සරත්-පොන්සෙකාගෙ-බලු-කුක්කන්ට-වෙත

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    fedrika mokadata ban. ai uba dekka nedda ponnaskea tv ekema kiyanawa sudu kodi seen eka?
    හපො ඇති වෙන්නම දැක්ක , දන්නො දනිති දේශපාලන පලිගැනිම් නිසා නඩු දාපුව කියල .:P:P
    නඩුවෙ ප්‍රධාන සාක්ශිකාරිය රටින් පිට කිරිමෙන්ම පේනවා නේද මොකක්ද යටින් ගහපු ගේම කියල , ඔය දන්වද අවස්තාකිපයකම එයා පරස්පර අදහස් ප්‍රකාශ කරල පොඩ්ඩක් චොර වෙන්න ගීයා කියල ,:P:P:rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    mata kiyahan ponseka tv eke sudu kodi seen eka kiyanawa uba dekke nedda? :confused:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මහින්දගේ සාටකේ මටත් ඉල්ලලා දීපන්කො මට උඹල වගේ හරක් කුලප්පු කරන්න පුළුවන් රතු එක තාම ඕනේ :lol::lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    උබ දැන් ඔය ෆොන්සෙකාට ද්‍රොහියා කියන හිතින්ම මේකත් හොදට හිතපන් ,

    මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් මැරී ඉපදුනු ඒ ශ්රේෂ්ඨ රණවිරුවා අද සිටින්නේ සිර කුටියකය. කෝටි දෙකකට අධික මෙරට ජනතාවට නිදහසේ හුස්ම ගත හැකි වතාවරණයක් උදාකර දුන් ඒ අභීත සෙන්පතියා සිය ජිවිතයට හානි ගෙන දෙන අඳුරු කුටියකට වී දිවි ගෙවා දමන්නේ තමන්ට හුස්ම ගැනීම අහිමි කල පිරිසිදු වාතාශ්රය පොදක් හෝ නොලබාම ය. ඔහු පවතින දුෂ්ඨ රෙජීමය හා එකඟ වන්නේ නම් ඔහුට හෙට සියළු සැප සම්පත් උදාවන බව ඔහුත් සියල්ලෝමත් දනී. නමුත් ඔහු අද ත් යටත් නොවී සටන් කරන්නේ කුමක් සඳහාද? මුළු රටක් පෙළන දුෂ්ඨ රෙජීමයෙන් රටේ ජනතාව නිදහස් කර ගැනීමට නොවේද? තම නිදහස පුදා ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් කරනා මේ ශ්රේෂ්ඨ මිනිසාට ඔබ විසින් සාධාරණය ඉටුකර ඇත්දැයි තම හෘද සාක්ෂියෙන් විමසා බලන්නැයි ඉල්ලමු.

    :):):)

    මට උබ වගේ රටේ ජාතික ගීයට ගරහන හරකෙක්ට මීට වඩා තෙරුම් කරන්න තෙරෙන් නැ .. කොකටත් පොඩ්ඩක් හරියට උප්පැන්න චෙක් කරගනින් ආයෙත්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    317593_275080025862017_154818097888211_692560_1264075819_n.jpg
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Machanla, meke reply karala wedak ne, me ponna huththa, gon athal ekak ganna eka witharay wenne, api le puchchagena eka eka liwwata therumak ne. okage jathake awulak thiyenne, honda naraka, sadharanaya, asadharanaya danne nethi pons la ekka mewa katha karala wedak ne.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබ දැන් ඔය ෆොන්සෙකාට ද්‍රොහියා කියන හිතින්ම මේකත් හොදට හිතපන් ,

    මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් මැරී ඉපදුනු ඒ ශ්රේෂ්ඨ රණවිරුවා අද සිටින්නේ සිර කුටියකය. කෝටි දෙකකට අධික මෙරට ජනතාවට නිදහසේ හුස්ම ගත හැකි වතාවරණයක් උදාකර දුන් ඒ අභීත සෙන්පතියා සිය ජිවිතයට හානි ගෙන දෙන අඳුරු කුටියකට වී දිවි ගෙවා දමන්නේ තමන්ට හුස්ම ගැනීම අහිමි කල පිරිසිදු වාතාශ්රය පොදක් හෝ නොලබාම ය. ඔහු පවතින දුෂ්ඨ රෙජීමය හා එකඟ වන්නේ නම් ඔහුට හෙට සියළු සැප සම්පත් උදාවන බව ඔහුත් සියල්ලෝමත් දනී. නමුත් ඔහු අද ත් යටත් නොවී සටන් කරන්නේ කුමක් සඳහාද? මුළු රටක් පෙළන දුෂ්ඨ රෙජීමයෙන් රටේ ජනතාව නිදහස් කර ගැනීමට නොවේද? තම නිදහස පුදා ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් කරනා මේ ශ්රේෂ්ඨ මිනිසාට ඔබ විසින් සාධාරණය ඉටුකර ඇත්දැයි තම හෘද සාක්ෂියෙන් විමසා බලන්නැයි ඉල්ලමු.

    :):):)

    මට උබ වගේ රටේ ජාතික ගීයට ගරහන හරකෙක්ට මීට වඩා තෙරුම් කරන්න තෙරෙන් නැ .. කොකටත් පොඩ්ඩක් හරියට උප්පැන්න චෙක් කරගනින් ආයෙත්

    okkotama kalin ponsekage uppenne check karahan. matanam penne u idi amin da mokada kiyana ekage daruwek :lol::lol::lol: , uba oa kiyana widihata ponseka witarada kotinge wedi kewe? yako. mona sewayak karapu ekek unath weraddak kalanam daduwam widinna ona. e karapu sewayata uta denna ona ewa okkoma denna. u karape wereddata uwa 3 years balu kuduwata demma eka wereddak tiyanwada? uba kegahuwata tama danne nane ponseka tv eket sudu kodi katawa kiwwa kiyala. wena mokut neme. oppu karahan sudu kodi katawa karapu ponseka nirdorshi kiyala. etakota chande dana dawasaka sf ta maat chande dannam. ;)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මහින්දගේ සාටකේ මටත් ඉල්ලලා දීපන්කො මට උඹල වගේ හරක් කුලප්පු කරන්න පුළුවන් රතු එක තාම ඕනේ :lol::lol:

    SF eke sarama illaganin eka. muta jailers la gahapu gehillata sarama rathu wela , theth welalu :lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Machanla, meke reply karala wedak ne, me ponna huththa, gon athal ekak ganna eka witharay wenne, api le puchchagena eka eka liwwata therumak ne. okage jathake awulak thiyenne, honda naraka, sadharanaya, asadharanaya danne nethi pons la ekka mewa katha karala wedak ne.

    affa sick karayoth awillane SF wenuwen :lol::lol::lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    mata kiyahan ponseka tv eke sudu kodi seen eka kiyanawa uba dekke nedda? :confused:

    අයියො දැක්ක ඒත් මට එතුමා අපේ රට වෙනුවෙන් ඒ කරපු සේවයට මන් කවදාවත් ගරහන් නැ :),
    අපේ රටෙ ආණ්ඩුවෙ ඉන්න එව්න්ම රටට හෙන ගහන අපරාද මුලු ලොකයක් ඉස්සරහ කරනව ඒවත් ඔය හැම ටීවි එකකම පෙන්වනවා කව් රුත් ඒවට මීක් කියල කතා කරන් නැ .. :rofl:

    තව දෙයක් මෙන්න මේකත් හොදට බලපන් :)

    1818 කෑප්පෙටිපොල නීතිය විසින් වරද කරුකොට හිසගසා දමන ලදී ...........එහෙත් ජනතාව විසින් ජාතික වීරයකු කරනු ලද්දේය

    1818 ඉහගම රතනපාල හිමි නීතිය විසින් වරද කරුකොට රටින් පිටුවහල් කරන ලදී ...........එහෙත් ජනතාව විසින් ජාතික වීරයකු කරනු ලද්දේය

    1823 කහවත්තේ හිමි නීතිය විසින් වරද කරුකොට බෝගම්බරදී එල්ලා මරා දමන ලදී ...........එහෙත් ජනතාව විසින් ජාතික වීරයකු කරනු ලද්දේය

    1848 පුරන් අප්පු නීතිය විසින් වරද කරුකොට බෝගම්බරදී වෙඩි තබා මරා දමන ලදී ...........එහෙත් ජනතාව විසින් ජාතික වීරයකු කරනු ලද්දේය

    1848 ගොන්ගාලේ ගොඩබන්ඩා නීතිය විසින් වරද කරුකොට රටින් පිටුවහල් කරන ලදී ...........එහෙත් ජනතාව විසින් ජාතික වීරයකු කරනු ලද්දේය

    1915 අනගාරික දර්මපාල තුමා නීතිය විසින් වරද කරුකොට හත් අවුරුද්දක් සිරගත කරන ලදී......එහෙත් ජනතාව විසින් ජාතික වීරයකු කරනු ලද්දේය

    2010
    2011 ජෙනරාල් සරත් ෆොන්සේකා නීතිය විසින් වරද කරුකොට වසර ගනනක් සිරගතකරන ලදී ...........එහෙත් ජනතාව විසින් ජාතික වීරයකු කරනු ලබන්නේය!!!!
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    2010
    2011 ජෙනරාල් සරත් ෆොන්සේකා නීතිය විසින් වරද කරුකොට වසර ගනනක් සිරගතකරන ලදී ...........එහෙත් ජනතාව විසින් ජාතික වීරයකු කරනු ලබන්නේය!!!!

    ජනතාව විසින් path kala rajaya wisin ජාතික වීරයකු lesa awurudu 3k balu kuduwata yawanu ලබන්නේය!!

    :P:P:P:P:P
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    okkotama kalin ponsekage uppenne check karahan. matanam penne u idi amin da mokada kiyana ekage daruwek :lol::lol::lol: , uba oa kiyana widihata ponseka witarada kotinge wedi kewe? yako. mona sewayak karapu ekek unath weraddak kalanam daduwam widinna ona. e karapu sewayata uta denna ona ewa okkoma denna. u karape wereddata uwa 3 years balu kuduwata demma eka wereddak tiyanwada? uba kegahuwata tama danne nane ponseka tv eket sudu kodi katawa kiwwa kiyala. wena mokut neme. oppu karahan sudu kodi katawa karapu ponseka nirdorshi kiyala. etakota chande dana dawasaka sf ta maat chande dannam. ;)

    සිනි බොල කතා නොකියා හිටපන් උබට රටේ දේශපාලනය ගැන තෙරෙන් නැ බන් , ඔප්පු කරන්න තිබුන මේ රටේ හරි කොන්ද පන තියෙන නීතියක් තියෙනම් , මුලින් බලපන් පොඩ්ඩක් ඇවිදල රටේ නීතියක් තියෙද කියල .
    ඔය කියන විදියට උබලගේ මහින්දයත් හිරෙ හිටිය , sbඌත් හිරෙ හිටිය ඒ හැමොම හිරෙ ඉදල එලියටත් ආව, ඒ වගෙම තමා ෆොන්සේකාත් කවද හරි එයි , අන්න ඒදාට අපි කතා කරමු

    තව දෙයක් මහින්ද මේ යන විදියට බොරුව රටට කරනවානම් එයගේ රජකමේ ආයුශ උනත් පවතින එකක් නැ .. මිනිස්සු හැමොම උබ වගේ කියල හිතන්න එපා .. මේක ශ්‍රි ල0කාව කියල මතක තියා ගන්න
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ජනතාව විසින් path kala rajaya wisin ජාතික වීරයකු lesa awurudu 3k balu kuduwata yawanu ලබන්නේය!!

    :P:P:P:P:P

    බලපන් දැන් උබේ කතාවෙන්ම පේනව "රජය විසින්" ඔක ඉතින් බලන ඔන එකෙක්ට තෙරෙනවනේ දේශපාලන පලිගැනිමක් කියල , අනේ උබ වගේ හරකෙක් ... උබ රජයට කඩේ යනවද නැත්නම් රජය නොන්ඩි කරනවද:lol::lol::lol:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ජනරාල් සරත් ෆොන්සේකා සෙන්පතිතුමා ජාතික වීරයෙක් ලෙස පිලිනොගන්නා, ඔහුට නිගා කරන සියලුම දෙනා මා සිතන පරිදි අවජාතකයන් වේ!

    උඹේ පොන්න ත්රෙඩ් එක නම් කියෙව්වෙ නම් නෑ.