සරත්-පොන්සෙකාගෙ-බලු-කුක්කන්ට-වෙත

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනේ බුරුවො උබ තාම ඉස්කොලේ යන මෝඩ කොලුවෙක් නේ.සේරටම කලින් ජේ.බි දිසානායකගේ පොතක් කියවල වරෙන්.කුණුහරප යනු හිස් වචනය. පුකයනු මිනිසාගේ අදෝමාර්ගය වෙඑ. එනම් උබේ මොලය පිහිටා ඇති ප්‍රදේශය වේ. මහින්ද වින්දනය කියවන්න කලින් ඉස්කෝලේ සිංහල පොත කියවපන්.:angry:

    den e potheda tibbe wiruddawadinta mada gahanna. owunta kunuharapen baninna. owun idiriye golu u wita kunuharapa tag add karanna kiyala :lol::lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    උඹ හරියට හරි මමත් ඔය පොන්සේකා ව ගණන් ගන්නේ නැහැ. මොකද මම එහෙම කෙනෙක්ව දන්නෙත් නැහැ. :shocked: සරත් ෆොන්සේකා කියල කෙනෙක්ව නම් දන්නවා එයා චන්දෙත් ඉල්ලුවා මම හිතන්නේ උඹ මේ කියන්නේ එයා ගැන වෙන්න ඇති :P. මචන් එයා පොන්සේකා නෙමෙයි ෆොන්සේකා

    උඹ හරි හැමදාම විපක්ෂේ චන්ද පරද වේවි අන්තිමට කියනවා දුෂිත මැතිවරණයක් කියල. මැතිවරණයේ යම් අක්‍රමිකතා තිබුනත් විපක්ෂයට කොන්දක් නැති කම තමයි මේකෙන් පෙන්නේ.

    ෆොන්සේකා නෙමෙයි අපි හිතමු ලංකාවෙන්ම 60% ගණනක් ගත්ත ජනාධිපති හිර කළා කියල. එත් රටේ තත්වය මේකම තමයි. මිනිස්සු තැන තැන බනියි. එහෙම නැතුව උද්ගෝෂණ කරලා ආණ්ඩු වට්ටන්න මිනිස්සුන්ට ඕනේ නැහැ. මිනිස්සුන්ට ඊට වඩා හිතන්න දේවල් තියනවා.

    රටේ අගමැතිනිය වීමට කිසිම සුදුසු කමක් නැති සිරිමාවෝ වැනි අයටත් අපේ රටේ මිනිස්සු චන්දෙ දුන්න. ඕක UNP කාරයන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්.

    තමන්ගේ පැත්තට අවාහම කටවහගෙන ඉන්න එකම ජාතියත් UNP කාරයෝ විතරක්ම නෙමෙයි. හොඳම උදාහරණය දුමින්ද සිල්වා.

    සරත් ෆොන්සේකා වටා කට්ටිය ගොඩ නැගුනේ සරත් ෆොන්සේකා මහින්දට විරුද්ධව විකල්පයක් ලෙසා ආපු නිසා තමයි. මොකද මහින්දගේ පාලනයට අකමැති මිනිස්සුන්ට චන්දෙ දෙන්න කියල විපක්ෂයේ හරි හැටි නායකත්වයක් ඒ මොහොතේ තිබුනේ නැහැ

    රාජපක්ෂට වඩා හොඳ නායකයෙක් හොයා ගන්න බැහැ කියන එකට නම් ඉතින් හිනාවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අනිවාර්යෙන්ම රනිල් වික්‍රමසිංහ රටේ නායකත්වයට සුදුසුයි කියලයි මම හිතන්නේ. පාරවල් හදන එක ඇරෙන්න රාජපක්ෂල කරන හොඳ වැඩක් කියපන්කො බං ?

    දැන් එතකොට චන්ද කාලේ ආප්ප වලින් බිරිඳට දමල ගැහුවා , බාබර් ගේ කන කැපුවා වගේ 2.50 මඩ ගැහුවේ සන්ධානේ උන්නේ බං ? UNP එකේ උන්ගේ මඩ ඒවත් එක්ක බලද්දී මඩ නෙමෙයි උඹට තව මඩ බලන්න ඕනේ නම් බලපාන් ITN, Rupavahini news අන්න මඩ :P

    මහින්ද කලේ යුද්දේ කරපු එක විතරයි. වෙන මොකක්ද එයා කරපු සේවය ? තව පාරවල් ටිකත් හැදුවා :)

    උඹට මඩ ගැන නම් මට කියන්න දෙයක් නැහැ මොකද මම මඩ ගැහුවේ නැහැ :yes:

    මොනවා උනත් උඹ කියන්න තියන දේ කෙලින් කියනවා.:D

    ඒවා අල්ලාගෙන මඩ ගහන එක නම් නොන්ඩි වැඩක් තමයි. එත් එකට UNP කාරයෝ කියල වෙනම කට්ටියකට බැනල වැඩක් නැහැ. උඹ මහින්දට බැනල therad එකක් දැම්මත් UPFA එකට support උන් ටික උඹට මඩ ගහනවා
    එත් මෙතන ප්‍රශ්නය වෙන්නේ බහුතරය ඉන්නේ SF ගේ පැත්තේ. එතකොට මඩ වැඩිපුර වදින්නේ සුළුතරයට

    උඹ හරි මේ යන විදියට නම් මහින්දව පරද්දනවා බොරු :yes::yes:

    rep +
     
    Last edited:
    • Like
    Reactions: DJvodka

    B I L L A H

    Member
    Jun 30, 2011
    203
    28
    0
    S R I L A N K A
    MACHAN PERSONAL DEKATA FONSEKAWA GAWA GANNA EKA WARADI,K,OKA FULL KIYEWWAMA THERENAWA UBE PERSONAL THARAHAK KIYALA,K,

    MATHAKA THIYAGANIN UBALAGE MAHA RAJATA KALAYAK FONSEKA WAR HERO KENEK,K,DAN GENERAL WARADI KARAYA UNATA,K,

    UBA KOMA KENEKDA KIYALA UBE POST EKEN THERENAWA,WADAK NA KATHA KARALA......
    MEKA KIYAWANA ONAMA KENEKTA MAYANGE HEENA MAANAYA PAHADILIWA PENAWA..
    PAW, EYATA TIKAK WATH MADIHATH BAWA THERENNE NA..:D
    EYA ANUNTA BALU KUKKO KIYALA KATHA KALATA,
    EYAAMA MR GE BALU KUKKEK; NIKAN EKEK NEWE KATU KAALA SAPATHTHU LEWAKANA EKEK WELA KIYALA THERENNE NA,
    MAYAN ANUNTA UNP KARAYO KIYANAWA, EYA JVP NAM NEWE, ETHAKOTA EYA KAWDA KIYA PAHADILIY....
    THAWA HODATHA THANAKOLA KAAAPAN MAYAN SAHO,
    UMBATA JAYA, OHOMA YAN:D:D:D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹ හරියට හරි මමත් ඔය පොන්සේකා ව ගණන් ගන්නේ නැහැ. මොකද මම එහෙම කෙනෙක්ව දන්නෙත් නැහැ. :shocked: සරත් ෆොන්සේකා කියල කෙනෙක්ව නම් දන්නවා එයා චන්දෙත් ඉල්ලුවා මම හිතන්නේ උඹ මේ කියන්නේ එයා ගැන වෙන්න ඇති :P. මචන් එයා පොන්සේකා නෙමෙයි ෆොන්සේකා

    උඹ හරි හැමදාම විපක්ෂේ චන්ද පරද වේවි අන්තිමට කියනවා දුෂිත මැතිවරණයක් කියල. මැතිවරණයේ යම් අක්‍රමිකතා තිබුනත් විපක්ෂයට කොන්දක් නැති කම තමයි මේකෙන් පෙන්නේ.

    ෆොන්සේකා නෙමෙයි අපි හිතමු ලංකාවෙන්ම 60% ගණනක් ගත්ත ජනාධිපති හිර කළා කියල. එත් රටේ තත්වය මේකම තමයි. මිනිස්සු තැන තැන බනියි. එහෙම නැතුව උද්ගෝෂණ කරලා ආණ්ඩු වට්ටන්න මිනිස්සුන්ට ඕනේ නැහැ. මිනිස්සුන්ට ඊට වඩා හිතන්න දේවල් තියනවා.

    රටේ අගමැතිනිය වීමට කිසිම සුදුසු කමක් නැති සිරිමාවෝ වැනි අයටත් අපේ රටේ මිනිස්සු චන්දෙ දුන්න. ඕක UNP කාරයන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්.

    තමන්ගේ පැත්තට අවාහම කටවහගෙන ඉන්න එකම ජාතියත් UNP කාරයෝ විතරක්ම නෙමෙයි. හොඳම උදාහරණය දුමින්ද සිල්වා.

    සරත් ෆොන්සේකා වටා කට්ටිය ගොඩ නැගුනේ සරත් ෆොන්සේකා මහින්දට විරුද්ධව විකල්පයක් ලෙසා ආපු නිසා තමයි. මොකද මහින්දගේ පාලනයට අකමැති මිනිස්සුන්ට චන්දෙ දෙන්න කියල විපක්ෂයේ හරි හැටි නායකත්වයක් ඒ මොහොතේ තිබුනේ නැහැ

    රාජපක්ෂට වඩා හොඳ නායකයෙක් හොයා ගන්න බැහැ කියන එකට නම් ඉතින් හිනාවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අනිවාර්යෙන්ම රනිල් වික්‍රමසිංහ රටේ නායකත්වයට සුදුසුයි කියලයි මම හිතන්නේ. පාරවල් හදන එක ඇරෙන්න රාජපක්ෂල කරන හොඳ වැඩක් කියපන්කො බං ?

    දැන් එතකොට චන්ද කාලේ ආප්ප වලින් බිරිඳට දමල ගැහුවා , බාබර් ගේ කන කැපුවා වගේ 2.50 මඩ ගැහුවේ සන්ධානේ උන්නේ බං ? UNP එකේ උන්ගේ මඩ ඒවත් එක්ක බලද්දී මඩ නෙමෙයි උඹට තව මඩ බලන්න ඕනේ නම් බලපාන් ITN, Rupavahini news අන්න මඩ :P

    මහින්ද කලේ යුද්දේ කරපු එක විතරයි. වෙන මොකක්ද එයා කරපු සේවය ? තව පාරවල් ටිකත් හැදුවා :)

    උඹට මඩ ගැන නම් මට කියන්න දෙයක් නැහැ මොකද මම මඩ ගැහුවේ නැහැ :yes:

    මොනවා උනත් උඹ කියන්න තියන දේ කෙලින් කියනවා.:D

    ඒවා අල්ලාගෙන මඩ ගහන එක නම් නොන්ඩි වැඩක් තමයි. එත් එකට UNP කාරයෝ කියල වෙනම කට්ටියකට බැනල වැඩක් නැහැ. උඹ මහින්දට බැනල therad එකක් දැම්මත් UPFA එකට support උන් ටික උඹට මඩ ගහනවා
    එත් මෙතන ප්‍රශ්නය වෙන්නේ බහුතරය ඉන්නේ SF ගේ පැත්තේ. එතකොට මඩ වැඩිපුර වදින්නේ සුළුතරයට

    උඹ හරි මේ යන විදියට නම් මහින්දව පරද්දනවා බොරු :yes::yes:

    rep +

    agreed , with some :)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    MEKA KIYAWANA ONAMA KENEKTA MAYANGE HEENA MAANAYA PAHADILIWA PENAWA..
    PAW, EYATA TIKAK WATH MADIHATH BAWA THERENNE NA..:D
    EYA ANUNTA BALU KUKKO KIYALA KATHA KALATA,
    EYAAMA MR GE BALU KUKKEK; NIKAN EKEK NEWE KATU KAALA SAPATHTHU LEWAKANA EKEK WELA KIYALA THERENNE NA,
    MAYAN ANUNTA UNP KARAYO KIYANAWA, EYA JVP NAM NEWE, ETHAKOTA EYA KAWDA KIYA PAHADILIY....
    THAWA HODATHA THANAKOLA KAAAPAN MAYAN SAHO,
    UMBATA JAYA, OHOMA YAN:D:D:D

    thread eka kiyewwanam mama UNP, JVP or MR ge nowana bawa hoyaganna puluwan. Mahindata wiruddawa kata karana onama kenek tamange pette yei sita katayutu kirimath sf ta wiruddhawa kata karana hemoma MR ge sitimath UNP sunaka yange hetiya.. :confused:
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    reputation_neg.gif
    සරත්-පොන්සෙකාගෙ-බලු-කුක්... 11-22-2011 12:03 AM ado wesige puta. mahinda hamadama rata rata gewal paththe enawalu ne ;)
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    තමන්ගෙ පක්ෂේ තමන්ට ජනාධිපති වෙන්න සහයොගෙ දුන්න තමන් එක්ක අවුරුදු 20කට වඩා එකට හිටපු සහෝදර දේශපාලඥයා මරපු පක්සෙට අලුතෙන් එකතු උන එකාව, මිනිමැරුමෙන් බේරන්න රට යවපු පාලකයෙක් ගැන තව මොන කතාද බන්

    උඹ එළකිරි එකට ළගදිනෙ ආවේ 2010 ඡන්දෙ දවස් වල ගොඩක් අය මහින්ද වෙනුවෙන් කතා කරා මෙකෙ පරණ ත්‍රෙඩ් ඇති පොඩ්ඩක් හොයල බලහන්
    ඉගාවට දැන් බලහන් අලුතින් දාන ත්‍රෙඩ් වල ඒ අය ඇත්ත තත්ත්වෙ තේරුම් අරන් ඉන්නෙ උන්ට තවත් මහින්ද දෙන ලණු දිරවන්නෙ නෑ ජනාධිපතිවරණෙට ඡන්දයක් දාන්නවත් බැරි උන පොඩි උන් ටිකක් විතරයි තාම මේකෙ මහින්දට කඩේ යන්නෙ
     
    • Like
    Reactions: DJvodka

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51

    තමන්ගෙ පක්ෂේ තමන්ට ජනාධිපති වෙන්න සහයොගෙ දුන්න තමන් එක්ක අවුරුදු 20කට වඩා එකට හිටපු සහෝදර දේශපාලඥයා මරපු පක්සෙට අලුතෙන් එකතු උන එකාව, මිනිමැරුමෙන් බේරන්න රට යවපු පාලකයෙක් ගැන තව මොන කතාද බන්

    උඹ එළකිරි එකට ළගදිනෙ ආවේ 2010 ඡන්දෙ දවස් වල ගොඩක් අය මහින්ද වෙනුවෙන් කතා කරා මෙකෙ පරණ ත්‍රෙඩ් ඇති පොඩ්ඩක් හොයල බලහන්
    ඉගාවට දැන් බලහන් අලුතින් දාන ත්‍රෙඩ් වල ඒ අය ඇත්ත තත්ත්වෙ තේරුම් අරන් ඉන්නෙ උන්ට තවත් මහින්ද දෙන ලණු දිරවන්නෙ නෑ ජනාධිපතිවරණෙට ඡන්දයක් දාන්නවත් බැරි උන පොඩි උන් ටිකක් විතරයි තාම මේකෙ මහින්දට කඩේ යන්නෙ

    හ්ම්ම් එකනම් ඈත්ත... මහින්දයගේ පෑත්තට කතාකරපු ගොඩක් අයට දෑන් මිනිහව එපා වෙලා....:oo:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    රෙප් කපපු දුකටද බන් මෙච්චර කෑගහන්නේ ලෑජ්ජයිනේ:sorry:

    PAW BAN MU MEKA TYPE KARANNA KOCHARA KALAYAK, KOCHARA KENTHIYAK HITHE THADA KARAN WAIRAYEN LIYANNA ATHIDA.. MEKA KIYAWALA IWARA KARANNA BEA PAW BAN...:sorry::sorry::sorry::(:(:(

    MUGE PAPUWE KOCHARA GINNAK THIYENAWADA KIYALA MEA LIPIYA KIYEUWAMA DENUNA.. PAW...:sorry: