සරත් තමයි දිනන්න ඔනා.........

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
සරත් තමයි දිනන්න ඔනා.........

19 වෙනිදා අතට ගත්ත ජාතික කොඩියට මොකද උනේ?
දැන් දැන් දේශපාලනවෙදිකාව දිහා බලපුවාහම පේනවා යුද්දේ තිබුනානම් හොදයි කියලා. මොකද ගිය මැයි 19 දිනා වෙනකල් එකා වගේ ඔක්කොම මොන ගැටලු තිබුණත් යුද්දය කියන කාරනවේදි එකට ඉදලා ජය ගත්තා. එකට අපි කවුරැත් අපිට පුලුවන් විදිහට සහයෝගය මෙ ලබාදුන්නා. දැන් මුලු රටම දෙපැත්තකට බෙදිලා එදිරිවාදියගේ දුර්වලකම් දුෂන වංචා පුද්ගලික ජිවිතය ඔක්කොම එලියට දානවා. කවුද මෙකෙන් වාසි ලබන්නේ? රටට ද ජනතාවද? අපිට කෙලවෙනකම් බලන් ඉන්න උනද?

අද 2010/01/06 ලැබුණු තොරතුරැ අනුව දෙමළ ජාතික සංදානයේ සහායත් සරත් මහත්තයටල ලැබිලා. එගොල්ලො කියන විදහට මහිනද මහත්තයා සමහර කරැනු වලට එකග නොවුනු හින්දා තමයි සරත් මහත්තයට සහයෝගය දිලා තියේන්නේ. මත් ඉතින් පොඩ්ඩක් හොයලා බැලුවා මොනවද මෙ කරැනු කියලා. අනික ඔනම කෙනෙකු දාන්වා දෙමළ ජාතික සංදානය එල්ට්ටි තියන කලේත් එකට උදව් කලේ එලිපිටමයි කියලා.

අධි ආරක්ෂිත කලාප ඉවත් කිරිම
එල් ටි ටි සැකකරැවන් නිදහස් කිරිම
උතුර නැගෙනහිර එක් කිරිම
එක්සත් රටක් බිහි කිරිම
මෙවාතමයි ඉතින් එලිපිට තියන එවා තව මොනවා ඇතුලේ තියනවාද කියලා දන්නේ නැහැ? මොකද එකගතා ලියවිලි නැහැනේ ..


දැන් කාටත් තේරැන්ගන්න පුලුවන් අපි ඉහත කාරනා ටික නේද පහුගිය මැයි 19 දා මෙ මව් බිමෙන් අයින් කෙලේ කියලා. මෙකට ඉතින් වැඩි බරක් දිලා කටයුත කලේ සරත් මහත්තයා. එත් ඉතින් දැන් මෙ මනුස්සයම තමයි අයිත් මෙටික නැතිකරන්න කටයුතුනරන්නේ. ඇයි මෙහෙම උනේ? මෙකට ඉතින් දෙපැත්තේ අය දෙවිදිහකට උත්තර දේනවා. සරත් මහත්තයගේ කට්ටිය කියන්නේ පවුල් පාලනය අයින් කරමු කියලා. අනික් කට්ටිය කියන්නේ අයිත් මව් බිම පාවා දේන්නා එපා කියලා. දැන් දැන් මෙ දෙකෙන් වඩා වැගත් වෙලා තියේන්නේ අපේ මව් බිම කියන කාරනාව. මොකද පවුල් පාලනය නැතිකරන්නත් අපිට එකීය රටක් තියෙන්න ඔනා. අමාරැවෙන් ඔක්කොම එකතුවේලා ගත්ත දේ අයිත් නැති කරගන්න හදන ඉක්මන.

දැන් නම් අපිට අපේ මව් බිම ගැන අයිත් අමුතුවේනම හිතන්න වෙලා මොකද දැන් යන විදිහට දෙමළ මිනිස්සු ඔක්කොම වගේ සරත්ට චන්දය දෙයි. උතුරට නැගෙන හිරට මොන සංවරධනය දුන්නත් එකට්ටිය අහන්නේ එයාලාගේ නායකයෝ කියන දෙවල් තමයි. එහින්දා අනිවා උතු නැගෙ දෙමළ ජන්ද ඔක්කොම සරත්ට තිමයි. බොහොවිට මුස්ලිම් ජන්දත් ගොඩක් සරත්ට වැටෙයි. ජන 26 සරත් දිනලා විදායකය මාස 6න් ඉවර කරලා රනිල්ට විධායක අගමැති කමට පාර කපලා එයා යයි ඇමරිකාවට. ඊටපස්සේ ඉතින් බටහිරට ගැති රනිල් තමයි රටෙ පාර කියන්නේ. එයා කරන වැඩ ඉතින් අමුතුවේන කියන්න ඔනා නැහැ මොකද දොන් ජුවන් ධර්මපාල මිට වැඩිය හොදයි.

එකඅතකට සරත් තමයි දිනන්න ඔනා. මොකද එතකොට ඔය ජේවීපි එකට කරන්න දෙයක් නැතුව උන්ම තමයි අයිත් ජාතික කොඩිය අතට අරන් රනිල්ව එලවන්න හදන්නේ. අපිට එදාට බලන්න පුලුවන් අනුර/ටිල්වින් මොකද කියන්නේ කියලා. අපිට ඉතින් අපේ කතිරය රටට වෙනුවෙන් දෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මොකද මෙ ලිපිය කියේව්වා කියලා සරත්ට ජන්දේදෙන අය ඔහුට නොදි ඉන්නවත් මහිනදට දෙන අය අයිත් සරත්ට දේන්න කටයුතු කරයි කියලාවත් හිතනුන අමාරැයි. ගොඩදේනේක් මෙවෙනකොට තිරනය කරලා ඉවරයි තම තමුන්ගේ කැමැත්ත.
 

rajedeniyage

Member
Dec 25, 2008
43
5
0

125j.jpg



our hero
 

shaku_p

Member
Nov 8, 2008
2,928
36
0
Kurunegala
SF ta Jayawewa

Uba hodai pena balanna
Agamathi apekshaka Sarath N. silva
Rata beragath veerayek rata bedaida
owa kiyapan konde badapu cheennunta
 

shaku_p

Member
Nov 8, 2008
2,928
36
0
Kurunegala
එයා ඊට එහා. මිනිහ තමා කීවෙ උතුර නැගෙනහිර එකතු කරන්න ඕන කියල

mervin wage amathi warunta hari piyawara gaththa nam
Apith mahinda samaga
me para mahinda awoth owa deguna theguna wei
A mokada api monawa kalath janathawa apata chande denawa kiyana
weradi adarshaya oppu wenawa
yudde iwara kala wage janatha hithawadi thirana kipayak gaththa nam mahinda goda
Ath dan pama wedi
dan nam yam yam sahana janathawata lebenawa