වාහනය රේස් කරනකොට සයිලන්සරයෙන් වතුර බින්දු එක්ක සුදු පාට දුම පිටවෙනවා නම් එ්ක එන්ජින් එකේ ගැටළුවක්ද??
Suzuki Estilo 2008 petrol...වාහනේ make & modal , Year , fuel type වගේ Details කියන්න.
engine oil pichchenawa wenna puluwani. engine oil adu wenawada? .... nettam service karana wele oil wedi pura dala wenna puluwani ?වාහනය රේස් කරනකොට සයිලන්සරයෙන් වතුර බින්දු එක්ක සුදු පාට දුම පිටවෙනවා නම් එ්ක එන්ජින් එකේ ගැටළුවක්ද??
wathuren da duwanne?වාහනය රේස් කරනකොට සයිලන්සරයෙන් වතුර බින්දු එක්ක සුදු පාට දුම පිටවෙනවා නම් එ්ක එන්ජින් එකේ ගැටළුවක්ද??
පෙට්‍රල් එන්ජිමක් හොදට ටුයුන් වෙලා නම්, හොදට ඉන්දන ධාහනය වෙනවා නම් ජලය පිටවෙනවා. සමහර වාහන වල වතුර බේරෙනවා, සමහර ඒවායේ ජල බින්දු විසිවෙනවා... අනේ මන්දා උබලත්.wathuren da duwanne?
eka danna nisane ban, ehema ahuwe...පෙට්‍රල් එන්ජිමක් හොදට ටුයුන් වෙලා නම්, හොදට ඉන්දන ධාහනය වෙනවා නම් ජලය පිටවෙනවා. සමහර වාහන වල වතුර බේරෙනවා, සමහර ඒවායේ ජල බින්දු විසිවෙනවා... අනේ මන්දා උබලත්.
මම හිතන්නෙ උබ ඔය කියන්නේ උදෙට ස්ටාර්ට් කරලා ටිකක් වෙලා යනකන් යන සුදු දුම හා වැටෙන වතුර බිංදු ගැන වෙන්න ඔනි.Suzuki Estilo 2008 petrol...