ඇඟවීමක් කර තිබේ.

    සර්වර් එකක දෙකක අවුට් ඩේටඩ් වර්ෂන් ඇති බන්
    ඒවා තමා ඔය හැක් වෙන්නේ
    ඔය ටික අප්ඩේට් කලාම ඉතින් හැකර්ස්ලා ටික නොකවුට්
     

    sachithmadu

    Active member
  • May 9, 2011
    224
    113
    43
    සව්බර යුද්ද කියන්නේ මේවන් ගහගන්න එකද :eek:



    maxresdefault.jpg