සරත් කුමාර

nadun sampath

Member
Mar 28, 2009
2,913
20
0
In your Dream
හවස හිතට ආව අදහසක් බෙදාගන්න හිතුනා. මට කලින් මෙහෙම දෙයක් කරන්න ඔනේ කියල හිතුනෙ tv programme ගියපු video clip එකක් දැක්කට පස්සෙ. ඒ ඇදකට සීමා වුනු සරත් කුමාරගෙ ජීවිත කතාව දැක්කට පස්සෙ.සරත් කුමාරගෙ ජීවිත කතාව ඒ කතාව අහන ඕනම කෙනෙක්ගෙ සිතට දුකක් දැනෙනවා. කාත් කවුරුවත් නැති සරත් කුමාරව රැක බලාගත්තෙ අම්මා. අම්මා අසනීප වෙලා නැති උනාට පස්සෙ සරත් කුමාර ජිවිතෙන් තවත් තනි වෙනවා. ඊට පස්සෙ සරත් කුමාරට පිහිටට ඉන්නෙ එ ගමෙ අය මෙ විදියට සරත් කුමාරගෙ ජීවිතෙ ගත වෙනවා.​

සරත් කුමාරගෙ ජීවිත කතාව​

ජීවිතෙ එපා වුනු කෙනෙක්ට ඇයි අපිට ශක්තියක් වෙන්න බැරි? ගොඩක් අය මැච් සෙල්ලම් කරන්න එක tshirt 800 වියදම් කරන්න පුලුවන්නම් මේවාගෙ අසරණයෙක්ට උපකරායක් කරන්න්න බැරි ඇයි?:nerd: රජයකට උනත් කරන්න පුලුවන් ප්‍රමාණයක් තියනවා.:yes: මෙවාගෙ දෙයක් තනි පුද්ගලයෙක්ට කරන්න ආමරුයි නමුත් එලකිරියෙ ඉන්නෙ හිත හොද කෙල්ලො කොල්ලො කියල මන් දන්නවා.:yes: කාගෙත් හිත් උනු වෙනවා කියලා. අපිට පුලුවන් කවුරුත් එකතු වෙලා මෙ මනුස්සයාගෙ කඩාගෙන වැටුනු ජීවිතේට අත් වැලක් වෙන්න. එහෙම දෙයක් වෙනවනම් ඒක media වල උනත් යන්න බැරි නෑ.​
 
Last edited:
  • Like
Reactions: gayankuwait

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ කාලේ මනුස්සකම් හරිම දුර්ලභ කාලයක්.. ඒ අතින් එළකිරි කොල්ලෝ එලකිරිම තමයි...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ow hoda adahasak oya gana samithiyak patan gannawaa ara cool kasungen ahanna visthara nathnam thread balanna eyaage
     
    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    ow hoda adahasak oya gana samithiyak patan gannawaa ara cool kasungen ahanna visthara nathnam thread balanna eyaage

    ඒවාගෙ දෙයක් වෙනවනම් ලොකු දෙයක්. මොකද රජයට උන්ත් මෙවාගෙ දේවල් පේන්නෙ නැති නිසා. බේබිලා ලොකු ලොකු වාහන ගන්න සල්ලි වලින් රටෙ දුප්පතුන් ගැන හොයල බලන්න තිබුනා. කොල්ලො කෙල්ලො එකතු වෙන්න ඔනේ සමරහවිට අපිත් වයසට යද්දි මෙ වගේ තත්තවක් වෙන්න පුලුවන්​
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    Kollane api me manussayata udaw karamu. Api hamoma aramudalak pihitawala honda doctor kenek hoyala me manussayata udaw karamu. Mathu mathu upadina kisima ath bawayaka mewan wipath wenna epa kiyala hamoma prarthana karamu. GT aiyata barida mekata madihath wenna. Salli api dennam.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Kollane api me manussayata udaw karamu. Api hamoma aramudalak pihitawala honda doctor kenek hoyala me manussayata udaw karamu. Mathu mathu upadina kisima ath bawayaka mewan wipath wenna epa kiyala hamoma prarthana karamu. GT aiyata barida mekata madihath wenna. Salli api dennam.

    account ekak hadala doctor kenekta penuwanan hari.math ganak dannan.
     
    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    Kollane api me manussayata udaw karamu. Api hamoma aramudalak pihitawala honda doctor kenek hoyala me manussayata udaw karamu. Mathu mathu upadina kisima ath bawayaka mewan wipath wenna epa kiyala hamoma prarthana karamu. GT aiyata barida mekata madihath wenna. Salli api dennam.

    ඇත්ත මචන් ඇඩ්මින් දැනුවත් කරල පුලුවන් විදියෙන් අපි උදව් කරමු නැති බැරි අයට.අපි කොච්චර සල්ලි හම්බ කරත් එවා මැරුනම අරන් යන්නෙ නෑ. ඉතුරු වෙන්නෙ පින පව විතරයි, මන් නම් සල්ලි තියන විදියට ගොඩක් අයට උදව් කරන්න කැමති​