'සයිබ කැෆේ' කුටි වෙන්කිරීම තහනම් කෙරේ

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    'සයිබ කැෆේ' කුටි වෙන්කිරීම තහනම් කෙරේ

    'සයිබ කැෆේ' කුටි වෙන්කිරීම තහනම් කෙරේ

    2012 පෙබරවාරි 19 වෙනි ඉරිදා, 09:48 Sri Lanka Mirror Editor



    Netcaffe_290px.gif

    Srilankamirror - අන්තර් ජාල සේවා පහසුකම් ලබාදෙන ස්ථානවල කුටි වෙන්කර තැබීම තහනම් කිරීමට ජාතික ළමාරක්ෂණ අධිකාරි‍ය පියවර ගනිමින් සිටියි. ළමා මනස විකෘති කරන අසභ්‍ය වෙබ් අඩවිවල‍ට පිවිසීමට ළමුන්ට පවතින අවස්ථා සීමා කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ අනෝමා දිසානායක මහත්මිය පවසයි.

    මේ සම්බන්ධයෙන් වවුනියාව නගරය තුළ සිදුකළ මූළික අත්හදාබැලීම් ඉතා සාර්ථකවී ඇති බව ද ඇය කියා සිටියි.
    දිවයිනේ සෙසු ප්‍රදේශවලද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ඒ ප්‍රදේශභාර දිසාපතිවරුන් සමඟ ලබන සතියේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද ඇය වැඩිදුරටත් පවසයි.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මොකටද බන් කැෆේ,ඔය සද්දේ දාල Block කරපුවත් ඔය හොදට දැන් වදකරන්නේ.:P
     

    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    porn balanawata wada me cafe wala wena wena sellam sidda wenawa. ahinsaka kello cafe ekkan gihilla aathal ganna eunta honda wade
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොකටද බන් කැෆේ,ඔය සද්දේ දාල Block කරපුවත් ඔය හොදට දැන් වදකරන්නේ.:P

    දැං වැඩනම් යන්න එපා කවුද දන්නේ මොන මර උගුල් අටෝලද කියලා. :shocked: