සයිලන්සරයෙන් සුදු දුම එන එක...

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    වාහනය රේස් කරනකොට සයිලන්සරයෙන් වතුර බින්දු එක්ක සුදු පාට දුම පිටවෙනවා නම් එ්ක එන්ජින් එකේ ගැටළුවක්ද??
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එන්ජින් එක හොඳට තියනවනම් සමහරවිට ඔයිල් ලෙවල් එක වැඩි වෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: wqe123

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    වාහනය රේස් කරනකොට සයිලන්සරයෙන් වතුර බින්දු එක්ක සුදු පාට දුම පිටවෙනවා නම් එ්ක එන්ජින් එකේ ගැටළුවක්ද??
    engine oil pichchenawa wenna puluwani. engine oil adu wenawada? .... nettam service karana wele oil wedi pura dala wenna puluwani ?
    oil ring ekak kedila wage deyak wennath puluwani. ?

    eka spart plug ekak weda ne wennath puluwani. normaly 40 pennama tala tala tala gala engine eka knock karana sadde enawada . ?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    වතුර බින්දු එක්ක සුදු දුම?

    ශුවර් ද දුම කියලා? උදේට ජල වාශ්ප පිටවෙනවා දුම වගේ

    කලින් කාර් එකේ වීඩියෝ එකක්


     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,314
    32,032
    113
    වාහනය රේස් කරනකොට සයිලන්සරයෙන් වතුර බින්දු එක්ක සුදු පාට දුම පිටවෙනවා නම් එ්ක එන්ජින් එකේ ගැටළුවක්ද??
    wathuren da duwanne?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,792
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    wathuren da duwanne?
    පෙට්‍රල් එන්ජිමක් හොදට ටුයුන් වෙලා නම්, හොදට ඉන්දන ධාහනය වෙනවා නම් ජලය පිටවෙනවා. සමහර වාහන වල වතුර බේරෙනවා, සමහර ඒවායේ ජල බින්දු විසිවෙනවා... අනේ මන්දා උබලත්.
     
    • Like
    Reactions: PHBhagya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,314
    32,032
    113
    පෙට්‍රල් එන්ජිමක් හොදට ටුයුන් වෙලා නම්, හොදට ඉන්දන ධාහනය වෙනවා නම් ජලය පිටවෙනවා. සමහර වාහන වල වතුර බේරෙනවා, සමහර ඒවායේ ජල බින්දු විසිවෙනවා... අනේ මන්දා උබලත්.
    eka danna nisane ban, ehema ahuwe...
    aroo nodannawa wage ahanawa hondata tune karagena.
    lol
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,226
    113
    37
    @ katubedda
    Suzuki Estilo 2008 petrol...
    මම හිතන්න‌ෙ උබ ඔය කියන්න‌ේ උද‌ෙට ස්ටාර්ට් කරලා ටිකක් ව‌ෙලා යනකන් යන සුදු දුම හා වැට‌ෙන වතුර බිංදු ගැන ව‌ෙන්න ඔනි.
    ඒක ඒහ‌ෙම නම් ඒක න‌ොමල්. ම‌ෙ දවස් වල වැස්ස නිසා ටිකක් ඔක වැඩි පුර න‌ොට් උනා ව‌ෙන්න පුළුවන්. සයිලන්සරෙන් වතුර වැට‌ෙන්න‌ෙ හරියටම air fule mixing ratio ඒක ගැලපුනාම ඒකියන්න‌ේ හ‌ොදටම ත‌ෙල් කරන්න් ඔනි. උදෙ දවල් ව‌ෙනසක් නැතිව සුදු දුම හ‌ො ගලා ඒනවනම් ඔයිල් පිච්ච‌ෙනවා හ‌ොද තැනකට දාලා බලව ගනින්.
     
    • Like
    Reactions: PHBhagya and wqe123