සරපයෝ දශ්ට කරොත් මැරෙනවද​?

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අපේ කිරිඅත්තා කෙනෙක් ඉදලා තියනවා පාරම්පරික දේශීය වෙදකම් කරන සර්ප වෙදකමට වැඩියෙන් දක්ශ කෙනෙක්. මීට අවුරුදු 40කට විටර කලින් එයා ඉංග්‍රීසි බෙහෙත් වලින් හොදකරන්න බෑ කීව පොළගෙක් දශ්ඨ කරපු ගෑනු කෙනෙක් හොද කරලා තියනවා. එයාගේ වෙදකමේ දක්ශතාවය තමා එයා සර්ප විශ අයින් කරන්නේ ලෙඩාට දාඩිය දම්මලා... ඒත් අද නම් ඒ වෙදකම් අබාවයට ගිහින්. දැන් නම් සර්පයෙක් දශ්ඨ කලාම මිනිහෙක් මැරෙන්නේ ඉතාම කලාතුරකින්.... මොකද අද වෙනකොට වෛද්‍ය විද්‍යාව ගොඩාක් දියුණුයි.
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28

    :)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොකෙක්හරි කෑවොතින් ටක් ගාලා ඒකා මොකාද කියලා බලාගනින්.
    පුලුවන්නම් ෆොටෝ එකක් ගහපන්.
    බලාගන්න හෝ ෆොටෝ එකක් ගහන්න කිව්වේ ආතල් එකට නෙවෙයි දොස්තරට කියන්න හෝ පෙන්නන්න කාපු එකාව.
    තුවාලේට උඩින් රෙදි පටියක් තදට ගැට ගහලා 119 කතා කරපන්.
    ඔන්න ඔච්චරයි මම කරන්නේ.
    වෙන මොනා කරන්නද බන්?

    ගැට ගහන්න එපා බන්
    කකුල කපන්න වෙයි පස්සේ
    ඕක දැන් කරන්නේ නැ
    විස උරන්නෙත් නැ
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Zoo eke sarpayo balaganna peris kiyana kena kiwwa mudu karawala thel karawala kewot vinadi 20k peyak athula merenawa eta kalin anti venom denna one
    naya polanga nam peya 7 dawas 2 atara kalekin merenne
    ubata sureda mudukarawala kiyala mudu karawala wagema tawa visa neti ekek innawa
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අපේ ගෙදරත් හිටියා බං මේ ලගදි.මරලාම දැම්මා.උන් එක්ක love කරන්න බැනේ.අනික කරවලා කියන්නේ එසේ මෙසේ එකෙක් නෙමෙයි බං..ගහනකොට ඔලුව හංග ගන්නවා
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    උග්‍ර විෂ 6යි ඉන්නෙ. නයා, තිත් පොලගා, වැලි පොලග, තෙල් කරවලා( මග මරැවා, කුණ කටුවා) මුදු කරවලා.පොළොන් තෙලිස්සා
    අනිත් එවුන් මුහුදු සර්පයො. මේ සියලු දෙනාට (තිත් පොලගට හැර ) anti venom තියනව. නමුත් වැලි පොළගට පාවිච්චි කරන්නෙ ඉන්දියවෙ වැලි පොලගගෙ sub species එකක anti venom. . නමුත් වෑඩ කරනව
    දෂ්ට කලොත් වහාම ලගම රෝහලට අරන් යන්න. සින්හල බෙහෙත් කරන්න එපා. තුවාල කට බදින්න එපා, ලෙඩාව මහන්සි කරන්න එපා. තුවාල කට ගලා යන වතුරෙන් හෝදලා වහාම අරන් යන්න. ලෙඩාට නිදාගන්න දෙන්න එපා මහන්සි වෙන්න දෙන්න එපා, පැනඩෝල් දෙන්න එපා.
    පුළුවන් නම් සර්පයා නයෙක්ද, පොලගෙක්ද, කරවලෙක්ද කියන එක අදුරගෙන දොස්තරට කියන්න ප්‍රතිකාර පහසුවට. ලන්කාවෙ සර්ප දෂ්ටනයකදි රෝගියාව බේරගන්න පුලුවන් හරි වෙලාවට අරන් ගියොත් සහ නිසි පියවර අනුගමනය කලොත්

    තව ගොඩල් දේ ඇත. ඇහුවොත් කියල දෙන්නම්
     
    Last edited:

    sarapaya kawama marenne natuwa beragana puluwanda?100%,,, hari widihata wade kerunot?

    hama hospital ekakama anti venom tiyenawada?
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    sarapaya kawama marenne natuwa beragana puluwanda?100%,,, hari widihata wade kerunot?

    hama hospital ekakama anti venom tiyenawada?

    100% බේරගන්න පුළුවන් ඉක්මනින් හොස්පිටල් එකට අරන් ගියොත්.
    හැම රෝහලේම නෑ. Anti venom මිල අධිකයි. ඒත් හොස්පිට්ල් එකෙන් අදාල ප්‍රතිකාර arrange කරයි
    හැබැයි හැම අවුරැද්දකම 500-650ක් වගේ මියයනවා සර්ප දෂ්ටන නිසා. රෝගියාගෙ පැත්තෙන් වගේම හොස්පිටල් එක පැත්තෙනුත් අඩුපාඩු උන අවස්ථා තියනව
    අපිට එන ඔක්කොම anti venom හදන්නෙ ඉන්දියාවෙ. ඉන්දියාවෙ සර්පයා අපෙ සත්තුන්ට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා උන් යැපෙන ආහාර වෙනස් නිසා. ඒක නිසා සමහර anti venom එච්චර effective නෑ, allergic reactions එහෙම එනවා. මෙහෙ සත්තුන්ටම හදපු anti venom තිබුනා නම් කිසි අවුලක් නෑ මැරෙන්න ඉන්න කෙනෙක්ව උනත් ගොඩදාන්න පුලුවන්. ඒක නිසා දෂ්ට කරපු ගමන් කල් මරන්නෙ නැතුව හොස්පිටල් අරන් ගියොත් හරි
     
    Last edited: