සරත් පොන්සේකා

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    ඔය වගේ උනුත් ඉන්න ඕන. එකපාර සෙට් එකකටම වනල දාන්න.
    පිස්සු උඹට ඕකුං මිනිස්සුන්ට නම් වනලා දායි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එහෙනං ගෝටා ජනාධිපති වෙලා ජුලි චන්ග් කියන විදියට නැටුවේ.
    ඌ පැනල ගියපු එකෙක්නෙ. ඇත්ත හමුදාකාරයෙක් නෙවෙයි
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    ඌ පැනල ගියපු එකෙක්නෙ. ඇත්ත හමුදාකාරයෙක් නෙවෙයි
    :lol::lol:

    2010 ජනාධිපතිකමටත් ඉල්ලුව නිසා පොර ලොකු ලයින් එකේ ඉන්නෙ..කට කොහොමත් අවුල්.
    මේසේ මුල්ලකට වෙලා යුද්දෙ කරනව බලන් හිටපු පඳුරු වේසිගෙ පුතාලත් ලොකු ලයින් දාගෙන රඟන්න ආපු එකේ යුද්දේ මෙහෙයවපු එකා ලොකු ලයින් එකේ හිටියම මොකද වෙන්නෙ?
    ------ Post added on Jun 22, 2024 at 10:07 PM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඌ පැනල ගියපු එකෙක්නෙ. ඇත්ත හමුදාකාරයෙක් නෙවෙයි
    ඇත්ත හමුදා කාරයෝ භීෂණ සමයේ චේගුවේරා කාරයෝ ටයර් සෑයේ යැව්වා නොවැ රනිල් හාමුගේ කීම පිට.
     
    • Wow
    Reactions: hasithayad

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    වෙලේ විදානේ
    අන්තිමට නතර වෙන්නේ සමාජවාදි තිප්පොලේ ඕං බලාපාං දවසක .


    සජිත් හෙන හීනමාන කාරයා. සජිත් එක්ක ඉන්න අය අදටත් ඉන්නෙ ඌට බැන බැන. සජිතුත් ඒක දන්නවා. මහ ඡන්දෙන් පාර්ලිමේන්තු ආපු ගමන් ඔක්කෝම රනිල් මහත්තය ලඟ. ෆොන්සේකා වගේ අය එලිපිට ගේම ඉල්ලන්නෙ ස්වාදීනව ඉල්ලල හරි පාර්ලිමේන්තු එන එක ශුවර් නිසායි.
    හා හා රනිල් ජනපති සජිත් අගමැති
    ------ Post added on Jun 23, 2024 at 12:53 PM
     
    • Love
    Reactions: ruchira55