හරි ඔයා කියන්නේ සිංහල තරුනයන් මැරුවම ජිනීවා යන එක සාධාරණයි.නමුත් දෙමල තරුනයන් මැරුවම ජිනීවා යන එක අසාධාරනයි කියලනේ.ඒක මොන කුනුහරුපයක්ද?උබත් කියන්නෙ මහ අවලමි කතාඇ බන් මහින්ද අරන් ගියෙ ආණ්ඩුව මගින් මැරැව සිංහල තරැනයන්ගෙ නමි නැතුව තස්තවාදිනගෙ නෙමේ.ඔයා jvp කයුව නේද
මෙතනින් ඔප්පු වෙනව ඔයා jvp නෙමේ කියල
වැඩේ මාටිටු,
හමුදාව සිංහල පුරවැසියන් මරනකොට ජිනීවා යන්න ඕනී.නමුත් දෙමල පුරවැසියන් මැරෙන කොට ජිනීවා යන්න ඕනී නෑ.මේක ජාතිවාදයක්නේ. ඒක එහෙම කියලා ඔයා පිලිගන්නවනම් දෙමල නායකයන් මහින්දව ජිනීවා යුධ අපරාධ අධිකරණයට ගෙන යන එකත් ඔයා සාධාරණය කරනවා.
නමුත් ජිනීවා එක තියෙන්නේ සිංහල තරුණයන්ගේ මිනීවලවල් හාරන්න විතරක් නෙවෙයි.ඒ අය ඕනම පැමිනිල්ලක් බාර ගන්න සූදානම්.










ජොකර්ලා දෙන්නෙක් නේ..