සරණාගත කඳවුරුවලට ගිනි තබයි

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සරණාගත කඳවුරුවලට ගිනි තබයි

    නීති විරෝධි ලෙස ඔස්ට්‍රේලියාවට ගොස් නාවුරු දූපත්හි රඳවා සිටි අනවසර සංක්‍රමණිකයින් පිරිසක් එහි කඳවුරු කිහිපයකට ගිනි තබා තිබේ.
    සරණාගතභාවය අපේක්ෂාවෙන් බෝට්ටු මගින් පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය කෙවින් රඩ් විසින් සිදුකරන ලද ප්‍රකාශයට විරෝධය පළ කරමින් මෙම ගිනිතැබීම සිදු කර ඇති බව වාර්තා වෙයි.
    සරණාගතභාවය අපේක්ෂාවෙන් බෝට්ටු මගින් පැමිණෙන කිසිවෙකුට හෝ මින් ඉදිරියට ඔස්ට්‍රේලියාවේ රැකවරණය ලබා නොදෙන බවට කෙවින් රඩ් ප්‍රකාශ කර තිබුණි.
    එසේ පැමිණෙන පිරිස් පැපුවා නිව්ගිනියාව වෙත යොමු කිරීමේ එකඟතාවයකටද අත්සන් තබා තිබේ.
    එය සැළවීමත් සමඟ නාවුරු දූපත්හි රදවා සිටි අනවසර සංක්‍රමණිකයින් පිරිසක් එහි කඳවුරුවලට ගිනි තබා ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා පැවසුවේය.
    කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 60 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


    lanka C news

     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔය බෝට්ටු වලින් යන උන් 99% දෙමල. එකෙනුත් 90% ක් පරණ LTTE supportersල. යුද්දේ ඉවර වෙලත් ලංකාවේ නම උකසට තියල රට පනිනවා. හොඳ වැඩේ. දැන් බෝට්ටුවේ ගිහින් ගෝත්‍ර එක්ක දඩයමේ යන්න පුළුවන්නේ. මුන්ට ආයිත් ලංකාවට එන්නත් බෑ. ඇයි ලංකාව අරක්ෂිත නෑ කියලනේ ගියේ.:rofl:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔහොම එවුන්ගෙ පුකට වෙඩි තියල මුහුදට දාන්න තියෙන්නෙ. ඕකුන්ට සරණාගත වෙන්න තියෙන ප්‍රශ්නෙ මොකද්ද? තනිකර බොරු කතා ගොතාගෙන යන්නෙ. ගිහිල්ලත් ඕස්ට්‍රේලියන් කාරයොන්ටත් වද දෙනවා. අනිත් එක ඕකුන් හින්ද හරි විදියට ඉගෙන ගන්න හෝ රස්සාවක් කරන්න යන මිනිස්සුන්ටත් නීති තද කරලා යන්න බැරි වෙනවා. කාලකන්ණි හැත්ත
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ජයලලිතො උබලට මොන ඔස්ට්‍රෙලියාද බන්,,උබලගෙ උන්ට අඩුම තරමින් වලක් කපාගෙන රෙන හෑටි වත් උන්ගන්වපියව්,,,රිලා වහන හෑටිත් උනන්නපිය,,,පාරවල් ගානෙ රිරි ඈවිදින්නෙ නෑතිව,,තමිල්නාඩුව ටොයිලට් එකක් කරලා තව ඔස්ට්‍රෙලියාවෙත් රෙන්න යනවා,කාලකන්නි:lol: