සරත් නිදහස ලැබිය යුත්තේ කාගෙන්ද කොහෙන්ද

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
උබත් කියන්නෙ මහ අවලමි කතා :lol::lol::lol: ඇ බන් මහින්ද අරන් ගියෙ ආණ්ඩුව මගින් මැරැව සිංහල තරැනයන්ගෙ නමි නැතුව තස්තවාදිනගෙ නෙමේ.ඔයා jvp කයුව නේද :lol::lol::lol: මෙතනින් ඔප්පු වෙනව ඔයා jvp නෙමේ කියල :lol::lol::lol: වැඩේ මාටිටු,
හරි ඔයා කියන්නේ සිංහල තරුනයන් මැරුවම ජිනීවා යන එක සාධාරණයි.නමුත් දෙමල තරුනයන් මැරුවම ජිනීවා යන එක අසාධාරනයි කියලනේ.ඒක මොන කුනුහරුපයක්ද?
හමුදාව සිංහල පුරවැසියන් මරනකොට ජිනීවා යන්න ඕනී.නමුත් දෙමල පුරවැසියන් මැරෙන කොට ජිනීවා යන්න ඕනී නෑ.මේක ජාතිවාදයක්නේ. ඒක එහෙම කියලා ඔයා පිලිගන්නවනම් දෙමල නායකයන් මහින්දව ජිනීවා යුධ අපරාධ අධිකරණයට ගෙන යන එකත් ඔයා සාධාරණය කරනවා.
නමුත් ජිනීවා එක තියෙන්නේ සිංහල තරුණයන්ගේ මිනීවලවල් හාරන්න විතරක් නෙවෙයි.ඒ අය ඕනම පැමිනිල්ලක් බාර ගන්න සූදානම්.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හමුදාවන්ට සටන ජය ගත නොහැකි නම් දේශපාලන නායකත්වයට දිගටම සටන් කරන්න කියන්න බෑ.හමුදා නායකත්වය කියනවනම් සෙබලුන් කිලිනොච්චියට ඇතුලු විය නොහැකියි කියලා, එතකොට මහින්ද ඒ අය කාරෙකේ අරගෙන ගිහින් කිලිනොච්චියේ බස්සන්න යනවද?
    ඔයා කියන්නේ සරත් ෆොන්සේකා වැදගත් වුනේ නෑ කියන එකනේ.සරත් හිටියේ නැතත් මේ යුද්ධය දිනන්න තිබුනා කියලනේ.එතකොට ඔයා කියන්නෙත් සරත් ෆොන්සේකා ගැලවීමේ හමුදාවට හොඳයි කියන අදහසට සමාන දෙයක් නේද?
    මංගලට සමාව දෙන්න පුලුවන්.මොකද ඔහුට සරත් ගැන දැනීමක් තිබුනේ නෑ.රවී කරුණානයකත් සරත්ව අවතක්සේරු කරා.ඔහුත් සරත් කියන්නේ තවත් ජෙනරාල් කෙනෙක් විදිහටයි හිතාගෙන හිටියේ.මම උනත් ඒකාලේ එතුමා කව්ද කියන්න දන්නේ නැති නිසා එතුමව විවේචනය කරා.පස්සේ එතුමගේ හපන්කම් දැක්කට පස්සේ මට විශාල ලැජ්ජ්ජාවක් ඇති වුනා මගේ විවේචන ගැන.

    :(:(:(:(:sorry::sorry:

    හමුදා නායකත්වය කියනවනම් සෙබලුන් කිලිනොච්චියට ඇතුලු විය නොහැකියි කියලා--- ඒව කැලේ විධායක ජනාධිපති නියේග කරනවනමි අන්තිම සෙබලා දක්වා සටන් කරන්ඩ කියල,අනිවාර්යෙන් හමුදාව කරන්ඩ ඔනේ.ඔයා විවස්ථාව කියවල එන්ඩ :P:P
    නැ ඉන්න ඔනෙම හමුදාපති කෙනෙක් විධායක ජනාධිපති කියන පදේට නටන්ඩ ඔනේ සරලවම කියනවනමි ඔචිචරයි.(වැරදියට තේරැමි ගන්ඩ එපා)

    මම උනත් ඒකාලේ එතුමා කව්ද කියන්න දන්නේ නැති නිසා එතුමව විවේචනය කරා.පස්සේ එතුමගේ හපන්කම් දැක්කට පස්සේ මට විශාල ලැජ්ජ්ජාවක් ඇති වුනා මගේ විවේචන ගැන.

    :lol::lol::lol::lol: ඒකනේ කියන්නෙ රනිල්,මංගල ,රවි ,ඔයා හැමෝම හිටියෙ මහින්දට යුද්ධය කරන්ඩ බැ කියන තැන,පිළිගත්ත එක හොදයි.පස්සෙ මහින්ද යුද්ධය කරාට පස්සෙ විලි ලැජ්ජාව පන යන්ඩ ඇති තමයි :lol::lol::lol: අපි මොනව කරන්නද යුද්ධය යන කාලේ අවලමි කතා කියවල පුලුවන් තරන් පහත් වැඩ කරල ,යුද්ධය ඉවර උනාට පස්සෙ වැරැද්ධ තේරැමි ගෙන අල කන්නද බන් :lol::lol::lol::P:P ඒකනේ කියන්නෙ අපි උබලට දේශදෝහියො කියල,ඔය පිළිඅරගෙන තියෙන්නෙ ලස්සනට.එක වැරැද්ධක් කරාට පස්සෙ ඒකට සමාවක් මේ කපේදි ලැබෙන්නෙ නැ ඒකයි අද උබල කප් ගහල පරදින්නෙ.ඔයා නිදහස් කරාට වැඩක් නැ මහ ජනතාව දිගට හරහට කරපු අවලමි වැඩවලට විපක්ෂයට බඩකඩ පුරා සලකනව:lol::baffled::baffled:

    තාම ඉන්නෙ හරි තැන නෙමේ.මහින්දයි යුද්ධයේ සැබැ අයිතිකරැ ඒක ඔයාලට තේරෙනව මේ ලගදිම ෆොන්සේකා ව්පක්ෂයෙන් වෙනම ඉල්ලද්දි,අපි එතකන් බලන් ඉන්නෙ :yes::yes:
    අන්තිමට ෆොන්සේකාට ඉතුරැවෙන්නෙ එයාගෙ චන්දෙ විතරයි.ඔයාල ගැන අවුලක් නැ හැමදාම ඉන්නෙ දෝහින්ගෙ පැත්තෙනෙ ඒක අවාසනාව :lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හරි ඔයා කියන්නේ සිංහල තරුනයන් මැරුවම ජිනීවා යන එක සාධාරණයි.නමුත් දෙමල තරුනයන් මැරුවම ජිනීවා යන එක අසාධාරනයි කියලනේ.ඒක මොන කුනුහරුපයක්ද?
    හමුදාව සිංහල පුරවැසියන් මරනකොට ජිනීවා යන්න ඕනී.නමුත් දෙමල පුරවැසියන් මැරෙන කොට ජිනීවා යන්න ඕනී නෑ.මේක ජාතිවාදයක්නේ. ඒක එහෙම කියලා ඔයා පිලිගන්නවනම් දෙමල නායකයන් මහින්දව ජිනීවා යුධ අපරාධ අධිකරණයට ගෙන යන එකත් ඔයා සාධාරණය කරනවා.
    නමුත් ජිනීවා එක තියෙන්නේ සිංහල තරුණයන්ගේ මිනීවලවල් හාරන්න විතරක් නෙවෙයි.ඒ අය ඕනම පැමිනිල්ලක් බාර ගන්න සූදානම්.

    මතකතියාගනින් අපි සටන් කලේ දෙමළ මිනිස්සු එක්ක නෙමේ කියන කාරණය , එය හුදෙක් ත්‍රස්තවාදීන්ම පමණයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි ඔයා කියන්නේ සිංහල තරුනයන් මැරුවම ජිනීවා යන එක සාධාරණයි.නමුත් දෙමල තරුනයන් මැරුවම ජිනීවා යන එක අසාධාරනයි කියලනේ.ඒක මොන කුනුහරුපයක්ද?
    හමුදාව සිංහල පුරවැසියන් මරනකොට ජිනීවා යන්න ඕනී.නමුත් දෙමල පුරවැසියන් මැරෙන කොට ජිනීවා යන්න ඕනී නෑ.මේක ජාතිවාදයක්නේ. ඒක එහෙම කියලා ඔයා පිලිගන්නවනම් දෙමල නායකයන් මහින්දව ජිනීවා යුධ අපරාධ අධිකරණයට ගෙන යන එකත් ඔයා සාධාරණය කරනවා.
    නමුත් ජිනීවා එක තියෙන්නේ සිංහල තරුණයන්ගේ මිනීවලවල් හාරන්න විතරක් නෙවෙයි.ඒ අය ඕනම පැමිනිල්ලක් බාර ගන්න සූදානම්.

    දෙමල තරැනයො නිකන් මැරවෙ නැ,උන් තසුතවාදියො,උන්ව මරල මදි හමගහන්ඩ ඔනේ.උබනේ කුණුහරප කියන්නෙ.සිංහල මිනිස්සු මරද්දි ජිනිවා නෙමේ අගහරැවලට හරි යන්ඩ ඔනේ,දෙමෙල තසුතවාදියො අපේ හමුදාවෙන් මරද්දි ජිනිවා යන්ඩ උබට ඔනේ නමි පල,සිංහල රණවිරැව පොරකේට යවන්ඩ ඔනේ නමි කරාට කමක් නැ,අර ෆොන්සෙකත් කියුවෙ ඒවගේ තුප්පහි කතාවක්.උබටක් ඔනෙනමි පලයන් සිංහල ලේ ඇගේ නැත්නමි.:confused::confused:

    සිංහල තරැනයාව ආණ්ඩුවෙ මැරයො මරන එකයි,දෙමල තස්තවාදියාව ආණ්ඩුවෙ හමුදාවෙන් මරන එකයි අහසයි පොළොවයි වගේ."දෙමල පුරවැසියන්" මොන මගුලක්ද උබ නමි මහ කොටියෙක්, තස්තවාදි අදහස් තියෙන්නෙ කලවන් ලේ ද මන්ද :confused::confused: ඔවි ජාතිවාදය තමයි ,මම සිංහල ජනතාව විතරයි නියෝජනය කරන්නෙ,උබ වගේ දෙමෙල්ලු නියොජනය කරන්නෙ නැ,මට තියෙන්නෙ පිරිසිදු ලේ :yes: කොටි කියන්නෙ ජාතිවාදින් තමයි,උන්ට ඔනේ උනේ සිංහල ජාතිය,අපේ ආගම නැති කරල දාන්ඩ.ඔබලට උන් ලොකු උනාට මට නැ,මට මගේ ජාතිය ලොකුයි. උබල රට,ජාතිය,ආගම ගැන හිතන උන් නෙමේනෙ.unp කියන්නෙ අවජාතකයන්ගෙ පක්ෂයක්නෙ උන්ට රටටක්,ජාතියක්,ආගමක් නැ මැටි හරක් ඇරලක් විතරයි :yes::yes:
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    හමුදා නායකත්වය කියනවනම් සෙබලුන් කිලිනොච්චියට ඇතුලු විය නොහැකියි කියලා--- ඒව කැලේ විධායක ජනාධිපති නියේග කරනවනමි අන්තිම සෙබලා දක්වා සටන් කරන්ඩ කියල,අනිවාර්යෙන් හමුදාව කරන්ඩ ඔනේ.ඔයා විවස්ථාව කියවල එන්ඩ :P:P
    ව්‍යවස්ථාවේ සහ පොත් වල තිබුනට ඒක ප්‍රායෝගික නෑ.ගඩාපි හමුදාවට නියෝග දුන්නා අවසන් සෙබලා වෙන තෙක් සටන් කරන්න.නමුත් සෙබලුන් හුඟක් අය වැඩේ කෙල වෙනකොට පැනලා ගියා.මිනිහට හිටපු හමුදාවෙන් අන්තිමට ඉතිරි වුනේ තුන් හාරසීයක්.ඉරාකෙත් ඒකයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මතකතියාගනින් අපි සටන් කලේ දෙමළ මිනිස්සු එක්ක නෙමේ කියන කාරණය,එය හුදෙක් ත්‍රස්තවාදීන්ම පමණයි

    humanoid පයිත්තියන් මචන්. ඒකට දැන් අපේ හමුදාවයි නරක්වෙලා තියෙන්නෙ,කොටිටික සුද්දයි. අනේ මුන්වගේ කාලකන්නි, ඔය ෆොන්සේකාවටේ ඉන්නෙම තස්තවාදි අදහස් තිවෙන දේශදෝහිනුයි, සුද්දගෙ ලොවන පරගැත්තො ටිකකුයි විතරයි :P:P
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    දෙමල තරැනයො නිකන් මැරවෙ නැ,උන් තසුතවාදියො,උන්ව මරල මදි හමගහන්ඩ ඔනේ.උබනේ කුණුහරප කියන්නෙ.සිංහල මිනිස්සු මරද්දි ජිනිවා නෙමේ අගහරැවලට හරි යන්ඩ ඔනේ,දෙමෙල තසුතවාදියො අපේ හමුදාවෙන් මරද්දි ජිනිවා යන්ඩ උබට ඔනේ නමි පල,සිංහල රණවිරැව පොරකේට යවන්ඩ ඔනේ නමි කරාට කමක් නැ,අර ෆොන්සෙකත් කියුවෙ ඒවගේ තුප්පහි කතාවක්.උබටක් ඔනෙනමි පලයන් සිංහල ලේ ඇගේ නැත්නමි.:confused::confused:

    :yes::yes:
    හොඳයි එහෙම නම් සිංහල ජෙනරාල්ව සිරගත කරලා තියෙන එක සිංහල අපි ජිනීවා අරගෙන යන එක සාධාරණයි කියලා ඔබ පිලිගන්නවා.ඒ වගේම දෙමල නායකයන් දෙමල තරුනයන් මරණ කොට ඒ අය ජිනීවා යන එක සාධාරණයි කියලත් ඔබ පිලිගන්නවා.
    සිංහල අය සිංහල තරුනයන් මරන කොට ජිනීවා යනව නම් දෙමල අය දෙමල තරුනයන් මරනකොට ජිනීවා නොයා ඉන්නේ නෑනේ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ව්‍යවස්ථාවේ සහ පොත් වල තිබුනට ඒක ප්‍රායෝගික නෑ.ගඩාපි හමුදාවට නියෝග දුන්නා අවසන් සෙබලා වෙන තෙක් සටන් කරන්න.නමුත් සෙබලුන් හුඟක් අය වැඩේ කෙල වෙනකොට පැනලා ගියා.මිනිහට හිටපු හමුදාවෙන් අන්තිමට ඉතිරි වුනේ තුන් හාරසීයක්.ඉරාකෙත් ඒකයි.

    ලිබියාවෙ,ඉරාකෙ උන්ට මොලේ නැති උනාට, හොදට සිංහල හාලේ බත්ක‍න හොදට මොලේ තියෙන රණවිරැවෙ ටිකක් අපිට ඉන්නෙ. ලිබියාව ඉරාකෙ හිටියෙ මැටිටො ටිකක් මතක තියා ගත්තොත් හොදයි.අපේ හමුදාවෙ ඉන්නෙ සිංහල නියම සිංහල ,සිංහල, සිංහල රණවිරැවෙ.ඇමරිකාව හුමුදාවටත් ප්‍රායෝගිකව තස්තවාදින් තනිකර යුද්ධකින් පරාජය කරගන්ඩ තාම බැ.උන්ට බැරි දේවල් ප්‍රායෝගිකව අපි කරල පෙන්නල තියෙනව උන්ගෙ ඒවා අපිට අදාල නැ.මේක සිංහල රට ,සිංහල හමුදාව :yes::yes::yes:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ලිබියාවෙ,ඉරාකෙ උන්ට මොලේ නැති උනාට හොදට, සිංහල හාලේ බත්ක‍න හොදට මොලේ තියෙන රණවිරැවෙ ටිකක් අපිට ඉන්නෙ. ලිබියාව ඉරාකෙ හිටියෙ මැටිටො ටිකක් මතක තියා ගත්තොත් හොදයි.අපේ හමුදාවෙ ඉන්නෙ සිංහල නියම සිංහල ,සිංහල, සිංහල රණවිරැවෙ.ඇමරිකාව හුමුදාවටත් ප්‍රායෝගිකව තස්තවාදින් තනිකර යුද්ධකින් පරාජය කරගන්ඩ තාම බැ.උන්ට බැරි දේවල් ප්‍රායෝගිකව අපි කරල පෙන්නල තියෙනව උන්ගෙ ඒවා අපිට අදාල නැ.මේක සිංහල රට ,සිංහල හමුදාව :yes::yes::yes:
    ඇමරිකන් හමුදාවට කොලඹ ඉඳන් දවස් 5 කින් කිලිනොච්චියට ගිහිල්ලා, කිලිනොච්චියයි, ප්‍රභාකාරන් කියන කොටි ත්‍රස්ත්වාදීන් ටිකයි සමතලා කරන්න පුලුවන් යුධ ශක්තියක්, දියුණු අවි ආයුධ සහ දියුණු තාක්ෂනයක් තියෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොඳයි එහෙම නම් සිංහල ජෙනරාල්ව සිරගත කරලා තියෙන එක ජිනීවා අරගෙන යන එක සාධාරණයි කියලා ඔබ පිලිගන්නවා.ඒ වගේම දෙමල නායකයන් දෙමල තරුනයන් මරණ කොට ඒ අය ජිනීවා යන එක සාධාරණයි කියලත් ඔබ පිලිගන්නවා.
    සිංහල අය සිංහල තරුනයන් මරන කොට ජිනීවා යනව නම් දෙමල අය දෙමල තරුනයන් මරනකොට ජිනීවා නොයා ඉන්නේ නෑනේ.

    නැ දෙමල නායකයන් දෙමල තරුනයන් මරණ කොට ඒ අය ජිනීවා යන එක සාධාරණයි :no::no: තරැනයෙ මැරැවෙ නැ මැරවෙ තස්තවාදියො,උබට ඒක සාධාරණයි වගේ පෙනවනමි මොලේ ෆෝමැටි කරල ආයෙත් වින්ඩෝස් දාන්ඩ වෙනව නැතුව බැ ‍තනිකර වයිරස් ලෝකයක් :baffled::P:P ෆොන්සේකට,රනිල්ට,සෝමවංශට පෙන්නෙත් ඔය විදිහටමයි ඒකනේ කියන්නෙ අපි උබල‍ට දේශදෝහියෙ කියල.ඉතින් ඔය වගේ වසල අදහස් තියන උන් කප් ගහල පැ‍රදෙනව.
    ඉතින් යන්ඩ කියපන් අපිට මොකද, ඒකනේ මම කියුවෙ උබට ඔනෙනමි පලයන් කියල:lol::lol: අපේ සිංහල ජාතියට හතුරැකමි කරන්ඩ ඔනෙ නමි කාට උනත් යන්ඩ පුලුවන්,බල‍න් තියාගන්නෙ නැනේ. දෙමලු කරන්නෙ නැති දේවල්නෙ ෆොන්සේකල කරන්නෙ,ඔවුව කරල දෙමල්ලුන්ගෙ චන්ද ගන්ඩ පුලුවන්.:lol::lol: අපෙන් නමි බැ සිංහල මිනිස්සු ඒවුවට චන්ද දෙන්නෙ නැ :no::no::no:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකන් හමුදාවට කොලඹ ඉඳන් දවස් 5 කින් කිලිනොච්චියට ගිහිල්ලා, කිලිනොච්චියයි, ප්‍රභාකාරන් කියන කොටි ත්‍රස්ත්වාදීන් ටිකයි සමතලා කරන්න පුලුවන් යුධ ශක්තියක්, දියුණු අවි ආයුධ සහ දියුණු තාක්ෂනයක් තියෙනවා.

    ඉතින් අපිට මොකද අපිට ලොකු නැ,සුද්දව සුද්දට යුධ ශක්තියක්, දියුණු අවි ආයුධ සහ දියුණු තාක්ෂනයයි තියාගෙන පේනව ඇෆිගනිස්ථානෙ අර මෝඩ අලි කයිඩා කාරයන්ගෙන් කන කෑම :lol::lol::lol: ඉරකයෙන් කොචිචර කනවද ඔයාට සුද්ද ලොකු උනාට අපි නමි තඔ සත පහකට ගනන් ගන්නෙ නැ.සුද්දට මොකුත්ම කියන් බැ කලු සුද්දන්ගෙ ජාන කකියනව :P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UNP සහ JVP කාරයන් වනාහි නියත ලෙසම කොටින්ට හා පර සුද්දන්ට කඩේ යන් දේශදෝහින් පිරිසක් පමනි :yes::P:P:P

    ඔවුන්ට කල හැකි දේවල්
    1 මහින්ද ජනාධිපතිවරයාට කුණු හරපෙන් බැනිම. :baffled:
    2 සාපකිරිම,ඉරිසියාව,කුහකම,වෛරය සිතේ පුරවාගෙන සිටිම :lol::lol:
    3 තමන්ට පක්ෂ නොවන අයගේ ‍රෙප් හොරෙන් කැපිම :lol::lol:
    4 සුද්දගෙ පෙත්සමට අත්සන් කිරිම :lol::lol:
    5 ඔලුබක්කන් නැටවිම සහ ෆපර බැන් තාලයට නැටිම :lol:
    6 වාහන වල හොන් නාද කිරිම හා වටිටි මුටිටි පොළොවේ ගැසිම :lol:
    7 සුද්දට ආවැඩිම සුද්දාගෙ පින්තුරයට වැදිම ( සමහරැ ඉබිනවලු) :P:P
    8 කොටියාට කඩේ යාම,පරලොව යැවු මහ කොටියා ගැන දුක්විම :lol:
    9 සුද්දා ලංකාව බහින තෙක් අකාශය දෙස බලා සිටිම :lol::P
    10 සිංහල රට ජාතිය හෝ ආගම ගැන කතා කරන්නන් හෙලා දැකිම කුණු හරපෙන් බැනිම :growl:
    11 සදා පරදින රනිල්ට කඩේ යාම මිලග නායකත්වයට රවි කරැණානයක පත්කර ගැනිමට දැගලිම :lol::lol:
    12 තව :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:............. වෙන නැ :lol::lol:
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    නැ දෙමල නායකයන් දෙමල තරුනයන් මරණ කොට ඒ අය ජිනීවා යන එක සාධාරණයි :no::no: තරැනයෙ මැරැවෙ නැ මැරවෙ තස්තවාදියො,උබට ඒක සාධාරණයි වගේ පෙනවනමි මොලේ ෆෝමැටි කරල ආයෙත් වින්ඩෝස් දාන්ඩ වෙනව නැතුව බැ ‍තනිකර වයිරස් ලෝකයක් :baffled::P:P ෆොන්සේකට,රනිල්ට,සෝමවංශට පෙන්නෙත් ඔය විදිහටමයි ඒකනේ කියන්නෙ අපි උබල‍ට දේශදෝහියෙ කියල.ඉතින් ඔය වගේ වසල අදහස් තියන උන් කප් ගහල පැ‍රදෙනව.
    ඉතින් යන්ඩ කියපන් අපිට මොකද, ඒකනේ මම කියුවෙ උබට ඔනෙනමි පලයන් කියල:lol::lol: අපේ සිංහල ජාතියට හතුරැකමි කරන්ඩ ඔනෙ නමි කාට උනත් යන්ඩ පුලුවන්,බල‍න් තියාගන්නෙ නැනේ. දෙමලු කරන්නෙ නැති දේවල්නෙ ෆොන්සේකල කරන්නෙ,ඔවුව කරල දෙමල්ලුන්ගෙ චන්ද ගන්ඩ පුලුවන්.:lol::lol: අපෙන් නමි බැ සිංහල මිනිස්සු ඒවුවට චන්ද දෙන්නෙ නැ :no::no::no:
    මේ දක්වා එජාපයේ හෝ ජවිපේ නායකයන් මැරුන කොටින්ගේ ලැයිස්තු අරගෙන ජිනීවා ගිහිල්ලා නෑ.ඒවගේම හමුදා නිලධාරින්ගේ නම් අරගෙන ජිනීවා ගිහිල්ලා නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ දක්වා එජාපයේ හෝ ජවිපේ නායකයන් මැරුන කොටින්ගේ ලැයිස්තු අරගෙන ජිනීවා ගිහිල්ලා නෑ.ඒවගේම හමුදා නිලධාරින්ගේ නම් අරගෙන ජිනීවා ගිහිල්ලා නෑ.

    මම කියුවද අරන් ගියා කියල :lol::lol::lol: අරන් යන්ඩ බැනේ රෙදි ඇදගෙන ඉතින් අකුලන් ඉන්නව, පුලුවන් නමි ඒකත් කරනව.අරන් යන්ඩ කියපන්කො බයවෙයි අපි:lol::lol::lol: අපිට ඔය පර සුද්දත් එකයි එකුන්ගෙ කුක්කොත් එකයි :lol::lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    UNP සහ JVP කාරයන් වනාහි නියත ලෙසම කොටින්ට හා පර සුද්දන්ට කඩේ යන් දේශදෝහින් පිරිසක් පමනි :yes::P:P:P

    ඔවුන්ට කල හැකි දේවල්
    1 මහින්ද ජනාධිපතිවරයාට කුණු හරපෙන් බැනිම. :baffled:
    2 සාපකිරිම,ඉරිසියාව,කුහකම,වෛරය සිතේ පුරවාගෙන සිටිම :lol::lol:
    3 තමන්ට පක්ෂ නොවන අයගේ ‍රෙප් හොරෙන් කැපිම :lol::lol:
    4 සුද්දගෙ පෙත්සමට අත්සන් කිරිම :lol::lol:
    5 ඔලුබක්කන් නැටවිම සහ ෆපර බැන් තාලයට නැටිම :lol:
    6 වාහන වල හොන් නාද කිරිම හා වටිටි මුටිටි පොළොවේ ගැසිම :lol:
    7 සුද්දට ආවැඩිම සුද්දාගෙ පින්තුරයට වැදිම ( සමහරැ ඉබිනවලු) :P:P
    8 කොටියාට කඩේ යාම,පරලොව යැවු මහ කොටියා ගැන දුක්විම :lol:
    9 සුද්දා ලංකාව බහින තෙක් අකාශය දෙස බලා සිටිම :lol::P
    10 සිංහල රට ජාතිය හෝ ආගම ගැන කතා කරන්නන් හෙලා දැකිම කුණු හරපෙන් බැනිම :growl:
    11 සදා පරදින රනිල්ට කඩේ යාම මිලග නායකත්වයට රවි කරැණානයක පත්කර ගැනිමට දැගලිම :lol::lol:
    12 තව :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:............. වෙන නැ :lol:

    උබ රාජ්‍ය මාධ්‍යයක head of news කෙනෙක් කරන්න හොදයි බන්..:lol::lol:
    මහින්ද අබේසුන්දර , හඩ්සන් වගේ අය එක්ක සම තැන උබවත් තියන්න පුලුවන්..

    Mahinda-Abeysundara.jpg

    Hudson%20Picture%205.png.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ රාජ්‍ය මාධ්‍යයක head of news කෙනෙක් කරන්න හොදයි බන්..:lol::lol:
    මහින්ද අබේසුන්දර , හඩ්සන් වගේ අය එක්ක සම තැන උබවත් තියන්න පුලුවන්..

    :lol::lol::lol: පටිට පට පට කියුවලු දැන් උබලට තියෙන ලොකුම හිසරදේ අර නාකි මහින්ද අබේසුන්දරයි ,හඩ්සන්නුයිද :lol::lol::lol: අනේ උබලගෙ දේශපාලනේ නොදන්නෙත් ඒකමයි.මනුස්සයෝ හඩිසන්ල කරන්නෙ උබල‍ට ඇමක් දාල උන්ට බන්නව ගන්න එක ආණ්ඩුවට බනින එක වෙනුවට.උබලත් මෝඩයො වගේ උන්ගෙ ඇම කාල උන්ට බනිනව ආණ්ඩුවට නොබැන :lol::lol::lol: "අනේ කාලේ වනේ වාසේ කියුවලු" :P:P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    :lol::lol::lol: පටිට පට පට කියුවලු දැන් උබලට තියෙන ලොකුම හිසරදේ අර නාකි මහින්ද අබේසුන්දරයි ,හඩ්සන්නුයිද :lol::lol::lol: අනේ උබලගෙ දේශපාලනේ නොදන්නෙත් ඒකමයි.මනුස්සයෝ හඩිසන්ල කරන්නෙ උබල‍ට ඇමක් දාල උන්ට බන්නව ගන්න එක ආණ්ඩුවට බනින එක වෙනුවට.උබලත් මෝඩයො වගේ උන්ගෙ ඇම කාල උන්ට බනිනව ආණ්ඩුවට නොබැන :lol::lol::lol: "අනේ කාලේ වනේ වාසේ කියුවලු" :P:P

    හුටා එහෙමද..:(:lol::lol:
    උන් දෙන්න කියන ඒවා කවුද බන් ගනන් ගන්නේ..:eek:ජොකර්ලා දෙන්නෙක් නේ.. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හුටා එහෙමද..:(:lol::lol:
    උන් දෙන්න කියන ඒවා කවුද බන් ගනන් ගන්නේ..:eek:ජොකර්ලා දෙන්නෙක් නේ.. :lol:

    එහෙනමි මොකටද තඩි පොටෝ දාන්නෙ ජොකර්ලට බයයිද මන්ද.නැත්නමි අපි නමි කවදාවත් මේ වගේ එවන්ගෙ පොටෝ දානවද බන් එලකිරි වල :lol::lol::lol::lol: අපි නමි තඔ සත පහකට ගනන් ගන්නෙ නැ :lol::lol::lol:
    කරැමෙ කියන්නෙ අපි ගනන් ගන්නෙම නැති ඩයල් උබල ලොකු කරල ගනන් ගන්නවනේ, පේනවනේ පොටෝ එකේ ලොකු, ඒකෙන්ම පේනව බයේ තරම :lol::lol::lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    එහෙනමි මොකටද තඩි පොටෝ දාන්නෙ ජොකර්ලට බයයිද මන්ද.නැත්නමි අපි නමි කවදාවත් මේ වගේ එවන්ගෙ පොටෝ දානවද බන් එලකිරි වල :lol::lol::lol::lol: අපි නමි තඔ සත පහකට ගනන් ගන්නෙ නැ :lol::lol::lol:
    කරැමෙ කියන්නෙ අපි ගනන් ගන්නෙම නැති ඩයල් උබල ලොකු කරල ගනන් ගන්නවනේ, පේනවනේ පොටෝ එකේ ලොකු, ඒකෙන්ම පේනව බයේ තරම :lol::lol::lol::lol:

    මොන මගුලකට ද බන් මුන්ට බය වෙන්නේ? :lol:මුන්ට තියා ආණ්ඩුවේ ඉන්න උන්ට වුනත්.. photo එක දැම්මේ...,උබත් උන්ට වඩා වෙනසක් නැ කියන්න.. :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන මගුලකට ද බන් මුන්ට බය වෙන්නේ? :lol:මුන්ට තියා ආණ්ඩුවේ ඉන්න උන්ට වුනත්.. photo එක දැම්මේ...,උබත් උන්ට වඩා වෙනසක් නැ කියන්න.. :(

    ඒ උනාට වැඩේ දෙල්ද මන්ද :rolleyes::lol::lol: අර දෙන්නගෙ තඩි පොටෝ දාල :lol::lol::lol: