saralai kiwwata okata mole awul wenawane bn.. meeta kalin sarekut ehemai.danut ehemai..
kohomahari mage uttare rs. 2000 i
kohomahari mage uttare rs. 2000 i
CrazyBuddy
(මේකට නම් සමහරුන්ට රිදෙයි)
saralai kiwwata okata mole awul wenawane bn.. meeta kalin sarekut ehemai.danut ehemai..
kohomahari mage uttare rs. 2000 i
බඩියා පේන්න වත් නෑනේ දැන්


2000i ne ban
baduwa 200 + ituru gana 800 + anik kade eka arangiya 1000


සරලව කියුවොත් වේස ගෑනි ඇවිත් හොර සල්ලි දීලා 200ක බඩු අරන් 800ක් ඉතුරුත් ගන්නවා එකේන් කඩේ ඉන්න නාම්බ 1000 කට කෙලව ගන්නවා ඌට වේස ගෑනි දෙන්නෙත් හොර 1000ක් එකෙනුත් මෝඩ උකන්නට 1000ක් පාඩුයි ඒකියන්නේ ඔක්කොම 2000යි අර අල්ලපු කඩේ පකය ව දාල තියෙන්නේ අපිව අවුල් කරනවන්න ඌ හොර 1000ට අලුත් 1000ක් අරගෙන යන හින්දා ඌව මේකට අදාල නෑ කඩේ නාම්බට 2000ක් පාඩුයි
බඩුව200+ඉතුරු සල්ලි800+හොර සල්ලි1000=පාඩුව2000
මට තේරුන විදියට කියුවේ වැරදි නම් කියපිය
මෝඩ මුදලාලිය ගෙදර ගිහින් හම්බවෙන්න ඇති හොඳ කොසු පාරවල් ගෙදර ගෑනිගෙන්

පාඩුව රු.1000යි.
මේකෙදි එහා කඩේ මුදලාලි දුන්න 1000 ආයෙ ඉල්ලන් යනවා
එතකොට එයාව මේකෙන් අයින් කරලා දම්මහැකි.
පාරිබෝගිකයා අරන් ගිහින් තියෙන්නෙ
ඉතුරු 800+ 200ක බඩු
පාඩුව = 1000යි.
තවත් දුරට හිතුවොත් මුදලාලිට බඩු හම්බෙන්නෙ විකුණන ගානට වඩා අඩුවෙන්
එහෙම බැලුවොත් පාඩුව 1000යි කියන එක සාදාරනත් නෑ

මේ ටිකේ ඒකෙන් ලොග් වෙන්න බැරි වුණා බන්..

ඔවු බන් ඉතින් කඩ කාරයට නෙ ඒ පාඩුවත්
අන්න එතනදි තමා ඔබට වැරදුනෙ ආයෙ හිතපන්,


හොර සල්ලියට වටිනාකමක් නෑ![]()