සිoහයන්ට කොයිතරම් බඩගිනි උනත් මැරිච්ච කුණවල් කන්නේ නෑ.. මරන්ම කන්ව මිසක්.. සරත් ෆොන්සේකා කියන්නෙත් ඒ වගේ චරිතයක්,, සමාව ඉල්ලන්නනම් වැරදි කරන්න ඕනේ.. වැරදි නොකර සමාව ඉල්ලන්නේ ඇයි??

මේකේ වැඩිපුරම තියෙන්නේ සමාව ගන්ඩ එපා කියල,මුන් ඔක්කොම කැමතියි ෆොන්සේකා ඇතුලෙ ඉන්නවනම්. අනේ මේවගේ කේවට්ටයො ටිකක්,අඩුම ගානෙ මුන් ඒ මනුස්සයව නිදහස් කර ගන්ඩ මොකක් හරි කරනවනම් කමක් නැ, එකත් නැ. ඇතුලෙම හිටපන් නියමයි.
![]()

''අනෝමා ෆොන්සේකා මැතිනිය--''''මගේ මහත්තය බෝම්බ ප්‍රහාරයට ලක්‌වීමෙන් පසු බරපතල රෝගී තත්වවලට ලක්‌වුනා. පෙනහලු පසාරු කරගෙන ගිය යකඩ කැලි එයාගෙ හදවතට අගලක් පමන දුරින් රැදිල තියෙනවා..හදවතට ඒ තරම් කිට්‌ටුවකින් තියෙන නිසා ඒ යකඩ කැලි අයින් කරන්න බෑ.එය අවදානම්..ඒ වගෙම එයාගෙ වකුගඬු ලගත් බඩවැල් ලගත් යකඩ කැලි රැදී තිබෙනවා.එයාගෙ රෝගී තත්ත්වය අනුව එයාට හොදට වාතාශය තියෙන තැනක ඉන්න ඕනෑ''''

ඕවා නරියන්ට දිරවන්නේ නැහැ![]()
මිනිහ තුවාල උනේ වාහනේක ගිහින් කොළඹදි
හැබැයි මෝටාර් වලට කෙලින් පපුව දීපු උන් ඉන්නව අදටත් මල කදන් වගේ (අභිමන්සලට එහෙම ගිහින් බලපල්ල)
ජෙනරාල්ට පඩයක් ගියත් බේත් ගන්න නවලෝකෙ යන්නෙ..කිසි තහනමක් නෑ...
හැබැයි අර කොල්ලන්ට එහෙම සැපක් නෑ උන් ගැන කතාකරන්න දැන් එකෙක්වත් නෑ....
යුද්දෙකාලෙ පොන්සේකට පටයන්න බැන්න උන් දැන් මිනිහට සීරුනත් අඩනව...
අවස්ථා වාදියො... උඹල එකෙක්වත් මිනිහ නිදහස් වෙලා යහතින් ඉන්නවට නම් කැමති නෑ...
බොරැවට මිනිහ කුලප්පු කරල අනාතයෙක් කලා.... දැන් අර පොන්න ජෙප්පො කියනව මේයකාට කිසිම දේශපාලන දර්ෂනයක් නෑලු...
කථාව ඇත්ත
නමුත් උන්ට එහෙම කියන්න අයිතියක් තියනවද...
ඇයි එහෙවම් මේයකා දේශපාලනේට ගෙනත් අනාත කලේ??

මිනිහ තුවාල උනේ වෙඩි නොවදින වාහනේක ගිහින් කොළඹදි

එකියන්නේ කොටින්ගෙන් ප්‍රහාරයට ලක්වුණ සාමාන්‍ය සෙබලෙක්ට තිය හමුදපති කෙනෙක්ට වත්
බෙහෙත් කරන්න මේ ආණ්ඩුවට බැහැ මොකද ඉතින් මේ ආණ්ඩුවේ ඉන්නේ කොටි නේ (KP /කරුණ)
උන් කැමති නැහැ මේවට මේ ආණ්ඩුවේ සල්ලි වලින් කරන්නේ උන්ට අතල් දෙන එක
![]()