සරත් ෆොන්සේකා සහ සිංහලයේ අවසන් රජු සිරභා&#3515

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    සරත් ෆොන්සේකා සහ සිංහලයේ අවසන් රජු සිරභා&#3515
     
    Last edited:
    • Like
    Reactions: Wali Kukula

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    ඔබ අහන ප්‍රශ්නය හරිම ඛේදවාචකයකි.... ඉතිහාසය නැවත නැවත් ලියවෙයි අලුත් වේ
    චරිත පමණක් ඒ ඒ යුගයන් වලදි වෙනස් වන බව ජනමතයයි.. මෙවන් ඉතිහාසයක් ඇති අපවැන්නවුන්ට මෙයත් සුලු දෙයකි සිංහලේ අන්තිම රජ්ජුරැවන්ටද යුධහමුදාවේ ධුරයේ සිටියදි ජෙනරාල් වූ ප්‍රථම සෙන්පතියාටද අත්වුයේ එකම ඉරණමකි සිදුවිමට තව ඇත්තේ අද කටුගෙයි ගරැ ගාම්භිරව තිබෙන රාජකීය ඔටුන්නත් රාජපුටුවත් රාජසිංහ රජු හිර කරණ ලද සිරමැදිරිය (මතකයේ හැටියට ජනපති මැදුර අසල) තවත් දේ එක් වනු ඇත අපට අවුරැදු 100කට පසු ජෙනරාල් ෆොන්සෙකා භාවිති කරනලද දේවල් එම කටුගේ තුළම ගරැ ගාම්බීරව චිරාත් කාළයක් වැජ‍‍‍‍‍බෙනු ඇත නමුත් එම මිනිසා කන්න නැතිව අද උපවාසයේය..... නැගිටිව් තොපිට ‍රජෙක් යයි කියන උන්මන්තකයෙක් පහළව ඇත
     
    • Like
    Reactions: blacktarzan

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    මද්දුම බණ්ඩාර වැනි අහිංසකයන් මැරීමට උපදෙස් දුන්නේ රාජසිංහය.....
    සරත්ද එසේමද???????
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    ගාර්දිහේවාගේ සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා වගේද මහේන්ද්‍ර පර්සි රාජපක්ෂ
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    රාජසිංහ යනු පරදේසක්කාරයෙකි........

    සරත්ද එසේමද???????

    ese nowada bawa oba wadath hodata dannawa eth.. meken kiyanna try karanne.... mona de kalath ape King ta ape un salakapu widiyath.... english un salakapu widiyath athara wenasa...
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මද්දුම බණ්ඩාර වැනි අහිංසකයන් මැරීමට උපදෙස් දුන්නේ රාජසිංහය.....
    සරත්ද එසේමද???????

    oba hari ese nowana kenek ta esa kirima hari da kiyana ekai ahanne....
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    සිංහලයා එදත් එකයි අදත් එකයි.
    සිංහලයගෙ ඇඟේ දුවන
    යක්කුන්ගෙ ලේ
    ම්ලේච්ඡ ගතියෙන් වැඩියි
    .
    :yes:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    සිංහලයා එදත් එකයි අදත් එකයි.
    සිංහලයගෙ ඇඟේ දුවන
    යක්කුන්ගෙ ලේ
    ම්ලේච්ඡ ගතියෙන් වැඩියි
    .
    :yes:

    eka mona wunath.... apith sinhala...

    eth anith jathita sapekshawa ape un ape un wenuwen penee innawada....
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    එක්නැලිගොඩ ලා තාමත් ජිවත් වෙනවානේ


    Manawadu.jpg

    කිසිදු චෝදනාවක් නැතුවද ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජනරාල් සුමිත් මානවඩු හදිසියේම විදේශ ගත වී ඇති බවට නිල නොවන ආරංචි මාර්ග පවසයි. මොහු විදෙස් ගත වී ඇත්තේ තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට පවසමිනි.

    ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විසින් මානවඩුගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිතව තිබූ අතර, මෙසේ ප්‍රකාශයක් ගැනීමට නියමිතව තිබියදී විදෙස් ගතවීම ගැටළු සහගත බවයි. මක් නිදසාද යත් ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙම මෙහෙයුමේදී නායකත්වය දුන් සුමිත් මානවඩු හැර අනෙකුත් සියලුම නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර අවසන් බැවිනි.

    කෙසේ වෙතත් රජයේ ඉහළ නිලධාරීන්ගේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහයෙන් ජනාධිපතිවරණය අවමන් වූ වහාම සුමිත් මානවඩුගේ පවුලේ පිරිස් විදෙස් ගත කළ අතර, පසුගිය කාලය පුරාම මේජර් ජනරාල් සුමිත් මානවඩු දැඩි ආරක්ෂා සහිතව කාලය ගත කළේය. මොහු සම්බන්ධයෙන් හමුදාවේ ඉහළ නිලධාරීන් ඇතුළු බොහෝ දෙ‍නෙකුගේ බලවත් කළකිරීමකට ලක්ව සිටි අතර, හමුදාවේ ඉහළ නිලධාරියෙකු "තමුසේ බලු පොලිස් ලොක්ක උඩුගම්පලටත් වඩා නීච වැඩක් කළේ" යනුවෙන් මුහුණම පවසා ඇත. මෙම සිදුවීමෙන් පසු සුමිත් මානවඩු තමන් වෙනුවෙන් දැඩි රැකවල් යොදා ගත් අතර, ඔහු හමුවීමට කිසිදු හමුදා හෝ සිවිල් පුද්ගලයෙකුට අවස්ථාව නොලැබෙන පරිදි කටයුතු කළේය.

    කෙසේ වෙතත් තමන් වෙනුවෙන් ආරක්ෂාවට යොදා ගත් හමුදා නිලධාරීන් පිළිබඳවද සැක උපදවා ඇති මානවඩු තමන්ගේ ජීවිතය තර්ජනයක් ඇති බව පවසා ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ සහයෙන් විදෙස් ගත වී ඇති බව වැඩිදුරටත් වාර්තා‍ වේ.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ape aya MR ta awadanne War eka dinna nisa..... SF ta baninne MR ekka contest karapu nisa.....

    duka thamai MR ta awadana WAR eka kale SF kiyana eka ekedi mathaka nethi una eka...

    MR nettam SF kiyala kenek ne kiyana un danne ne... War eka finish une nettam MR kiyala kenekuth ne kiyala eka....

    War eka finish karanna SF wa thora gatte e nisa....

    but den MR koheda SF koheda ???
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    සිංහලයා එදත් එකයි අදත් එකයි.
    සිංහලයගෙ ඇඟේ දුවන
    යක්කුන්ගෙ ලේ
    ම්ලේච්ඡ ගතියෙන් වැඩියි
    .
    :yes:
    සරතුත් ම්ලෙච්චයෙක් නෙමේද????
    සරත් ගේ ඇඟේ දුවන්නේ සුද්දන්ගේ ලේද??????:lol::lol::lol::lol: