danna kenek kiyapallako. field martial balathala anuwa kohomath parliment enna puluwan neda. kohomath manthri kamak thiyanawa neda.



සරත් ෆොන්සේකා මහත්තයාකියන්නෙ මම ගොඩක් ගරු කරපු පුද්ගලයෙක් මචං
ඒත් මහින්දගෙ පවුල් වාදෙට බැන බැන
මේදා පාර ගෑනියි බෑනයි කොල්ලයි බල්ලයි හැම එකාම පාර්ලිමේන්තුවට රිංගවන්න ගිහිල්ල
අන්තිමේදී තමන්ට මන්ත්රීකමක් වත් ගන්න බැරි වුණා
උඹල මොකද හිතන්නෙ
උඹලගේ අදහසුත් කියල පලයල්ලා මචං1. ඔව්. තවදුරටත් දේශපාලනයේ රැඳී සිට ඊළඟ මහමැතිවරණයටත් ඉඳිරිපත් විය යුතුයි
2. නැත. දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි
(අනිත් උන්ටත් පේන්න බම්පියක් දාපියව්කො කුකුලනේ)