සයිබීරියානු රුදුරු මිනීකන්නා .......

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    අර උඩ හියපු උන් තුන් දෙනා ඇතුලට රෝල් උනා නම් මීට වඩා හොඳයි..සත්තුන් ට දෙන වදයක්...සත්තු දෙන්නගෙන් ගත්තම සයිබීරියානු කොටියා වඩා ශක්තිවන්තයි කියලා තමයි කියන්නේ..ඒත්..මේ සත්තුන්ගේ හැසිරීම පරිසරය අනුව වෙනස් වෙනවා..ඒත් බෙංගාල කොටියා දියමත සටන් වලදී සමහර විට සයිබීරියානු කොටියට වඩා ඉදිරියෙන් හිඳීවි..කොහොමත්..පිරිමි පාර්ශ්වයට වඩා ඔය සත්තුන්ගේ ( කොයි සතා ගෙත්) ගෑණු පාර්ශ්වය සැරයි...පැටව් හම්බුන කාලෙකට පිරිමි සතාවත් පැත්තේ එන්නේ නෑ පැටව්න්ට මාස 6ක් ද කොහෙද පිරෙනකන්...
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629

    :yes::yes::yes::yes::D
     
    • Like
    Reactions: Randike Mendis

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    :yes:

    තර්කාණුකූලව ඇත්ත මේක උනත්(විශේෂ අවස්ථාත් තියෙනවා මේ දේ අනිත් පැත්ත හරවන්න​..), මම නම් කැමති ලෝකෙ ලොකුම බිළාලයා, සිංහයා හැටියට සලකන්න. හොදින් වැඩිච්ච, කේසර වලින් පිරුණු, මේරුණු අප්‍රිකානු සිංහයෙක්ගෙ තියෙන ප්‍රතාපවත් පෙනුම ව්‍යාඝ්‍රයෙක් ලග නැහැ.(මගේ පෞද්ගලික අදහස​).

    :(

    සටනකදි, සාමාන් නයෙන් ව්‍යාඝ්‍රයෙක්ගෙ ඉදිරි පා පහරවල් සිංහයෙකුගෙ පා පහරවල් වලට වඩා වේගවත් හැබැයි පහරක ගැබ් වෙලා තියෙන ශක්තිය අඩුයි. සිංහයාගෙ පා පහරවල් එතරම් වේගවත් නැති උනත් ඒ එක පා පහරක් වැදුනොත් ප්‍රතිවාදියාට වෙන හානිය වැඩියි. හරියට කුන්(ග්)ෆුයි, කරාතේයි වගේ..

    :yes::yes::yes::yes::yes::yes:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    සිංහයාගේ කේශර අයින් කරලා තියන ෆොටෝ එක වස කැතයි.. :no: ව්‍යාඝ්‍රයා නම් පට්ට ලස්සනයි...:love::love::love:
    TFS machan.... :yes:
    +2 added