රනිල් හාමුට කියලා අර කළුතර හෙසාන් තට්ටයාට රස්සාවක් කාරිය අරං දෙනවකො එහෙනං.
පිස්සු උඹට ඕකුං මිනිස්සුන්ට නම් වනලා දායිඔය වගේ උනුත් ඉන්න ඕන. එකපාර සෙට් එකකටම වනල දාන්න.
ඌ පැනල ගියපු එකෙක්නෙ. ඇත්ත හමුදාකාරයෙක් නෙවෙයිඑහෙනං ගෝටා ජනාධිපති වෙලා ජුලි චන්ග් කියන විදියට නැටුවේ.
ඌ පැනල ගියපු එකෙක්නෙ. ඇත්ත හමුදාකාරයෙක් නෙවෙයි


මේසේ මුල්ලකට වෙලා යුද්දෙ කරනව බලන් හිටපු පඳුරු වේසිගෙ පුතාලත් ලොකු ලයින් දාගෙන රඟන්න ආපු එකේ යුද්දේ මෙහෙයවපු එකා ලොකු ලයින් එකේ හිටියම මොකද වෙන්නෙ?2010 ජනාධිපතිකමටත් ඉල්ලුව නිසා පොර ලොකු ලයින් එකේ ඉන්නෙ..කට කොහොමත් අවුල්.
ඇත්ත හමුදා කාරයෝ භීෂණ සමයේ චේගුවේරා කාරයෝ ටයර් සෑයේ යැව්වා නොවැ රනිල් හාමුගේ කීම පිට.ඌ පැනල ගියපු එකෙක්නෙ. ඇත්ත හමුදාකාරයෙක් නෙවෙයි
හා හා රනිල් ජනපති සජිත් අගමැතිසජිත් හෙන හීනමාන කාරයා. සජිත් එක්ක ඉන්න අය අදටත් ඉන්නෙ ඌට බැන බැන. සජිතුත් ඒක දන්නවා. මහ ඡන්දෙන් පාර්ලිමේන්තු ආපු ගමන් ඔක්කෝම රනිල් මහත්තය ලඟ. ෆොන්සේකා වගේ අය එලිපිට ගේම ඉල්ලන්නෙ ස්වාදීනව ඉල්ලල හරි පාර්ලිමේන්තු එන එක ශුවර් නිසායි.
පොඩ්ඩක් ට්රැක් අවුට් ගියා බන්. කඩේ යන එකත් ලේසි නෑහා හා රනිල් ජනපති සජිත් අගමැති
සිරා බන් . මුං බෝදිලිමෝ වගේනේ අපෙත් රෙදි ලෙප්ට් වෙනවාපොඩ්ඩක් ට්රැක් අවුට් ගියා බන්. කඩේ යන එකත් ලේසි නෑ බන්