අපේ කිරිඅත්තා කෙනෙක් ඉදලා තියනවා පාරම්පරික දේශීය වෙදකම් කරන සර්ප වෙදකමට වැඩියෙන් දක්ශ කෙනෙක්. මීට අවුරුදු 40කට විටර කලින් එයා ඉංග්‍රීසි බෙහෙත් වලින් හොදකරන්න බෑ කීව පොළගෙක් දශ්ඨ කරපු ගෑනු කෙනෙක් හොද කරලා තියනවා. එයාගේ වෙදකමේ දක්ශතාවය තමා එයා සර්ප විශ අයින් කරන්නේ ලෙඩාට දාඩිය දම්මලා... ඒත් අද නම් ඒ වෙදකම් අබාවයට ගිහින්. දැන් නම් සර්පයෙක් දශ්ඨ කලාම මිනිහෙක් මැරෙන්නේ ඉතාම කලාතුරකින්.... මොකද අද වෙනකොට වෛද්‍ය විද්‍යාව ගොඩාක් දියුණුයි.


