අම්ම එච්චර කැප කිරිමක් කලත් හුගක් කාලකන්නි කොහෙවත් යන වේ*** කරේ තියන් නටනව..අන්තිමත ඒ වේ* දාල ගියාම ඒ පො*** මැරිල යනව, නැත්තන් කාලකන්නි බේබද්දෙක් කුඩු කාරයෙක් වෙනව. තමන්ගෙ අම්මටයි තාත්තතයි දරාගන්න බැරි දුකක් දීල. අම්මප මේවගෙ![]()
![]()
උන් වගේ එවුන් ගැන නම් කතා කරලා වැඩක් නෑ බං....උන් හිතන් ඉන්නේ කෙල්ලෙක් ආදරෙයි කිව්වම ඒකි තමයි මේ ලෝකේ උට වැඩියෙන්ම ආදරේ කියලා...
ඔව්.,දිවිනසා ගන්නවා..උන් දන්නේ නැහැ තමන්ගේ දෙමව්පියන් ඉද්දි තමන් දිවිනසාගත්තම ඒක කොච්චර පව්කාර වැඩක්ද කියලා....මොට්ට හැත්ත...
ගොන්නුන්ට රැවටිලා බොරුවට කෙලවගන්නවා...

මට හම්බවෙලා හිටියා මචන්..අවුරුදු හතරක්...ඒත් උඹ නොදන්නවා උනාට කෙල්ලොන්ට ටික කාලයක් යද්දී එපා වෙනවා...ඕනෑම දෙයක්....
පරිස්සමින් බං....
එච්චරයි....!

මම මැරීඩ්. කෙල්ලො ආශ්‍රේ කරල තම හොදම කෙනා තෝර ගත්තේ
උබ කිව්ව එකක් ඇත්ත: කෙල්ලොන්ට ඔනෙම දෙයක් ටික කලෙකින් එපා වෙනවා. එක උන්ගෙ ඩී.එන්.ඒ වල හාර්ඩ් කොර්ඩඩ්.
එත් හොඳ ලවු එකක් බොක්කට වැදුනම , ඒ මත්තෙම නැහෙනවා.
එත් කොල්ලො තරම් නෑ![]()

අපිට අම්ම විතරයි ඉන්නෙ අපි වෙනුවෙන් ඔනම කැප කිරිමක් කරන්න![]()

kawru hitiyath anthimata itiuru wenne ammay ,thaththay witharay![]()