සරණ ගුණවර්ධන

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    මේ දැං ප්‍රවෘත්ති බැලුව.
    සරණ ගුණවර්ධන දැං අත්අඩංගුවට අරන්නෙ තියෙන්නෙ..
    මිනිහ වොයිස් කට් එකක් දෙනව
    “මේව දෙයියො බලා ගන්ඩ ඕනලු“
    බලපල්ල කියන කතා
    මෙයාලගෙ වැරදි වහගන්ඩ දෙයියො ගැනත් කතා කරනව
    දෙයියො බලාගන්ඩ ඕන අපිව :)
    කතා කරන්නෙ දැං නිකං බබා වගේ..
    පව්කාරය.. ඔය ඔක්කොම සෙල්ලං, කෙලිං කටිං ඉන්නකං විතරයි..
    අපි කවුරුත් වයසට ගිහින් ජරා ජීර්ණ වෙලා මැරෙන මිනිස්සු
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    well done. oka neda highway eke speed gihilla alluwa kiyla police officer kenekge car ekath gini thibbe? oka kakul deken ellala gahanna one
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දෙයියෝ කියන්නේ අපේ ස්කවිට සරණ අම්ම යවලා ඇත්තේ දැන් ස්කවී මන්නෙන් කොටගෙන යයි
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    දෙයියෝ කියන්නේ අපේ ස්කවිට සරණ අම්ම යවලා ඇත්තේ දැන් ස්කවී මන්නෙන් කොටගෙන යයි

    girl_prepare_fish.gif