සරල ජනපති

GUHERA

Banned
Sep 26, 2015
175
20
0
12105818_899247526829534_6323552842159372942_n.jpg


හම්මෙ ඉතින් ඔන්න අපේ රටේ සරල ජනපති තුමාගෙ විරල ගති
පතුරු යන සරල කමක් නෙවැ මේක දිවුරුම් දිම් 6000 ට කොලා අත්සන රුපියල් දහයෙ බොල්පොයින්ට් පෑනකින් කොලා විදේශ සංචාරවලට ඒ ඒ රටට ඔබින ස්ටයිල් ඇන්දා සපත්තු ගන්න සපත්තු කඩෙට ගිය අපි යන්නෙ සපත්තු ගන්න එලොලු කඩෙට නොවැ ඒ හින්ද ඔන් හිටන් සරල කම තවත් කියනව නම් මලගෙදරට පන්සලට රොහලට හෙලිකොප්ටරෙ ගියා විදේශ නිල සංචාර ගියෙ පුත්තු එක්ක මේ ඊයෙ පෙරෙද මයි ට්‍රී ජනපති පත්තරේකුත් ඇස් දෙකෙන්ම කියෝන පට්ට සරල සිද්දියකුත් දාල තිබුන ඇයි ඉතින් අපි බලන්නෙ කන් දෙකෙන් නොවැ ඉතින් මෙකි නොකී සෙරම සරල ක්‍රම නිසා ඕන් ජනපති වියදමේ සරල කම පෙනේද? හිසේ ඉදන් දෙපතුලටම සරලයි නේද
 

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113



    යකෝ මේ හම්බන්තොට දිස්ත්‍රිකයේ හැත්ත.
    මහ රජාට උන්ටවත් වතුර ටිකක් දෙන්න බැරි උනා, මේ අවුරුදු 10ට.
    බොරුවට air port නම් හැදුවා.

    මේ වගේ post දාන්න කලින් හොයලා බලපන් ටිකක්
    .

    :lol::lol::lol::lol::lol: