නයයි මුගටියයි වගේනේ...😳😳
dxx Well-known member Dec 26, 2011 18,497 22,160 113 Dec 3, 2020 #1 නයයි මුගටියයි වගේනේ... Reactions: Walter White, The Kingslayer and Lahiru120
your_love Well-known member Apr 7, 2012 14,082 1 11,102 113 Dec 3, 2020 #2 Ane Sarath Reactions: Walter White and Lahiru120
Lahiru120 Well-known member Mar 19, 2016 3,988 1 12,324 113 Nuwara eliya Dec 3, 2020 #3 S.F hoda Manussayek personaly know Political porawa uda yati kuru kera Reactions: kinkon, Walter White, NRTG and 1 other person
dayt0na Well-known member Jan 2, 2012 29,942 28,859 113 Dec 3, 2020 #4 Awlak na.. yudde dinnane Reactions: Walter White
intel_inside Well-known member Jan 19, 2012 2,300 1,337 113 Dec 3, 2020 #5 Aru nam kiyanawath wage army eketa nemei political horunge honda kiyanne Reactions: Walter White
SpaceX Well-known member Dec 14, 2017 4,659 5,204 113 Dec 3, 2020 #6 shet. mewwa dakiddi yuddeta ghin atha paya nathi karagaththu minissunta monawa hithenawa athda Reactions: Walter White
Walter White Well-known member Nov 20, 2019 43,614 125,093 113 දෙහිවල Dec 3, 2020 #7 මොනවද බන් මේ වෙන්නේ යකෝ මේවා දකිද්දි යුද්දෙට ගිය කොල්ලෝ ටිකට මොනවා හිතනවා ඇද්ද ? Reactions: UKKU PUTHA, TCB Rox, Arumbaya De Almeida and 2 others
kinkon Well-known member Aug 5, 2007 115,951 2 116,047 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 3, 2020 #8 සරත් Vs සරත් Reactions: UKKU PUTHA, The Kingslayer and NRTG
hector@troy Well-known member Apr 29, 2013 6,726 532 113 තුසර පුරය Dec 3, 2020 #9 සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉල්ලපු කාලෙට වඩා දේශපාලකයෙක් විදිහට සෑහෙන්න පරිණත වෙලා ඉන්නේ..කතාවක් කරත් ඉස්සර වගේ නැතුව හොදට වැදගත් විදිහට කරනවා..හැබැයි තාමත් යුද්ධ කාලේ හිටපු හමුදා නිලධාරියෙක්ව මොනම හේතුවකට හරි අගය කරද්දි පොරට ට්‍රැක් පනිනවා..ඒක හදා ගත්තනම් සෑහෙන්න හොද දේශපාලකයෙක් වෙන්න තිබ්බා Reactions: Sachinthana.Anuradha
සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉල්ලපු කාලෙට වඩා දේශපාලකයෙක් විදිහට සෑහෙන්න පරිණත වෙලා ඉන්නේ..කතාවක් කරත් ඉස්සර වගේ නැතුව හොදට වැදගත් විදිහට කරනවා..හැබැයි තාමත් යුද්ධ කාලේ හිටපු හමුදා නිලධාරියෙක්ව මොනම හේතුවකට හරි අගය කරද්දි පොරට ට්‍රැක් පනිනවා..ඒක හදා ගත්තනම් සෑහෙන්න හොද දේශපාලකයෙක් වෙන්න තිබ්බා