සය නිවුන් දරුවන්ගේ ලෝ ප්රකට චායාරුපය!!
මේ තියෙන්නේ ඉතාම දුර්ලබ පින්තුරයක්.ඔයාලට පෙන විදියට මේ ඉන්නේ නිවුන් දරුවන් සය දෙනෙක්.මෙයාලගේ අම්මගේ නම Mia.තාත්තගේ නම McGhee.මේ වැඩසටහන කරපු කණ්ඩායම විසින් මෙයාලට තවත් හනිමූන් එකකට තැනකුයි,ඩොලර් 250 000 කුයි දුන්න කියලත් ආරංචියි

.ලෝකෙට බිහි වෙන හැම දරුවම මේ ලෝකෙට අගනා සම්පතක්.මේ අම්මත් සමහරු වගේ මෙයාලව කරදරයක් කියල හිතුව නම්...
හොද නම් සලකල යන්න අමතක කරන්න එපා.