සරත් ෆොන්සේකත් මාර ඩයල් එකක් නේද?

සරත්_ෆොන්සේකා 02-06-2011 08:15 PM
චූටි මම මේක දැම්මේ පලවෙනි පාරට බලන්න නෙමේ. සරත් ෆොන්සේකා මාර ඩයල් එකක් නේද කියල අහන්න.
සරත් ෆොන්සේකා මාර ඩයල් එකක් නේද, අවුරුදු ගානක් යුද්ධ කරලා දිනලා දැන් හිරේ ලැගල දෙක තලාගන්නේ.
සරත් ෆොන්සේකා මාර ඩයල් එකක් නේද, ඡන්දේ ඉල්ලුවේ මහින්ද ෂොට් එක දෙනවා කියල දැන දැන. කොහොමත් මහින්ද දිනනවා කියල අපි ඒ කාලෙම දැනගෙන හිටියනේ.(කොහොමහරි)
සරත් ෆොන්සේකා මාර ඩයල් එකක් නේද, හිරේ මලත් මහින්දට වඳින්නේ නැති.
ඔය මගේ අදහස්. ඉන්න අනික් උන්ගෙනුත් මම මේ නිකන් ඉන්න ගමන් අහන්න හිතුවේ.
ඉතින් රීපොස්ට් නෙමේනේ.

Join Date-02-06-2011 repost.u too late.

Last edited: