සයිවර් කෑම කඩ

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මේ දවස් වල බුකියේ රජ කරන මාතෘකාවක් නේ සවිවර් කෑම කඩ
    මුලදී හොදට නැගල අවට දැන් දැන් සල්ලි වලට විකිනෙන පේජ් කාරයෝ පහුගිය කාලේ නැගල ආව මුස්ලිම් කඩ විරෝදී රැල්ල අපහු හරවන්න මුස්ලිම් කඩ වලට යන එක උනන්දු කරන්න අමුතු අමුතු පොස්ට් හදලා දානවා දැක්ක.
    කට්ටිය පොඩ්ඩක් අවදානෙන් හිටියොත් හොදයි.
    සිංහයා නිදාගෙන හිටියට හම්බය අවදියෙන්

    67828549_134854071085237_5812530226957123584_n.jpg

    67829826_134854101085234_1895561933231226880_n.jpg

    67803468_134854157751895_4364009174456074240_n.jpg
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔය හම්බයන්ගෙ කඩ අස්සෙ රිංගන්නෙ පොඩ්ඩක් තව කඩයක් හොයාගෙන ගිහින් කන්න බැරි බඩගින්න වැඩිකමට ලගම කඩෙන් කන පිට කොන්දක් නැති උන්.පොඩ්ඩක් ඇවිදලා සිංහල හරි දෙමල කඩේකට යන්න බැරිද්?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔය හම්බයන්ගෙ කඩ අස්සෙ රිංගන්නෙ පොඩ්ඩක් තව කඩයක් හොයාගෙන ගිහින් කන්න බැරි බඩගින්න වැඩිකමට ලගම කඩෙන් කන පිට කොන්දක් නැති උන්.පොඩ්ඩක් ඇවිදලා සිංහල හරි දෙමල කඩේකට යන්න බැරිද්?

    sirawatama bn
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මාලිංගගේ අන්තිම මැච් එක බලන්න ආපු වෙලාවේ පලවෙනි හාෆ් එක ඉවර වෙලා කෝක් බොට්ල් එකක් ගන්න එලියට ආවා...මුස්ලිම් විමානෙනේ කරනන් දේකුත් නෑ.දන්නෙත් නෑ වැඩිය පලාත ගැන්...ඉතිං ගියා මුස්ලිම් කඩේක්ට මූ දුන්නෙම නෑ කෝක් බෝතලේ ඉල්ලුවට කඩේ තියනවා ඉන්න යන්න එපා අනිත් කෙනා ගේනවා කිය කිය තියා ගන්නවා දෙන්නේ නැද්ද ඇහුවම.අපිට පස්සේ ආපු තම්බිත් බඩු අරන් යනවා..එක තම්බියෙක් ඇහුවත් එක්ක මේ මල්ලිලට දීලා ඉන්න අපිට කලින් ආවේ කිය්ලා.මූ ඒත් කිව්වේ අනිත් කෙනා ගෙන්න ගියා..මල පැනල එන්කොටම යන්තන් දැක්කා සිංහල ඩය්ල් එකක පොඩි කඩයක් ලයිට් කණුවක් අස්සෙන්..ඒකට ගිහින් ගත්තේ අන්තිමට...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,040
    3,879

    මාලිගාවත්ත, මරදාන ඔහොම උනේ ප්‍රේමදාස හින්ද. ඔය පැති ඉස්සර ඔහොම තනි මුස්ලිම් නෙවෙයි. මේ පාර සජිත් ආවොත් ඉතුරු පැති ටිකටත් ඕකම තමයි. ඒකයි ඒ ගොල්ලෝ සජිත් ගෙන්න ඔච්චර මහන්සි වෙන්නේ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    page කරන හිඟන පොනනයෝ සෙට් එකකට හම්බයෝ පොඩි ගානක් දෙන්න ඇති.
    😂