සරල ප්‍රශ්නයක්

Dont Quit

Member
Jan 10, 2016
430
31
0
1. අල්ලපු කඩේ මුදලාලිය 1000 දිලා 1000 අරන් යනවානේ, ඌ ගානෙන් ස්වායක්තයි.

2. ගැණි දිපු සල්ලි වල වටිනාකම ශුන්යයි. එහින්දා ගැණි සල්ලි දිලානැ වගේ, ගැණිත් ගානෙන් ස්වායත්තයි.

3. ඔය උඩ 2 කම ස්වායක්ත නිසා, මුදලාලියට පාඩුව 200+800=1000:P
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැන් ඌ කොහොමද දන්නෙ අනික් මුදලාලි ගෙනත් දුන්න 1000 නෝට්ටුව ඌ දීපු එකමද කියල :rolleyes: :rolleyes:
මුදලාලි ගොනාට ඇඳලනෙ බං :rolleyes: :rolleyes:
ඔය මුදලාලිට ඉස්සෙල්ල ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල ඉන්න කියපං :baffled: :baffled:
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    දැන් ඌ කොහොමද දන්නෙ අනික් මුදලාලි ගෙනත් දුන්න 1000 නෝට්ටුව ඌ දීපු එකමද කියල :rolleyes: :rolleyes:
    මුදලාලි ගොනාට ඇඳලනෙ බං :rolleyes: :rolleyes:
    ඔය මුදලාලිට ඉස්සෙල්ල ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල ඉන්න කියපං :baffled: :baffled:

    ඒවා මොනවා උනත් මුදලාලිට වෙච්ච පාඩුවේ වෙනසක් නෑනේ, එහෙනං ලාබෙ අරන් තියෙන්නේ ගෑණි නෙවේ එහා කඩේ මුදලාලි, අපිට මොකෝ, ඔය ඔක්කොම එකයි, දෙන්නෑ එකෙකුටවත් චන්දෙ :baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒවා මොනවා උනත් මුදලාලිට වෙච්ච පාඩුවේ වෙනසක් නෑනේ, එහෙනං ලාබෙ අරන් තියෙන්නේ ගෑණි නෙවේ එහා කඩේ මුදලාලි, අපිට මොකෝ, ඔය ඔක්කොම එකයි, දෙන්නෑ එකෙකුටවත් චන්දෙ :baffled::baffled:

    මාත් දෙන්නෑ දෙන්න එපා :angry: :angry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අල්ලපු මුදලාලිට 1000ක් දෙන්නෙ නෑ බන්.
    ඒ දෙන 1000 ඊට ඉස්සරවෙලා ඒ මුදලාලිගෙන්ම ඉල්ල ගන්නවනෙ

    Answer eka 1000i machan.

    Aa ou ne :rofl:
    Allapu mudalai dena 1000 uu illan yanawa.
    Aru gaanita 200 ka badu deela thawa athinuth 800k denawa ... ethakota 1000i :lol:

    He hee ela ela :D
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    12552997_1678336132406528_4210734692249710554_n.jpg

    oka intew ekak ahuwaa mathakay