ඒකාධිපති පාලනය කියන්නේ මොකක්ද කියල දන්නේ නතුව බොරුවට උඩ පැනපු මිනිස්සු දැන් බලාගන්න මොකක්ද ඒකාදිපති පාලනය කියන්නේ කියලා. තව මාස 5,6 කින් මිනිස්සුන්ට තේරෙයි .
මම හිතන විදිහට ඊළග කුරැමානම සිරස ටීවී එක
මුලු රටෙන් බාගෙකටත් වඩා මිනිස්සු රජ පව්ලට හෙන ඉල්ලනවා... ඔවා නොවැදුනා වගේ හිටියට වදින දවසකුත් එයි ...

මුලු රටෙන් බාගෙකටත් වඩා මිනිස්සු රජ පව්ලට හෙන ඉල්ලනවා... ඔවා නොවැදුනා වගේ හිටියට වදින දවසකුත් එයි ...

අල්ලපු ගෙදර රතිඤා ත් දානවා.......මුංට හෙනම ගහපන්.......
අල්ලපු ගෙදර රතිඤා ත් දානවා.......මුංට හෙනම ගහපන්.......
Aniwa defa. . . maha rilawage mulu param parawatamai, oya firecrackers dapu untai okkotama hena gahanawa
අල්ලපු ගෙදර රතිඤා ත් දානවා.......මුංට හෙනම ගහපන්.......
හෙට අනිද්දට බඩු මිල ඉහල ගියාම පත්තු කරන්නත් රතිඤා ටිකක් ඉතුරු කර ගන්න කියන්න අය්යෙ... ඔය වගේ රට හරක් නිසා තමා මහින්ද වගෙ ගොන් හරක් රට විකුනන් කන්නෙ

මොන බොරුද?
mattegoda inna yaluwek gen ahala balapan
මොන බොරුද?

දැන්නම් මහ රජාණන්ට සැනසිල්ලෙ නින්ද යාවි.... සරත් ෆොන්සේකා මහත්මයා ගෙ හම ගියා, කොහෙවත් නැති ගොතයෙක් ගෙ නම ගියා