සරත්_ෆොන්සේකා

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    සරත් ෆොන්සේකත් මාර ඩයල් එකක් නේද?:baffled::baffled::rolleyes::yes:

    104m8o2.jpg

    Join Date-02-06-2011 repost.u too late.
    reputation_balance.gif
    සරත්_ෆොන්සේකා 02-06-2011 08:15 PM
    චූටි මම මේක දැම්මේ පලවෙනි පාරට බලන්න නෙමේ. සරත් ෆොන්සේකා මාර ඩයල් එකක් නේද කියල අහන්න.:rolleyes:

    සරත් ෆොන්සේකා මාර ඩයල් එකක් නේද, අවුරුදු ගානක් යුද්ධ කරලා දිනලා දැන් හිරේ ලැගල දෙක තලාගන්නේ.;)
    සරත් ෆොන්සේකා මාර ඩයල් එකක් නේද, ඡන්දේ ඉල්ලුවේ මහින්ද ෂොට් එක දෙනවා කියල දැන දැන. කොහොමත් මහින්ද දිනනවා කියල අපි ඒ කාලෙම දැනගෙන හිටියනේ.(කොහොමහරි)

    සරත් ෆොන්සේකා මාර ඩයල් එකක් නේද, හිරේ මලත් මහින්දට වඳින්නේ නැති.:rofl:

    ඔය මගේ අදහස්. ඉන්න අනික් උන්ගෙනුත් මම මේ නිකන් ඉන්න ගමන් අහන්න හිතුවේ.:)
    ඉතින් රීපොස්ට් නෙමේනේ.
    ;)
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    repost.u too late.
    චූටි මම මේක දැම්මේ පලවෙනි පාරට බලන්න නෙමේ. සරත් ෆොන්සේකා මාර ඩයල් එකක් නේද කියල අහන්න.:rolleyes:

    සරත් ෆොන්සේකා මාර ඩයල් එකක් නේද, අවුරුදු ගානක් යුද්ධ කරලා දිනලා දැන් හිරේ ලැගල දෙක තලාගන්නේ.;)
    සරත් ෆොන්සේකා මාර ඩයල් එකක් නේද, ඡන්දේ ඉල්ලුවේ මහින්ද ෂොට් එක දෙනවා කියල දැන දැන. කොහොමත් මහින්ද දිනනවා කියල අපි ඒ කාලෙම දැනගෙන හිටියනේ.(කොහොමහරි)

    සරත් ෆොන්සේකා මාර ඩයල් එකක් නේද, හිරේ මලත් මහින්දට වඳින්නේ නැති.:rofl:

    ඔය මගේ අදහස්. ඉන්න අනික් උන්ගෙනුත් මම මේ නිකන් ඉන්න ගමන් අහන්න හිතුවේ.:)
    ඉතින් රීපොස්ට් නෙමේනේ.
    ;)
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ලොකෙ ඉන්න අලිම හොරා එක්ක ගේම ඉල්ලන්න පුලුවන් කොන්දක් තියෙන නිසා මාර ඩයල් එකක් තමයි..
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඉස්සරනම් හොඳට හිටියා, දැන්නම් කට ඇරියොත් උම්බෑ කියලමයි කියන්නෙ.. මෙයා අමාරුවෙ දැම්මෙ මේ රටේ අනාථ දේශපාලුවෝ සහ විදෙශික කුමන්ත්‍රනකාරයෝ. ඒ විතරක් නෙවෙයි උන් මෙයාගෙ බිරිඳත් පාරට ඇදල දැම්මා.

    ඇත්තෙන්ම කනගාටුයි.