සරත් සරත් ජංගි සරත්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සරත් සරත් ජංගි සරත්, ජංගි සරත් කෑගසමින් තරුණයෙකු මියයාමට එරෙහිව සමගි මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගැබේ දෙවනත් කරයි, සරත් වීරසේකර සභාවට එනවිට මිනී මරුවා ලෙස කෑගසයි.

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මුන් ඔක්කොම එකයි. මිනිස්සුන්ට පේන්න දෙකට බෙදිලා ගහගන්නවා, බැනගන්නවා, පිස්සු කෙළිනවා. ඇතුලෙන් පට්ට යාලුවො. මුන් තමයි රියල් ජෝකර්ස්ලා 🤮🤮🤮
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕන රටක උද්ඝෝෂණ කරහම ඵකෙක්හරි මැරෙනවා තමා ඕක මහලොකු දෙයක්ද..අැමරිකාවෙත් මළේ.හිතල මරන්නෙ නෑනේ.තල්ලු කරහම වැටිල ඔළුව අැනිල මැරෙන්නත් පුළුවන්නේ..ඔය මුකුත්‍ නැහැනේ ඕකුන් උද්ඝෝෂණ කරේ නැත්නම් කොරෝන බෝ කර කර..
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Minissuntath hoda wade eka ekata kade yanawata, muntath raja magul miniyak hamba unane kare thiyan yanna.

    dan ithin e manussayage pawle ayata thamayi paduwa. nithiya nam ithin 300k maruna ekata nathi eke mewata wenneth naha.
     
    • Like
    Reactions: Stimulus mind

    Similar threads