සරදියෙල් එල්ලා මරා වසර 147 යි

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඒ මිනිසුන් කලේ රට ආක්‍රමණය කරපු එක පමණයි.
දැන් බලන්න ඒකාලේ විජය කරෙත් ඒකම නේද.
මේ රට සිංහලුන්ට අයිති එකක් නෙවෙයි. උතුරු ඉන්දියාව පැත්තෙන් ආපු විජය රට මංකොල්ල කෑවා.
හිටපු අයගෙන් උදුරගෙන. ඒ ස්භාවිකයි.ඕක ලංකාවට විතරක් නෙවෙයි. ඉතිහාසය පුරාම ඕක හැම රටකටම වගේ වුනා.තමන්ගේ රට අරය කොල්ල කෑවා, මේයා කොල්ල කෑවා කිය කිය ඉන්නේ නැතුව. ඉතිහාසේ වෙච්ච දේවල් වලට බැන බැන ඉන්නේ නැතුව. වර්තමානය ගැන හිතන්න. අනාගතය ගැන හිතන්න. ඉතිහාසයෙන් ඉගෙන ගන්න.
mama danna widihata wijayawa pituwahal kalama nikamma pawela lankawata awa. kuwenige sambande nisa thawa dawal una eeth eeka ratak aakramanaya kala kiyannama baha...
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඒ මිනිසුන් කලේ රට ආක්‍රමණය කරපු එක පමණයි.
    දැන් බලන්න ඒකාලේ විජය කරෙත් ඒකම නේද.
    මේ රට සිංහලුන්ට අයිති එකක් නෙවෙයි. උතුරු ඉන්දියාව පැත්තෙන් ආපු විජය රට මංකොල්ල කෑවා.
    හිටපු අයගෙන් උදුරගෙන. ඒ ස්භාවිකයි.ඕක ලංකාවට විතරක් නෙවෙයි. ඉතිහාසය පුරාම ඕක හැම රටකටම වගේ වුනා.තමන්ගේ රට අරය කොල්ල කෑවා, මේයා කොල්ල කෑවා කිය කිය ඉන්නේ නැතුව. ඉතිහාසේ වෙච්ච දේවල් වලට බැන බැන ඉන්නේ නැතුව. වර්තමානය ගැන හිතන්න. අනාගතය ගැන හිතන්න. ඉතිහාසයෙන් ඉගෙන ගන්න.

    නමුත් බෞද්ධ දර්ශනයට අනුව හොරකම කොහොමත් අනුමත කරන්න බෑ. :D
    දැන් ඉතින් -රෙප් දෙන්න හිතන්න ඉන්න අය කුණුහරුප නොදා ඉන්න බලන්න.

    එතකොට විජය මෙහෙට ඇවිත් හැමිනුනේ වදුරො එක්කද? ඒක උගෙ වෙන්නේ , විජය එන්න කලින් මෙහෙ ශිෂ්ඨාචාරයක් තිබිල තියනව , අහල තියෙනවද යක්ශ , නාග , සහ දේව කියල , ගොන් ටෝක් දීල පොර වෙන්න එපා , විජයග උනුත් මෙහෙ ඇති , අර කිව්ව යක්ශ ලේ තියෙන උනුත් ඇති, මේක යක්ශයන්ගෙ දිවයින , සිංහලය පැවතගෙන එන්නෙ යක්ශයන්ගෙන් , සරදියෙල් හොරෙක් නෙමේ , සරදියෙල් වීරයෙක් , සුද්දො අපෙන් හොරකන් කරපු දේ අරන ආයෙ අපිටම දුන්න , ඒකයි ,
     
    • Like
    Reactions: chanaka chana

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    oba hari
    saradiyel kiyanne iganagaththa kenak newai eeth eyata eyage minissu duk widapu eka danuna. ea wanuwen yamak kala eekai eya veerayek uneth....
    horakan karannathuwath oya da karanna thibuna. namuth saradiyel kiyanne umbawath mamawath newei issara hitapu manussayek

    පිස්සෙක් බන් ඔය කමෙන්ට් කරන එකා
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔව්.
    නිගමනය මේකයි
    සරදියෙල් හොරෙක්.
    අන්තවාදි සිංහලුන් විසින් සරදියෙල්ගේ ගුණ ගායනා කරනවා.
    සමහරුන් තමන්ගේ දන්න භාෂාව සුපුරුදු පරිදි භාවිතා කරනවා.
    වෛරයෙන් වෛරය නැසන්නේ නෑ කියලා බුදුන්වහන්සේ විසින් දේශණා කරලා තිබෙනවා නමුත් සිංහලුන් විසින් හොරකමෙන් හොරකම සාධාරණ වන බව ඔප්පු කරන්න අසාර්ථක උත්සහයක නිරතවෙන බව පේනවා. දැන් මට බෞද්ධයන්ට බුද්ධාගමත් මතක් කරන්න වෙලා වගේ. :D
    තවත් අය තමන්ගේ comment සංඛයාව වැඩි කරගන්න මොනව හරි දානවා.
    ඔයා දන්නෙ සුද්දො රට යටත් කරගත්ත කියල විතරයි නේ සහෝදරයා. එතකොට සුද්දො එහෙම කරේ අපිට තියන ආදරේටද.. නෑ අපේ සම්පත් හූරංකාලා තමයි උන් අද සැප විඳින්නෙ. අපේ මුතු මැණික් අපේ පොළවෙ සරුවට වැවුනු අස්වනු අරං ගියේ අපිට සල්ලි දීලද ??? ඒව හොරකම් නෙමෙයි ඇත්තටම මංකොල්ල කෑම්. උන් අපේ සම්පත් කොල්ලකනකොට ඒ සම්පත් වලින් කොටසක් ආයෙත් කොල්ල කාල අපිට දීපු සරදියෙල් ඒ කාලෙ වීරයෙක් තමයි. මොකද ඒ වෙනකොට රදළ සමාජය රට පාවා දීල තිබුනු යුගයක්. ඔයා දන්නෙ නැතනම් හොයල දැනගන්න. අනික ඔය සුද්දොම තමයි රොබින් හුඩ් වීරයෙක් කියන්නෙ. අපේ එකා හොරා උන්ගෙ එකා වීරයා.. :lol::lol::lol:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    @ Prothean..
    mekai ada dawasa wenakota apita awsya wela thiyana da thamai kasun hoyagena thiyenna oya indiawa udaharanayakata ganna. eyala haki uparimayen positive things hadanawa jaathiyak wasayen diunu wenna. thamage atheethaya idiriyata danna oooni.
    oyage point ekak thiyanawa kiyamuko buddhagamata anuwa... ma da waradi ma da hari kiyala. mama eekai ithihasaye katha genath pannuwe. ma siddiyata buddhagama gawagena kohomatath saradiyel horek karanna hadana ekaoyata kalahaki. eeth mama kathakaranne national motivate ekak gana apita ape raten bihiwana minissu agaya karanna hakiyawak thiyenna ooni. eeka thamai minissunge jathikathwaya.. manda oyath ekka tharka karanla wadak na.....
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    weerappan Prabhakaran wage aya apita sathuro unata ee minissunwath ussala thiyagena inna loku jana kayak innawa. ee aya wenuwen adatath marenna unath lasthi aya innawa... ethakota saradiyel kauda? katha karana oya kauda? pandithaya wenna hadana mama kauda?
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    සරදියෙල් හාමතේ ඉදලා වගේ අල්ල ගන්න කොට. lol
    හොරෙක් වීරයෙක් වෙන්නේ කොහොමද.?
    බෞද්ධ අය නේද මේකේ ඉන්නේ.
    :growl::growl::growl:යකෝ මේක මලකෙලියක්නේ මේ හු@@ට පිස්සුද කොහෙද...... සරදියෙල් හොරෙක් උනත් වීරයෙක් උනත් කාට මොන මතය තිබ්බත් මේකි මොකටද බුද්ධාගම මේකට ගාව ගන්නේ .තොපේ ආගමේ උනුත් මේ එලකිරියේ ඉන්නේ.ඇයි හු@@යේ තෝත් ඉන්නේ අනුන්ගේ ආගම් හැමදේටම ගාව ගන්නේ නැතුව තමන්ගේ මතය විතරක් කියලා පලයන්.:growl::growl::growl:......
     
    Last edited:

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඒ මිනිසුන් කලේ රට ආක්‍රමණය කරපු එක පමණයි.
    දැන් බලන්න ඒකාලේ විජය කරෙත් ඒකම නේද.
    මේ රට සිංහලුන්ට අයිති එකක් නෙවෙයි. උතුරු ඉන්දියාව පැත්තෙන් ආපු විජය රට මංකොල්ල කෑවා.
    හිටපු අයගෙන් උදුරගෙන. ඒ ස්භාවිකයි.ඕක ලංකාවට විතරක් නෙවෙයි. ඉතිහාසය පුරාම ඕක හැම රටකටම වගේ වුනා.තමන්ගේ රට අරය කොල්ල කෑවා, මේයා කොල්ල කෑවා කිය කිය ඉන්නේ නැතුව. ඉතිහාසේ වෙච්ච දේවල් වලට බැන බැන ඉන්නේ නැතුව. වර්තමානය ගැන හිතන්න. අනාගතය ගැන හිතන්න. ඉතිහාසයෙන් ඉගෙන ගන්න.

    නමුත් බෞද්ධ දර්ශනයට අනුව හොරකම කොහොමත් අනුමත කරන්න බෑ. :D
    දැන් ඉතින් -රෙප් දෙන්න හිතන්න ඉන්න අය කුණුහරුප නොදා ඉන්න බලන්න.

    මම මෙන්න මේ part(කොල පාට කරලා තියෙන ටික) එකට විතරක් එකඟයි.
     
    :growl::growl::growl:තෝ බෞද්ධ නොවන නිසා තොගේ ආගමට අනුව කියහන් බෞද්ධ දර්ශනය අනුව අනුමත කරන්න බැහැ කිව්වේ තොපේ ආගමට අනුව අනුම කරන්න පුලුවන් නිසාද බැ@ලි...තෝ කුණුහර්ප කතා කියලා අපිට මල පන්නලා කුණුහර්ප කියන්න එපා කියනවා.........:growl::growl::growl:
     
    • Like
    Reactions: dumasrc

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.

    ^^
    ස්ව භාෂාවෙන්ම ඔයාගේ අසැබි භාෂාව සදහා පිළිතුර මෙතන තිබෙනවා.
    ඒ බුද්ධාගමට අනුවනේ , ඔයාලගේ ආගමට අනුව කියන්නකෝ සුදූ...;););)..
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    දෙකම එකපාර ඔන්ලයින් කරන්න බෑ වගේද?
    බ්‍රවුසර් දෙකකින් ලොග් වෙන්න:):)

    සුදු පුසා කියලා නම දාගෙන ඉන්න මල්ලිට/අයියට කියන්න තියෙන්නේ.
    ඔයා කියන දෙයේ තේරුම මොකක්ද?
    ඔයාට ඒක ඔප්පු කරන්න පුලුවන්ද?
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    එතකොට විජය මෙහෙට ඇවිත් හැමිනුනේ වදුරො එක්කද? ඒක උගෙ වෙන්නේ , විජය එන්න කලින් මෙහෙ ශිෂ්ඨාචාරයක් තිබිල තියනව , අහල තියෙනවද යක්ශ , නාග , සහ දේව කියල , ගොන් ටෝක් දීල පොර වෙන්න එපා , විජයග උනුත් මෙහෙ ඇති , අර කිව්ව යක්ශ ලේ තියෙන උනුත් ඇති, මේක යක්ශයන්ගෙ දිවයින , සිංහලය පැවතගෙන එන්නෙ යක්ශයන්ගෙන් , සරදියෙල් හොරෙක් නෙමේ , සරදියෙල් වීරයෙක් , සුද්දො අපෙන් හොරකන් කරපු දේ අරන ආයෙ අපිටම දුන්න , ඒකයි ,

    :yes::yes::yes: 100%v hari bro.. mata oka kiya ganna beriwa hitiye.. ++++ REP