සරත් ෆොන්සේකා මන්ද බුද්දීකයෙක්- විජේදාස ර
ජරා කතාව
සරත් ෆොන්සේකා වැනි මන්ද බුද්ධිකයන් සාකච්චා සඳහා ගෙන්වීම ගැන තමන්ට කණගාටුවක් ඇති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා ඊයේ සිරස රූපවාහිනියේ ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගී වූ ‘සටන’ වැඩසටහනට සජීවිව සම්බන්ධ වෙමීන් විමසීය.
ඇමතිවරයාගේ චෝදනාවන්ට පිළිතුරු දෙමින් ෆොන්සේකා මහතාද විමසා සිටියේ තමන් මන්ද බුද්ධිකයෙක් නම් තමනට ෆීල්ඞ් මාෂල් තනතුරක් දුන්නේ මන්ද කියාය.
lankacnews

Last edited:

නිවාඩු දවසක් තිබ්බොත් wsws සින්හල එකට ගිහින් බලහන් ගොබ්බ නිදහස් /unp/jvp අදහස් අපෙ පක්ශයට නැ