දැනට රටේ පවතින වාතාවරණය අනුව අවස්ථාවාදී දේශපාලන පක්ෂ සහ සාමාජිකයන් හට . මෙම අරගල මතින් තමන්ගේ දේශපාලන අරමුණු වෙත සුක්ෂම අයුරින් ලඟා වීමට පැහැදිලි අවස්ථාව ක් උදවී ඇත.
අරගලයෙන් ඔබ්බට රට යා යුතු මග පිළිබඳව බුද්දිමත් කතිකාවත් යුහුසුලුව ක්‍රියාත්මක විය යුතුය.
ඉදිරියේ දී රටේ පාලනය භාරගන්නා ඕනෑම පාර්ශවයකට ඉදිරිපත් කිරීමට සුදුසු සහ දැනට අරගලයේ සිටින දේශප්‍රේමී ජනතාවට ඉදිරිපත් කල හැකි සරල යෝජනා 10ක් සාකච්චා මගින් සකසා ගැනීම මෙමෙ thread එකේ අරමුණ වෙයි.
මේක සඳහා සක්‍රීයව දායක විය හැකි කිසිම දේශපාලන පක්ෂයක් promote නොකරන බුද්දිමතුන් සඳහා මෙමෙ thread eka විවුර්ත වේ...
Ex-
උදාහරණ යෝජනා
01. සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි විය යුතුයි.
02. අවුරුදු 65 ඉක්මවූ සියළුම මන්ත්‍රී වරු ඉල්ලා අස්විය යුතුයි.
(ඒ වෙනුවට තරුණ පිරිස් පත්කිරීම සාකච්චා කරමු.)
03. O/L අසමත් සියලු මන්ත්‍රී වරු ඉල්ලා අස්විය යුතුයි.
04.රාජ්‍ය අමාත්‍ය වරු සියල්ල අහෝසි කල යුතුය.
05. රාජ්‍ය ආයතන වල දේශපාලන අතකොළුවක් වන ( "chairman") සභාපති තනතුර අහෝසි කල යුතුය.
06. අදාල අමාත්‍යංශය වල ලේකම් වරු අදාල විෂය පථය සඳහා ආවම වශයෙන් ආචාර්ය උපාදිය ලබා සිටිය යුතුය.
07.
කැබිනෙට්ටුව සඳහා පත්වන සියළුම මන්තිරු අවම වශයෙන් උපාධි ධාරියෙකු (local) විය යුතුය.
( දැනට ලැබුන යෝජනා.. ඔබට මේවා සංශෝදනය සඳහා විවුර්ත යි )
මේ සඳහා ඔබගේ යෝජනා ඉදිරිපත් කර මේ සඳහා සක්‍රීයව දායක වීමට හැකිය.
මෙහිදී සාදාගන්නනා යෝජනා සියල්ල සමාජ මාධ්‍ය හරහා ජනතාව අතරට යුහුසුළුව ඉදිරිපත් කොට අරගලයෙන් ඔබ්බට රටේ දිශානතිය ගැන යමක් කිරීමට අපේක්ෂා කරමු.
අප එකතුව මෙසේ නොකළහොත් අරගලයෙන් අවස්ථාවාදී දේශපාලුවන් ජය ගනු ඇත...