සරපයෝ දශ්ට කරොත් මැරෙනවද?
ලන්කාවෙ මද විශ, නිර්විශ, උග්‍ර විශ විදිහට කාන්ඩ තියෙනවනෙ. නිර් විශ, මද විශ සරපයො කෑවම සනීප කරන්න පුලුවන් කියමුකො.

ඔය උග්‍ර විශ සරපයො කෑවම බේරගන්නම බැරිද බන්? අනිවා මැරෙනවද? බටහිර සහ දේශිය වෙදකමේ සර්පයො කෑවම දෙන බෙහෙත්වල සාර්තකත්වය කොහොමද බන්?

දන්නවනම් කියපල්ලකො.

මේ ලගදි යාලුවෙක්ගෙ ගේඅස්සෙ ඉඳල මුදු කරවලෙක් අහු උනා. උග්‍ර විශ එකෙක්ලු.

lankawe godak eun marenne sarpa wisen nemeilu anti venom allergic welalu
peradeniye medical faculty kastiya lankawema anti venom ekak hadalalu.. eken oya allergic wena ewa ehema adui lu.. ewa itin lankawe anduwen support karala eliyata danna one ban 