සරත් ෆොන්සේකා අත් අඩංගුවට අරන්

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
ඒකාධිපති පාලනය කියන්නේ මොකක්ද කියල දන්නේ නතුව බොරුවට උඩ පැනපු මිනිස්සු දැන් බලාගන්න මොකක්ද ඒකාදිපති පාලනය කියන්නේ කියලා. තව මාස 5,6 කින් මිනිස්සුන්ට තේරෙයි .
 

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Mahindaya wage ballek mulu jeewitha kalema dakkamai. :mad: thopi firecrackers daapiyaw. kawada hari apith daannam mahinda nemethi ****** putha paralowa giyapu dawasata. wadi eathak ne. e para ballata paralowa godak langai.
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මුලු රටෙන් බාගෙකටත් වඩා මිනිස්සු රජ පව්ලට හෙන ඉල්ලනවා... ඔවා නොවැදුනා වගේ හිටියට වදින දවසකුත් එයි ...
    :rofl:
    illala tibbe chandedida :rolleyes:
     
    Jan 5, 2010
    879
    22
    0
    අල්ලපු ගෙදර රතිඤා ත් දානවා.......මුංට හෙනම ගහපන්.......

    හෙට අනිද්දට බඩු මිල ඉහල ගියාම පත්තු කරන්නත් රතිඤා ටිකක් ඉතුරු කර ගන්න කියන්න අය්යෙ... ඔය වගේ රට හරක් නිසා තමා මහින්ද වගෙ ගොන් හරක් රට විකුනන් කන්නෙ
     

    mbj

    Active member
  • Jan 19, 2007
    2,632
    9
    38
    myty cmb
    fonseka supporters la tharaha venna epa mehema kiuvata,

    evunata mekata thama kiyanne illang kanava kiyala,
    thamanta lebuna guvravaya thiyaganna danne nethuwa rate mul putuwata yanna heduwa thamanta udauv karapu ayagema bella kapala,
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    හෙට අනිද්දට බඩු මිල ඉහල ගියාම පත්තු කරන්නත් රතිඤා ටිකක් ඉතුරු කර ගන්න කියන්න අය්යෙ... ඔය වගේ රට හරක් නිසා තමා මහින්ද වගෙ ගොන් හරක් රට විකුනන් කන්නෙ

    nikan kanna lajja nadda.... Badu milama thama.....

    Okata kiyanne mala peretha kama...

    :angry::angry::angry::angry:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51

    ai boruda kiyanne..... SF wa arrest karanna ara sudu kodi kathaawa hodatama athi.... mama kiyanne paththare giya eka neme ara stage eke kiyapu eka..... mechchara rata beraganna sewayak karala anthimata politics walata awith na gaththa kata nisaa......
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    maragena marena bombekata ahu wela nomari yantham jeewithe bera gaththu manussayekuta danena hangeem wenas wennathi. ape lokuma de ape jeewithe ne. eka nathi wenna gihin labichcha, nawathath eka ugasata thiala satan karapu kenek dewal diha balanne wenas widihata wennathi.

    apita hithenne moota nam pissu illan kanawa kiala. aththatama eh kanne kauru wenuwenda mona aramunakin da kiana eka thamai prashne.

    samahara wita lankawe hitapu shreshtama weeraya SF wennath puluwan eh wagema paharama desha drohiya wennath puluwan.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    දැන්නම් මහ රජාණන්ට සැනසිල්ලෙ නින්ද යාවි.... සරත් ෆොන්සේකා මහත්මයා ගෙ හම ගියා, කොහෙවත් නැති ගොතයෙක් ගෙ නම ගියා

    මොනව කරත්
    මහින්දට සැනසිල්ලක් නැහැ.

    සරත් ෆොන්සේකා ඇවිත්
    මහින්ද මෙල්ල කළා.
    බලන්නකො මූණ.
    :sorry:

    :yes:
    එයාගෙ ජනප්‍රියත්වය වැටෙන්න ගත්ත එක
    කවදාවත් ආයෙ නග්ගන්න බැහැ.

    ඔය වැඩෙන් ඔප්පු වෙන්නෙ
    පොර තාමත් SF භීතිකාවෙන් පෙළෙනව කියන එකයි.

    ඒකෙන් එයාගෙ ප්‍රතිරූපයට වෙන හානිය
    ලැබෙන ලාභයට වඩා හුඟක් වැඩියි.

    SFට මේක දීර්ඝකාලීනව ලාභයි.

    :D