සරල ජනපති - යහපාලන

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha

    ජපනෙක්ට අද ලංකාවේ පුරවැසිභාවය දුන්නොත් ඌ හිතන හැටි මෙන්න...

    👉ගෑස් නැත්තම් හම්බයන්ගේ ගෑස් එනකම් මම ඉන්නේ මොකද ? මගේ ලැට් වලෙන් කුණු වලෙන් මීතේන් ගෑස් හදාගන්නවා..
    👉වතුර වලින් වාහන දුවන්න පුලුවන්ද කියලා බලනවා.. සූර්ය කෝෂ වලින් වාහන දුවන්නත් පුලුවන්.
    👉 ලොන් එකක් ගහලා හරි පොඩි කුඹුරක් අරගෙන වවාගෙන කනවා..හරක් එලදෙන්නු ඇතිකරලා කිරි ගන්නවා.
    👉සූර්ය කෝෂ වලින් ගෙදරටම විදුලිය ගන්නවා..
    👉අවුරුදු 30,000කට වඩා පැරණි දේශීය වෙදකමක් තියෙද්දි මම මොකටද පර සුද්දන්ගේ බෙහෙත් එනකම් බලාගෙන ඉන්නේ?
    👉ලංකාවේ අමුද්‍රව්ය වලින් ලොකු කම පැත්තකින් තියලා අඩු ගාණට වාහන හදනවා..
    👉 සිමෙන්ති නැතුව ගෙවල් හඳන ක්‍රම කොච්චර මේ මහපොලොවේ තියනවද ? මට සිමෙන්ති එපා..
    👉ඊලඟ පාර ජන්දෙදි මතක ඇතුව මාලිමාවට කතිරේ ගහනවා. :shocked::yes:

    ජපන්නුන්ට ජය වේවා...

    vq8EXV.gif

    X3Ev.gif
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,815
    113
    දෙහිවල

    එකපාරක් දැම්මම ඇති නේද?
    හෝඩිපොත වගේ එකම රෙද්ද හැම මගුලේම දාන්නේ