සය නිවුන් දරුවන්ගේ ලෝ ප්‍රකට චායාරුපය!!

Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
සය නිවුන් දරුවන්ගේ ලෝ ප්‍රකට චායාරුපය!!

මේ තියෙන්නේ ඉතාම දුර්ලබ පින්තුරයක්.ඔයාලට පෙන විදියට මේ ඉන්නේ නිවුන් දරුවන් සය දෙනෙක්.මෙයාලගේ අම්මගේ නම Mia.තාත්තගේ නම McGhee.මේ වැඩසටහන කරපු කණ්ඩායම විසින් මෙයාලට තවත් හනිමූන් එකකට තැනකුයි,ඩොලර් 250 000 කුයි දුන්න කියලත් ආරංචියි:eek::eek::eek:.ලෝකෙට බිහි වෙන හැම දරුවම මේ ලෝකෙට අගනා සම්පතක්.මේ අම්මත් සමහරු වගේ මෙයාලව කරදරයක් කියල හිතුව නම්...

හොද නම් සලකල යන්න අමතක කරන්න එපා.:):):)

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේක කලින් දැක්කම මම හිතුවේ එඩිට් කරපු එකක් කියල, මේක ඇත්ත එකක්නම් ගන්න මර කට්ටක් කන්න ඇති.......
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    මේක කලින් දැක්කම මම හිතුවේ එඩිට් කරපු එකක් කියල, මේක ඇත්ත එකක්නම් ගන්න මර කට්ටක් කන්න ඇති.......

    meka edit karapu ekak newei machang...me wage ekak ganna eka dawasin nam baha..dawas gaanak me hamoma methana katta kanna athi one karana widiyata kattiya set wenakam...:sorry::sorry::sorry:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේ තියෙන්නේ ඉතාම දුර්ලබ පින්තුරයක්.ඔයාලට පෙන විදියට මේ ඉන්නේ නිවුන් දරුවන් සය දෙනෙක්.මෙයාලගේ අම්මගේ නම Mia.තාත්තගේ නම McGhee.මේ වැඩසටහන කරපු කණ්ඩායම විසින් මෙයාලට තවත් හනිමූන් එකකට තැනකුයි,ඩොලර් 250 000 කුයි දුන්න කියලත් ආරංචියි:eek::eek::eek:.ලෝකෙට බිහි වෙන හැම දරුවම මේ ලෝකෙට අගනා සම්පතක්.මේ අම්මත් සමහරු වගේ මෙයාලව කරදරයක් කියල හිතුව නම්...

    හොද නම් සලකල යන්න අමතක කරන්න එපා.:):):)

    Ammoooooooooooooooooooooooo