''අනෝමා ෆොන්සේකා මැතිනිය--''''මගේ මහත්තය බෝම්බ ප්‍රහාරයට ලක්‌වීමෙන් පසු බරපතල රෝගී තත්වවලට ලක්‌වුනා. පෙනහලු පසාරු කරගෙන ගිය යකඩ කැලි එයාගෙ හදවතට අගලක් පමන දුරින් රැදිල තියෙනවා..හදවතට ඒ තරම් කිට්‌ටුවකින් තියෙන නිසා ඒ යකඩ කැලි අයින් කරන්න බෑ.එය අවදානම්..ඒ වගෙම එයාගෙ වකුගඬු ලගත් බඩවැල් ලගත් යකඩ කැලි රැදී තිබෙනවා.එයාගෙ රෝගී තත්ත්වය අනුව එයාට හොදට වාතාශය තියෙන තැනක ඉන්න ඕනෑ''''









