සරත් ෆොන්සේකා ඡන්ද ගන්න අලුත් ක්‍රමේ.

Max_r

Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,132
    113
    ai ban ubalage athin kiyakwath giyada mekata.marai ara data entry kara kara
    hitapu gothai ubalage salli walinma yudde vikunan kanne ewa hodai mewa narakai.


    :dull:
    ඩෙසපාලන තරගෙන් දිනන්න...
    අනිත් මෝඩයො කරන කරන එකම කරන එක මෝඩ කමක්

    අනික ලංකාව ඇතුලෙ හොද නමක් තිබ්බ මනුස්සයෙක්,උපක්‍රම ගැන හොද දැනුමක් තියෙන කෙනෙක් එහෙම කෙනෙක් ගෙන් මෙව්වා දැක්කම
    අපිට මොකක්ද වගෙ බන්
    :no:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ෆොන්සෙකා ගින්දර ඩයල් එකකි ,ඔහු අවිවදයෙන් රටෙ හිටපු දක්ශතම හමුදපති වරයාය , දෙශපාලනික මත මට වැඩක් නැත ,මමනම් ඔහුට ගවුරව කරමි සහ රජය මානව අයිතිවසිකම් පව අබියොගයට ලක් කරමින් නින්දිත විදිහට ඔහුට කල අසාදරන කම් හෙලා දකිමි ,නමුත් ඔහුට චන්දය දෙන්නෙනම් නැත , එ වෙන හෙතුවක් නිසවෙනි

    මහින්ද උදෙ හව 365 දවසෙම තමන්ගෙ නාලික වලින් යුද්දෙ විකුනගෙන කන හැටි දැකල දැකලාම අප්පිරියා වෙලා ඇත , එක නිස මෙයා කාර් එක විකුනගෙන කන එක ගැන ආය විශෙශයෙන් අප්පිරියාවක් එන්නට දෙයක් නැත , හැබැයි මහින්ද ගැන තියන අප්පිරියව 80 % නම් මොහු ගැන ඇත්තෙ 5 % කි