හම්මෙ ඉතින් ඔන්න අපේ රටේ සරල ජනපති තුමාගෙ විරල ගති
පතුරු යන සරල කමක් නෙවැ මේක දිවුරුම් දිම් 6000 ට කොලා අත්සන රුපියල් දහයෙ බොල්පොයින්ට් පෑනකින් කොලා විදේශ සංචාරවලට ඒ ඒ රටට ඔබින ස්ටයිල් ඇන්දා සපත්තු ගන්න සපත්තු කඩෙට ගිය අපි යන්නෙ සපත්තු ගන්න එලොලු කඩෙට නොවැ ඒ හින්ද ඔන් හිටන් සරල කම තවත් කියනව නම් මලගෙදරට පන්සලට රොහලට හෙලිකොප්ටරෙ ගියා විදේශ නිල සංචාර ගියෙ පුත්තු එක්ක මේ ඊයෙ පෙරෙද මයි ට්‍රී ජනපති පත්තරේකුත් ඇස් දෙකෙන්ම කියෝන පට්ට සරල සිද්දියකුත් දාල තිබුන ඇයි ඉතින් අපි බලන්නෙ කන් දෙකෙන් නොවැ ඉතින් මෙකි නොකී සෙරම සරල ක්‍රම නිසා ඕන් ජනපති වියදමේ සරල කම පෙනේද? හිසේ ඉදන් දෙපතුලටම සරලයි නේද
