සරත් පොන්සේකා

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    ඇයි තමන්ගේ පිලම විවෙචනය කලේ මට හෙන ප්‍රශ්නයක් ලොකු සල්ලියකින් sf vikununada නැත්තම් ඔහු ත් ජනාධිපති සමාව නිසා එලියට ආපු කෙනෙක් ඔහුට ආයිත් හිරෙ යන්න වෙයි කියලා බය වෙලාද
     
    • Haha
    Reactions: EVC

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,045
    6,395
    113
    kandy
    ඇයි තමන්ගේ පිලම විවෙචනය කලේ මට හෙන ප්‍රශ්නයක් ලොකු සල්ලියකින් sf vikununada නැත්තම් ඔහු ත් ජනාධිපති සමාව නිසා එලියට ආපු කෙනෙක් ඔහුට ආයිත් හිරෙ යන්න වෙයි කියලා බය වෙලාද
    Gota SF ta thama agamathikama denna hitiye kiyana widihata ranil panala gaththe nathnam. E wagema mahindala pressure kare nathnam
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    සමහරවිට තවත් ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න පුළුවන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සජියාට රෙස් බුකී කාරයෝ කොලබ කලු සල්ලි සුදු කරන අය සල්ලි දෙනවා ඇති වැරැද්දට වැරැදි කියන්න ඉදිරිපත් වෙන එක හොදයි.

    ඒ වගේම මෙ සල්ලිත් සරත් ෆොන්සෙකාට ලැබුනේ කොහෙන්ද කියලා ප්‍රසිද්දියෙ කියන්න පුලුවන් නම් හොදයි.

    අනික් එක ඒ කාලේ කොලබ ඉන්න හොරු මෙයාට සල්ලි දෙනකොට හොද වෙන්නයි. 2010 සරත් ෆොන්සෙකා ජනාධිපතිවරනයට ඉල්ලද්දි සල්ලි ලැබුන විදියටම තමයි සජියටත් සල්ලි ලැබෙන්නෙ.








    https://www.colomboxnews.com/2024/02/04/සමගි-ජනබලවේගයේ-ෆීල්ඩ්-මා/

    සමගි ජනබලවේගයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඟවා තිබු ඩොලර් 527,000ක් වේයෝ කාලා…​


    සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා 2010 වසරේ ජනාධිපතිවරණයට තරග කළ අවස්ථාවේදී මැතිවරණ ප්‍රචාරක පරිත්‍යාග වශයෙන් ලබාගෙන තිබූ ඇමෙරිකානු ඩොලර් 527,000ක් සහ ස්ටර්ලින් පවුම් 100ක් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය පසුගියදා අවසර ලබා දුන්නේය.

    එම මුදල් පෞද්ගලික බැංකු ගිණුමක තබා තිබූ අතර පසුව එම මුදල් අත්හිටුවා ඇත. ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා සඳහන් කර තිබුණේ එම මුදල තම දියණියගේ එවකට සිටි සැමියාගේ මවට තාවකාලිකව රඳවා තබා ගැනීම සඳහා ලබා දී ඇති බවයි. පසුව මේ සම්බන්ධයෙන් ඇයට එරෙහිව මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබූ අතර එහිදී ඇය විනිමය පාලන පනත යටතේ වරදක් කළ බව පිළිගෙන එම මුදල් ෆීල්ඩ් මාර්ෂල්වරයාගේ බවට නීතිපතිවරයාට සහ අධිකරණයට දැනුම් දුන්නා. එම මුදලට හිමිකම් කියමින් මන්ත්‍රීවරයා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ද ගොනු කර තිබුණි.

    මුදල් නිදහස් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය මුදල් අමාත්‍යාංශය විසින් ගත යුතු බවට මහාධිකරණය තීන්දු කර තිබූ අතර එම මුදල් ආපසු ගැනීමට ෆීල්ඩ් මාර්ෂල්වරයාට අමාත්‍යාංශය පසුගියදා අවසර ලබා දුන්නේය.

    මන්ත්‍රීවරයා ඒ අනුව තිඹිරිගස්යායේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාව වෙත ගියේය. කෙසේ වෙතත් සේප්පුව විවෘත කළ විට, සේප්පුවේ තිබූ මුදල්වලින් වැඩි ප්‍රමාණයක් වේයන් විසින් ගිල දමා ඇති බව ඔහු තුෂ්නිම්භූත විය. වේයන් ගෙන් ගැලවුණු බොහෝ විදේශ මුදල් නෝට්ටු බොහෝ දුරට වියැකී ගොස් හෝ දුර්වර්ණ වී තිබිණි. සමහර නෝට්ටු දැන් සංසරණයේ නැති බව ද ඔහු සොයා ගත්තේය.

    විදේශ මුදල් රු. මිලියන 50ක් ගැලවිය හැකි විය. ෆීල්ඩ් මාර්ෂල්වරයා මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී ඇති අතර තමන්ට අහිමි වූ මුදල් යළි ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා තිබේ.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    පොන්සේක වගේ ගිනිපුක්ගාය තියන උන් දේශපාලනයට හරියන්නෑ!
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එම මුදල් පෞද්ගලික බැංකු ගිණුමක තබා තිබූ අතර පසුව එම මුදල් අත්හිටුවා ඇත.

    සේප්පුව විවෘත කළ විට, සේප්පුවේ තිබූ මුදල්වලින් වැඩි ප්‍රමාණයක් වේයන් විසින් ගිල දමා ඇති බව ඔහු තුෂ්නිම්භූත විය.
    ගිණුමේ තිබ්බ නම් බැංකුව වගකියන්න ඕන
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    සජිත්ට බඩු බෙදන්න සල්ලි දෙන්නේ කැසිනෝකාරයෝ ජාවාරම්කාරයෝ කියලා ඇත්ත කිව්වා ඉතින් විවේචනය කරන්න හේතුව මොකක් වුනත්. ජනාධිපති වුනොත් ඕවට හරියන්න සලකන්න වෙනවා ගෝඨාභය සීනි බද්ද සත 25 ට අඩුකරලා සීනිබදු වංචාවට ඉඩදුන්නා වගේ.

     
    • Like
    Reactions: hasithayad

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    ඇයි තමන්ගේ පිලම විවෙචනය කලේ මට හෙන ප්‍රශ්නයක් ලොකු සල්ලියකින් sf vikununada නැත්තම් ඔහු ත් ජනාධිපති සමාව නිසා එලියට ආපු කෙනෙක් ඔහුට ආයිත් හිරෙ යන්න වෙයි කියලා බය වෙලාද
    උපරිමයට ගිය හමුදාකරයෙක් කැමති නැ උපදෙස් පිලිගන්න. අනික මෝඩ සජියා ට නම් කොහොමත් බැ කන්ට්‍රොල් කරන්න.
     
    • Like
    Reactions: hasithayad

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    උපරිමයට ගිය හමුදාකරයෙක් කැමති නැ උපදෙස් පිලිගන්න. අනික මෝඩ සජියා ට නම් කොහොමත් බැ කන්ට්‍රොල් කරන්න.
    එහෙනං ගෝටා ජනාධිපති වෙලා ජුලි චන්ග් කියන විදියට නැටුවේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගිණුමේ තිබ්බ නම් බැංකුව වගකියන්න ඕන

    මම කිව්වේ බන් හොර හිතනේ පක්ශෙට ලැබුන එවා එවා සෙප්පුවේ දාන. සෙප්පුවට දානකොට බැන්කුවෙන් මොනවාද දැම්මෙ කියලා බලන්නෙ නෑ. බැංකුව වගකියන්නෙ නෑ එවාට.

    මෙයාට 2010 චන්දෙටත් ලැබුනේ ජාවරාම්කරයන්ගේ සල්ලිම තමා ඉතින්. එහෙම තියෙද්දි සජියාට ඒ චොදනාවම කරන එක වැරදි එක වල්ලෙ පොල් වගේ
     
    • Like
    Reactions: topkollek

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    සජිත් හෙන හීනමාන කාරයා. සජිත් එක්ක ඉන්න අය අදටත් ඉන්නෙ ඌට බැන බැන. සජිතුත් ඒක දන්නවා. මහ ඡන්දෙන් පාර්ලිමේන්තු ආපු ගමන් ඔක්කෝම රනිල් මහත්තය ලඟ. ෆොන්සේකා වගේ අය එලිපිට ගේම ඉල්ලන්නෙ ස්වාදීනව ඉල්ලල හරි පාර්ලිමේන්තු එන එක ශුවර් නිසායි.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    සජිත් හෙන හීනමාන කාරයා. සජිත් එක්ක ඉන්න අය අදටත් ඉන්නෙ ඌට බැන බැන. සජිතුත් ඒක දන්නවා. මහ ඡන්දෙන් පාර්ලිමේන්තු ආපු ගමන් ඔක්කෝම රනිල් මහත්තය ලඟ. ෆොන්සේකා වගේ අය එලිපිට ගේම ඉල්ලන්නෙ ස්වාදීනව ඉල්ලල හරි පාර්ලිමේන්තු එන එක ශුවර් නිසායි.
    උබ රනිල් මහත්තයාගේ ගොට්ටෙක් නේද?
     
    • Haha
    Reactions: lasankandy