සරත්_ෆොන්සේකා...

සරත් ෆොන්සේකා මහ

  • Total voters
    255
  • Poll closed .

Clap

Banned
Apr 30, 2015
450
73
0
සරත්_ෆොන්සේකා...

සරත් ෆොන්සේකා මහත්තයා :) කියන්නෙ මම ගොඩක් ගරු කරපු පුද්ගලයෙක් මචං :yes: ඒත් මහින්දගෙ පවුල් වාදෙට බැන බැන :angry: මේදා පාර ගෑනියි බෑනයි කොල්ලයි බල්ලයි හැම එකාම පාර්ලිමේන්තුවට රිංගවන්න ගිහිල්ල :frown: අන්තිමේදී තමන්ට මන්ත්‍රීකමක් වත් ගන්න බැරි වුණා :(

උඹල මොකද හිතන්නෙ :dull:

1. ඔව්. තවදුරටත් දේශපාලනයේ රැඳී සිට ඊළඟ මහමැතිවරණයටත් ඉඳිරිපත් විය යුතුයි
2. නැත. දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි

උඹලගේ අදහසුත් කියල පලයල්ලා මචං :cool:

(අනිත් උන්ටත් පේන්න බම්පියක් දාපියව්කො කුකුලනේ :angry:)
 
Last edited:
  • Like
Reactions: arsehole-froce

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    . දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    u hithuwa u thaniyama illala uuta dinanna puluwan kiyala..
    uge kohomada tikak oluwa wadi ne..
    ego porak ne..
    pandiya nowi UNF eken kurunegala ta illuwanam mahinda ge manapa thawath kadenawa...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    2. නැත. දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    නැත. දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    2. නැත. දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි

    . දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි

    2. නැත. දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි

    නැත. දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි

    2. නැත. දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි

    දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි

    :)
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    u hithuwa u thaniyama illala uuta dinanna puluwan kiyala..
    uge kohomada tikak oluwa wadi ne..
    ego porak ne..
    pandiya nowi UNF eken kurunegala ta illuwanam mahinda ge manapa thawath kadenawa...

    මම 2010 දි දුන්නෙත් මෙයාට. ඒත් දැන් හිතෙනවා හොඳ වෙලාවට ඒ වෙලාවේ අවේ නැත්තේ කියලා :dull:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    u hithuwa u thaniyama illala uuta dinanna puluwan kiyala..
    uge kohomada tikak oluwa wadi ne..
    ego porak ne..
    pandiya nowi UNF eken kurunegala ta illuwanam mahinda ge manapa thawath kadenawa...

    ow bun math garu karana porak:cool:habai uba kiywa wage minihage ego eka wedi:no:oneta wada thamaun gena hitha gena innawa
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඡ්න්ද කඩන්නෙ නැතුව ගෙදෙට්ට වෙලා හිටියනම් ඉවරයිනේ. පවුලත් පාර්ලිමේන්තු ගේන්න හැදුවා
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    ඔව් කියන අය හේතුවත් දැම්ම නම් හරි කොල්ලනේ. සාධාරන වෙන්නත් පුලුවන්නෙ. මම නම් ඉන්නේ "නෑ" කියන මතයේ :)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ජනප්‍රියත්වය පුද්ගලවාදය තව දුරටත් දේශපාලනයට බලපන්නෙ නැහැ
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    2. නැත. දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි