2010 උඹල මොකද හිතන්නෙ ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,725
    1
    57,906
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙනම් 2010 නිල නෙවෙන ජනාධිපති අරය.

    mr bean GIF
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,009
    113
    ,mata thiyenne positive feedback ekak

    patali, Harsha ehema ekka ranil ena handa economy development compliance paththa goda dayi

    SF security , sovereign gana cared handa e paththa balayi

    mahinda gen pali ganiyi

    e wagema mahinda wagema pawul palanaya karayi.

    Tiran ena handa u th basil part 2 wage wada karayi

    mahinda karapu godak weda ahaka dayi.
     
    • Like
    Reactions: ML1987

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    ෆොන්සේකට Post Traumatic Stress Disorder (PTSD) රෝගය උග්‍ර උනේ ඔය චන්දෙ ඉල්ලිම හින්දා...දේශපාලන වාසී ගන්න මිනිහව උසිගැන්නුවා, හිරෙත් ගියා. මිනිහා ජීවිතේම විදවනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ෆොන්සෙකා කියන්නේ ගොටාබයගේ පහනෙන් එලිය අරන් බැබලිච්ච එකෙක් .
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,339
    113
    ෆොන්සෙකා කියන්නේ ගොටාබයගේ පහනෙන් එලිය අරන් බැබලිච්ච එකෙක් .
    මං උඹත් එක්ක දේශපාලන කේස් වලට පැටලෙන්නෙ/පැටලිලා නෑ. මේක සරත් ෆොන්සේකා/ ගෝටාබය ගැන පුද්ගලානුබද්ධ අදහසක්.
    මම හිතන්නෙ යුද්දෙ දින්නෙ මහින්දයි ෆොන්සේකයි හින්ද. ගෝටා කියන්නෙ මහින්දගෙ නෑදෑකමින් ප්‍රයෝජන ලැබිච්චි නිකංම නිකං නිකමෙක් විතරයි කියල. ඌට දේශපාලනික දැනුමක්වත් ආරක්ශක දැනුමක්වත් ඇති එකෙක් නෙවෙයි.(ආමි එකේ ඉඳලත් බයේ පැනල ගිය එකෙක් කියනවනෙ.)

    ෆොන්සේක කියන්නෙ යුද්දෙත් එක්කම ඉඳල පර්ෆෝමන්ස් පෙන්නල ආපු ආමි එකේ ඩයල් එකක්. මහින්ද දේශපාලෙනෙන් වගේ ෆොන්සේක යුද්දෙ/ ආමි එකේ ලෙජන්ඩ් එකක්. වෙන ෆීල්ඩ් මාර්ශල් කෙනෙකුත් ලංකාවෙ නෑ පොර ඇරෙන්න මං දන්න තරමින්. අනික ෆොන්සේක පිටියෙ හිටියෙ ගෝට රට ඉඳන් එන්නත් කලින් ඉඳල.
    මේ දෙන්න එක්ක බැලුවම ගෝට කියන්නෙ නිකංම නිකං පිනා චාන්ස් එකක් හම්බුන මෝඩ බූරුවෙක් බං. ඔච්චර චරිතයක් නං පාස්කු විකුනල ගත්තු බලේ මෝඩකං කරන්න ගිහිල්ල බල්ලෙක් වගේ පස්සෙ දොරෙන් පැනල යන්න වෙයියැ. අඩුගානෙ සාමාන්‍ය දැනීමක්වත් තිබ්බ එකෙක් නෙවෙයි.(මට හිතෙන දේ කිව්වෙ.No offence)
     
    ෆීල්ඩ් මාෂල් පට්ටම ගැන කතා කරන්න එපා සරත් ෆොන්සේකාම කිව්වා Stage වල කතා 1000 ක් කරන්නම් කියලා පොරොන්දු වෙච්ච නිසා තමා ෆීල්ඩ් මාර්ෂල් කම දුන්නේ කියලා . ෆීල්ඩ් මාර්ෂල් කම ගැන කතා නොකර ඉමු🙏

    මම ඉන්න ගෙදරට අලලපු ගෙදර නන්දිකඩාල් කළපුවේ කොටුවෙලා ඉදලා අම්මත් එක්ක හමුදාවට බාර වෙලා බෙරිලා ආව එක්කෙනෙක් ඉන්නවා අල්ලපු ගෙදර.
    එයා කියනවා අන්තිම දවස් වල රෙඩියෝ මෙසෙජ් වලින් කෙලින්ම ගෝටාබය හමුදාවේ අයට කතා කරනවා ඇහුනා කියලා
    ෆොන්සෙකා තමා යුද්දේ මුල හරිය ඇද්දේ ෆොන්සෙකා බොම්බ කැවට පස්සේ ෆොන්සේකා සින් එකෙන් අයින් වෙනවා
    ඉතුරුටික ඇද්දේ ගොටාබය.
    වෙන මොනවත් ඔනේ නෑ ෆොන්සෙකාම කියනවා නේ අන්තිම යුද්දේ අන දුන්නේ ගොටාබය කියලා😆 තව මොනවාද ඉතින්😂
     
    • Like
    Reactions: Udee KJ