සයිබීරියානු රුදුරු මිනීකන්නා .......

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,642
    564
    113
    Here on earth..
    උඹේ අදහසට මම ගරු කරනවා මචන්. ඒ වුනාට මම කැමති ව්‍යාඝ්‍රයනට.

    සිංහයා කියන්නේ කණ්ඩායම් විදිහට දඩයමේ යන සත්ව කොටසක්.බිලාල පවුලේ එකම සමාජශීලී (social animals)කොටස සින්හයෝයි. ඒ උන් කණ්ඩායම් විදිහට ඉන්න නිසා. ඉනුත් දඩයමේ වැඩිපුර යන්නේ ගැහැණු සිංහ දෙනුවන් විසින්.බොහෝ විට පිරිමි සිංහයා උදාසීන අලස ස්වරූපයක් තමයි පෙන්නුම් කරන්නේ. නමුත් ඉන් අදහස් වෙන්නේ නෑ පිරිමි සිංහයා දුර්වල සතෙක් කියල . හුඟක් විශාල සතෙක් දඩයම් කරන කොට සිංහ දෙනුවන් විසින් වටලනු ලැබූ කුළු හරක් (cape buffalos) වැනි විශාල සතුන්ගේ ශුසුමනාව හිර කිරීමට (killer bite) බොහෝවිට ඉදිරිපත් වෙන්නේ ශක්තිමත් පිරිමි සිංහයා.පිරිමි සිංහයෝ හුඟක් වෙලාවට ශක්තිය උරගාල බලන්නේ එදිරිවාදී වෙනත් සිංහයෙක් සමග සටන් කිරීමටයි
    හැබැයි ව්‍යාඝ්‍රයා කියන්නේ තනිව හැසිරෙන සතක්. ගැහැණු ව්‍යාඝ්‍රක් ඇයගේ පැටවුන් සමග සිටීම ඇරෙන්නට බොහෝවිට උන් තනිව ජීවත් වෙන දඩයක්කරුවන් පිරිසක්.ඉන්දියානු කුළුහරක් ,වල්සසුන් වැනි සතුන් සමග උ සටන් කරන්නේ සිංහයන් මෙන් නොව තනියමයි.ඉතින් ස්වාභාවයෙන්ම ව්‍යාඝ්‍රයා ශක්තිමත් ,ක්‍රියාශීලී සහ සටන් උපක්‍රම අතින්ද ඉදිරියෙන් සිටිනවා .මීට අමතරව මිනි කන්නන් ලෙසද ප්‍රසිද්දියක් උසුලන්නේ සිංහයන් නොව මේ ව්‍යාඝ්‍රයන්. මටනම් ව්‍යාඝ්‍රයා තමයි ස්භාවධර්මයේ
    ඇති විශිෂ්ට දඩයම්කරු.(natures ultimate predator)

    :cool:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    I also think so.
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මම අහල තියෙන විදිහට ඔය ෆයිට්‍ වලින් වැඩි හරියක් දිනන්නේ කොටි තමයි. උන්ගේ සමත් සිංහයාට වඩා ඝන්කමයි . සිංහයා ලේසියෙන්ම තුවාල වෙනවා.
    692593_Tiger_vs_Lion_Who_Ya_Got_.jpg
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0

    FACE OFF -The lion and the tiger have a very different life style in the wild and their fighting technique reflects that. The lion is a violent bully that goes out of his way to establish his dominance over others. The tiger is careful strategist that is very selective about who and when to fight. If the two met in the wild the tiger is more likely to retreat. The lions always looks very willing to fight and due to the puffy mane it looks much bigger from the front. With such an intimidating front the tiger is unlikely to risk a fight with an animal that can legitimately hurt him.

    FIGHT- If the fight does occur it will truly be a clash of styles. Existing footage confirms that lion is constantly on the attack, pushing the tiger back. When the tiger retreats, the lion gives chase and is always attempting a tackle. The tiger is a lighting fast boxer that jabs the lion with both paws, usually knocking it off balance. But because those jabs do not have the tiger’s full power behind them the lion quickly gets back up. All existing fight footage between the two confirms this. If the fight area is not enclosed, the tiger will run off rather early in the fight as it does not like to brawl.

    KILL If the two cats are trapped and there is nowhere to run, the tiger may have the advantage. Lions fight to establish dominance, usually it’s all about the image. If cornered the tiger will treat the lion as prey and go for the kill. Since the lion doesn’t usually fight to kill it would be at a disadvantage. Many animal trainers have stated that when the tiger is forced to fight it is deadly.
     
    Last edited:

    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    මම අහල තියෙන විදිහට ඔය ෆයිට්‍ වලින් වැඩි හරියක් දිනන්නේ කොටි තමයි. උන්ගේ සමත් සිංහයාට වඩා ඝන්කමයි . සිංහයා ලේසියෙන්ම තුවාල වෙනවා.
    692593_Tiger_vs_Lion_Who_Ya_Got_.jpg

    ahemanam me video aka balannako

    http://www.youtube.com/watch?v=jBdpiIxMnMM
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් නියම විස්තර ටිකක් බන්
    එළකිරි මචෝ මේ වගේ දේවල් අපි එක්ක හැම වෙලාවේම බෙදාගන්න
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    :yes:

    තර්කාණුකූලව ඇත්ත මේක උනත්(විශේෂ අවස්ථාත් තියෙනවා මේ දේ අනිත් පැත්ත හරවන්න​..), මම නම් කැමති ලෝකෙ ලොකුම බිළාලයා, සිංහයා හැටියට සලකන්න. හොදින් වැඩිච්ච, කේසර වලින් පිරුණු, මේරුණු අප්‍රිකානු සිංහයෙක්ගෙ තියෙන ප්‍රතාපවත් පෙනුම ව්‍යාඝ්‍රයෙක් ලග නැහැ.(මගේ පෞද්ගලික අදහස​).

    ඔබේ අදහසට මාගේ එකඟතාවය :yes::yes::yes::cool: