සරත්-පොන්සෙකාගෙ-බලු-කුක්කන්ට-වෙත

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කඩේ යනව කියල ඔහොම කඩේ යන්න එපා බන්, කැපුවත් නිල් කියන මතේ ඉන්න එපා :no::no:, උබ හොදයි කියල හිතෙන කැමති කෙනෙක්ට චන්දේ දාපන්,:rolleyes: ඒත් මෙහෙම බලු කතා කියන්න එපා, මොකද ෆොන්සෙකාත් රටට වැඩක් කරපු කෙනෙක් මහින්ද රජපක්ෂ වගේ, මම මේ ෆොන්සෙකට කඩෙ යනව නෙමේ,:no: යමක් කියන්න කලින් පොඩ්ඩක් හිතලා කියපන්, උබේ හොදට කිව්වෙ......

    :yes::yes::yes:

    machan issella thread eka kiyawahan. eki pehediliwa tiyanawa mahindatawat ponsekatawat api kade yane ne kiyala... like i said read before comment.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උයාගේ අම්ම කිව්ව රහස මට
    අඩු මාසෙන් ඉපදුනෙලු ගොඨා හට
    එල්ලලලු බීබර් ගේ පින්තූර ගේ හතර වට
    මොනා කරත් තිබුණේ පොරව පාරක් උයා හට

    ane paw kalu tadiya :lol::lol::lol:
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Baby, baby, baby පොලුලු.....
    Baby, baby, baby පොලුලු.....
    Baby, baby, baby පොලුලු.....
    මහින්ද you always be mine mine


    2d7auit.jpg


    AIRTEL පොලු කාරයෝ නිදැල්ලේ

    2r3yv78.jpg
     
    Dec 26, 2008
    130
    14
    0
    ඊයේ දිනයේ (18) හිටපු යුධ හමුදාපති අසත්‍යය ප්‍රකාශ සිදුකිරීම් යන චෝදනාවට වැරදි කරුබව ප්‍රකාශකොට වසර තුනක සිර දඬුවමක් නියම කිරීමෙන් පසුව සරත් ෆොන්සේකා මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.

    පහතින් දැක්වෙන්නේ එම ප්‍රකාශයයි.

    "මෙම නඩු තීන්දු ගැන මම පුදුම වෙන්නේ නැහැ. අවංකව කියනවනම් මේ ක්‍රියාදාමය තුළදී සාධාරනයක් ඉෂ්ඨ වෙයි යන කරුණ ගැන මට පමණක් නොව ජනතාවගෙන් විශාල කොටසකටද මෙහි සිටින නීතිඥවරුන්ගෙන් විශාල කොටසකටද සැකයක් තිබුනා.


    මෙම නඩු තීන්දුව සාධාරණ යැයි මම පිලිගන්නේ නැහැ.

    මේ සුදු කොඩි කතා ගැන ෆෙඩ්රිකා ජෑන්ස්ට පැවසුවා යයි කියන බොරු දේවල් පත්තරේ පල කිරීමට පෙර මෙම කතා බහ රටේ හැම දෙනාම අහලා තිබුනා. දැන ගෙන හිටියා.


    මට විශ්වාසයි ගරු විනිසුරුවරුන් පවා මේ ගැන අසා තියෙන්න ඇති. ෆෙඩ්රිකා ජෑන්ස් මේ ගැන කියන්න මාස ගානකට කලින් ඩේලි මිරර් පත්තරේ ඒ ආකාරයටම මේ ගැන ලියා තිබුනා. ගියා සතිඅන්තයේ සන්ඩේ ටයිම්ස් පත්තරෙත් මේ ගැන නැවත ලිය තිබෙනවා. එතකොට මේ ලියපු අයටත් ඔවුන්ට ඒ ගැන දැනුම් දුන් අයටත් නඩු පවරලා දඬුවම් දෙනවාද?



    විරුද්ධ පක්ෂයේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයා මාධ්‍ය වේදිනියක් ඇසූ ප්‍රශ්නයකට ඔහුගේ දැනුම අනුව දුන් පිළිතුරකට විරුද්ධ අර්ථකතනයක් දී ඔහුට නඩු පවරා සිර දඬුවම් දීම කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රටක් අනුමත නොකරන අතර ඒවා සිදු වන්නේ ඒකාධිපතියන් සිටින රටවල පමණි.


    මම තදින්ම පිලිගන්නවා මම අණ දුන් හමුදාව යුධ ජයග්‍රහණයේදී යුධ අපරාධ නොකළ බව සහ ඔවුන් මගේ නියෝග වලට අනුකූලව ජාත්‍යන්තර නීති රීති වලට ගරු කරමින් මානුෂීය අයිතිවාසිකම් රකිමින් යුධ බිමේ සටන් කළා. ඔවුන් ඒ අනුව ක්‍රියා කරමින් 12,000 ක් පමණ වූ යුධ බිමේදී භාර වූ ත්‍රස්තවාදීන් ආරක්ෂා කළා.


    නමුත් ඒකාලය තුළ මේ රටේ කිසිම කෙනෙක් හෝ බලධාරියෙක් යටත් වන ත්‍රස්තවාදීන් බාර නොගන්නැයි නියෝගයක් දුන්නා නම් අනිවාර්යෙන්ම යම් දිනක ඔහු නීතිය හමුවට ගෙන ආ යුතුය, යන මතය ගෞරවනීය හමුදා නිලධාරියෙක් හැටියට මම අනුමත කරනවා.

    මීට පෙර මේ රටේ සිදු වූ භයානක අපරාධ වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන නඩුව, බිඳුණු වැව දෙමළ ජනතාව ඝාතනය කිරීමේ නඩුව, සහ ඇඹිලිපිටියේ සිසු ඝාතනය වැනි නඩු ගැන නොයෙක් ප්‍රකාශ කළ අදහස් දැක් වූ, තොරතුරු සැපයූ පුද්ගලයින්ට ජනතාව උසී ගැන්වීමට තැත්කළ කියා නඩු දැම්මද? නැහැ. සිදු වූයේ එම අපරාධ කළ අයට විරුද්ධව දඬුවම් දීමයි.


    නැතුව තමන්ට යම් කිසි දෙයක් ගැන විශේෂයෙන් නීති විරෝධී දෙයක් ගැන ආරංචි වුනොත් ඒ රටේ ජනතාවට ඒ ගැන කතා කිරීමේ අයිතියක් නැද්ද? එහෙම කතා කළ හොත් එවැනි අයට හිමි වන්නේ හිර ගෙදරද? එසේනම් සාධාරණය සහ යුක්තිය කියන්නේ එයද?


    අවසානයේදී මෙම නඩු තීන්දුවෙන් සිදු වුණේ මගේ බිරිඳගෙන් සහ දරු දෙදෙනාගෙන් තව දුරටත් මා ඈත් කර තැබීම පමණකි. මේ අසාධාරණය ස්වාභාව ධර්මය පවා පිළි නොගනු ඇත. තවද මෙම තීන්දුවෙන් මා සමඟ මුහුණට මුහුණලා දේශපාලනය කරන්නට බියෙන් මාව සිර ගත කොට ජනතාවගෙන් සහ දේශපාලන භූමියෙන් ඈත් කර තබන්න උත්සහ කරන දේශපාලනඥයින්ගේ බලාපොරොත්තු සාක්ෂාත් වුණා.

    මේ මඟින් ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටුණා. නමුත් මේ රටේ පවතින දේශපාලන සංස්කෘතිය තුරන් කිරීම ගැන ජනතාවගේ අයිතිවාසිකම් සහ ආත්ම ගෞරවය ආරක්ෂා කිරීමේ චේතනාවෙන් ඉදිරියට යන මට මෙම සිර දඬුවම වක්‍රව සහ අනියම් ලෙස ලැබෙන ආශීර්වාදයක් ලෙස සලකනවා, ඒ ගැන මම විනිසුරු මඩුල්ලට ස්තූති වන්ත වෙමි.


    අවසාන වශයෙන් මෙම දීර්ඝ කටයුත්ත තුළදී මා සමඟම රැඳී සිටි මගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාටත්, මගේ අනුගාමිකයන්ටත්, මා වෙනුවෙන් සාක්ෂි දුන් සියලු දෙනාටත් මට සාධාරණයක් ඉෂ්ඨ කිරීමේ බලාපොරොත්තුවෙන් කැපවීමෙන් ක්‍රියා කළ නිතීඥ ලද්දුවහෙට්ටි මහතා සහ නිතීඥ මඩුල්ලටද මගේ ප්‍රණාමය පුද කරමි.

    එමෙන්ම රටේ ජනතාව මට අසාධාරණයක් වූ බව පිලිගන්නවා නම් අසාධාරණයට සහ අයුක්තියට විරුද්ධව නැගී සිටින ලෙසද, මම තවදුරටත් ඉල්ලා සිටිමි. අවසානයේ මෙම නඩුවේදී මා නිදොස් බව ප්‍රකාශ කළ විනිසුරු වරයාට මම හිස නමා අචාර කරමි. එතුමාගේ නිර්භීතකම අධිකරණ ක්ෂේත්‍රයට ගෞරවයක්, අභිමානයක්".
    sf-inside.jpg
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    උඹේ දුක දැක්කම ඇඩෙනවා :P
    උඹේ අම්මට හචිං කීයක්‌ ගියාද චූ කොල්ලෝ?
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Baby, baby, baby පොලුලු.....
    Baby, baby, baby පොලුලු.....
    Baby, baby, baby පොලුලු.....
    මහින්ද you always be mine mine

    mu awilla ara UNP reswim wala bila natana ekek :lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹේ දුක දැක්කම ඇඩෙනවා :P
    උඹේ අම්මට හචිං කීයක්‌ ගියාද චූ කොල්ලෝ?

    api mokatada ban duk wenne? ponnseka arahe balu kuduwe. ubala duk weyalla. ponsekage gu ballo :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොකද දැන් ඒගොල්ලොන්ට ජෙනරාල් තුමාගෙන් වැඩක නැහැ.. ඒගොල්ලෝ ඒගොල්ලොන්ට ඕන දේ කර ගත්ත... දැන් ඒගොල්ලෝ ජෙනරාල් තුමාව නිදහස් කරොත් .. අනිවා ඒගොල්ලොන්ගේ පුටු ටික නැතිවෙනවා... මොකද ජෙනරාල් තුමා නිදහස් වෙච්ච දවසක.. අනිවා ඔය unp කාරයෝ ටික කියනවා ජෙනරාල් තුමාට පක්ෂ නායකත්වය දෙන්න කියලා... ඕකට රනිල් විතරක් නෙවේ , මුල්පුටු වල ඉන්න කව්රුත් කැමති නැහැ.. උන් හිතන්නේ ජෙනරාල් තුමාව තව අවරුදු 10 ට වත හිරේ දැම්මොත් හොදයි... මම නම් කියන්නේ ජෙනරාල් තුමාව නිදහස් කරන්න ඕනේ කියලා..එතකොට උන්ගේ පක්ෂේ ඇතුලේ තවත් අර්බුද ඇතිවෙනවා ඕකෙන් මහින්දට මුකුත් වෙන්නේ නැහැ.. මොකද මිනිස්සු දන්නවනේ මහින්ද ගැන..

    unp කාරයෝ ටික කියන්ඩ දෙයක් නැ,ඇයි මචන් ෆොන්සේකම ඉල්ලුවනේ විපක්ෂ නායක කම රනිල්ගෙන්,එතනදිනෙ රනිල් ෆොන්සේකත් එක්ක ඔරොප්පු උනේ මතකයිනේ සින් එක.සජිත්ට නෙදෙන එකා වෙන කෙහෙවත් ඉන්න ෆොන්සේකට දෙයිද නායකකම:lol::lol:රනිල් තමන්ට වලකපන්න එන ඔනේ කෙනෙකුට වැඩේ දෙනව පේනවනේ බුද්ධික ශිරාන් දෙන්නට දුන්න ගේම.
    ඔවුව අඩුම ගානේ unp සාමාජිකයත් මෙතන යථාර්තය දන්නෙ නැතුව අවලාද නගනව. :confused:
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    උඹේ දුක දැක්කම ඇඩෙනවා :P
    උඹේ අම්මට හචිං කීයක්‌ ගියාද චූ කොල්ලෝ?

    මන් අර කියල තියෙනවා වගේ දේශපාලනය හන්ද එලකිරි එකෙ මෙහෙම ත්‍රෙඩ් එකක් දාල අඩපු එකම හිපාටුව තමා මූ:)

    ආතල්ම සීන් එක කියන්නේ මූත් එක්ක කැගහන එකෙක්ටවත් කතා කරන්න හයියක් නැ මු අර රටේ ජතීක ගීය වෙනස් කරන්න එකෙ කිසිම ජාතික අභිමානයක් නැ කීව එකට විරුද්ද්ව අයියො එහෙමත් මිනිස්සු කිව්වලු ... උන් රෙදි ඇදගෙනද දන් නැ ඉන්නේ .. :lol::lol::rolleyes:
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Baby, baby, baby පොලුලු.....
    Baby, baby, baby පොලුලු.....
    Baby, baby, baby පොලුලු.....
    මහින්ද you always be mine mine


    2d7auit.jpg


    AIRTEL පොලු කාරයෝ නිදැල්ලේ

    2r3yv78.jpg
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    මන් අර කියල තියෙනවා වගේ දේශපාලනය හන්ද එලකිරි එකෙ මෙහෙම ත්‍රෙඩ් එකක් දාල අඩපු එකම හිපාටුව තමා මූ:)

    ආතල්ම සීන් එක කියන්නේ මූත් එක්ක කැගහන එකෙක්ටවත් කතා කරන්න හයියක් නැ මු අර රටේ ජතීක ගීය වෙනස් කරන්න එකෙ කිසිම ජාතික අභිමානයක් නැ කීව එකට විරුද්ද්ව අයියො එහෙමත් මිනිස්සු කිව්වලු ... උන් රෙදි ඇදගෙනද දන් නැ ඉන්නේ .. :lol::lol::rolleyes:

    yako. ubala wage gu sudayo tikak. den ubalata ponseka wenuwen monada karanna puluwan une. u arahe balu kuduwe nidi. ubala uda balan innawa. ubalata api wage podi ekekge kata wahanna beruwa kohomada ban mahindata arinna yanne. thopita mahinda hari mahindage porak hari dekkama chu yanwane. :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය මිනිස්සු ඉතින් වැඩිම උනොත් බැනර් එකක් ගලවයි.. ඊට පස්සේ ගෙදර යයි... ජෙනරාල් තුමා නේ අවරුදු 3ක් හිරේ ඉන්න ඕනේ..:sorry::(
    උඹලගේ රජා ඕනෙ නම් තව අවුරුද්දක් දෙකෙක් ජීවත් වෙයි
    3නක්වත් ඉන්න පුළුවන් වෙයිද කවුද දන්නෙ බන්
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    unp කාරයෝ ටික කියන්ඩ දෙයක් නැ,ඇයි මචන් ෆොන්සේකම ඉල්ලුවනේ විපක්ෂ නායක කම රනිල්ගෙන්,එතනදිනෙ රනිල් ෆොන්සේකත් එක්ක ඔරොප්පු උනේ මතකයිනේ සින් එක.සජිත්ට නෙදෙන එකා වෙන කෙහෙවත් ඉන්න ෆොන්සේකට දෙයිද නායකකම:lol::lol:රනිල් තමන්ට වලකපන්න එන ඔනේ කෙනෙකුට වැඩේ දෙනව පේනවනේ බුද්ධික ශිරාන් දෙන්නට දුන්න ගේම.
    ඔවුව අඩුම ගානේ unp සාමාජිකයත් මෙතන යථාර්තය දන්නෙ නැතුව අවලාද නගනව. :confused:

    :yes::yes: මෙව්වා ගැන නම් කතා කරලා වැඩක නැහැ.. අනික මේ ටික දෙනෙක් ඕව තේරුම් ගත්තේ නැහැ කියලා වැඩකුත් නැහැ බන්... බහුතරයක් දන්නවා නේ මොකද්ද හරි කියලා...