සරම හැරපට ගහන්නේ කෙසේ ද?

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    madras-central-get-lost.gif
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,816
    113
    Gampaha
    කැහැපොට,
    යට වාටියෙන්, කණපිට එළියට හිටින විදිහට, අවයව පිටට නොපෙනෙන ප්‍රමාණයකට උස්සල, සරම අදින විදිහටම අඳිනව...

    හැරපොට (අමුඩය),
    සරම පාදාන්තයට ඉන තදවෙන්න අඳිනව...
    පක්ෂ්චාත් භාගය එළියට පෙනෙන ආකාරයට, පසුපසින් සරම යට වාටිය, උස්සල ඉනට තියාගන්නව. ඉස්සරහින් බිමට පෙරෙන දිග සරම් කොණ කකුල් දෙක මැදින් පශ්චාත් භාගය හරහා පසුපසින් ඉණට අරන් පසුපස වාටියට සිරකරනව...

    වැඩි විස්තර සඳහා, @hichchiputha මහතා අමතන්න....