සරල යෝජනා 10ක්‌

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,116
    20,700
    113
    හස්තිශෛලපුර
    දැනට රටේ පවතින වාතාවරණය අනුව අවස්ථාවාදී දේශපාලන පක්ෂ සහ සාමාජිකයන් හට . මෙම අරගල මතින් තමන්ගේ දේශපාලන අරමුණු වෙත සුක්ෂම අයුරින් ලඟා වීමට පැහැදිලි අවස්ථාව ක්‌ උදවී ඇත.

    අරගලයෙන් ඔබ්බට රට යා යුතු මග පිළිබඳව බුද්දිමත් කතිකාවත් යුහුසුලුව ක්‍රියාත්මක විය යුතුය.

    ඉදිරියේ දී රටේ පාලනය භාරගන්නා ඕනෑම පාර්ශවයකට ඉදිරිපත් කිරීමට සුදුසු සහ දැනට අරගලයේ සිටින දේශප්‍රේමී ජනතාවට ඉදිරිපත් කල හැකි සරල යෝජනා 10ක්‌ සාකච්චා මගින් සකසා ගැනීම මෙමෙ thread එකේ අරමුණ වෙයි.

    මේක සඳහා සක්‍රීයව දායක විය හැකි කිසිම දේශපාලන පක්ෂයක් promote නොකරන බුද්දිමතුන් සඳහා මෙමෙ thread eka විවුර්ත වේ...

    Ex-

    උදාහරණ යෝජනා

    01. සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි විය යුතුයි.

    02. අවුරුදු 65 ඉක්මවූ සියළුම මන්ත්‍රී වරු ඉල්ලා අස්විය යුතුයි.
    (ඒ වෙනුවට තරුණ පිරිස් පත්කිරීම සාකච්චා කරමු.)

    03. O/L අසමත් සියලු මන්ත්‍රී වරු ඉල්ලා අස්විය යුතුයි.

    04.රාජ්‍ය අමාත්‍ය වරු සියල්ල අහෝසි කල යුතුය.

    05. රාජ්‍ය ආයතන වල දේශපාලන අතකොළුවක් වන ( "chairman") සභාපති තනතුර අහෝසි කල යුතුය.

    06. අදාල අමාත්‍යංශය වල ලේකම් වරු අදාල විෂය පථය සඳහා ආවම වශයෙන් ආචාර්ය උපාදිය ලබා සිටිය යුතුය.

    07.
    කැබිනෙට්ටුව සඳහා පත්වන සියළුම මන්තිරු අවම වශයෙන් උපාධි ධාරියෙකු (local) විය යුතුය.

    ( දැනට ලැබුන යෝජනා.. ඔබ‍ට මේවා සංශෝදනය සඳහා විවුර්ත යි )

    මේ සඳහා ඔබගේ යෝජනා ඉදිරිපත් කර මේ සඳහා සක්‍රීයව දායක වීමට හැකිය.
    මෙහිදී සාදාගන්නනා යෝජනා සියල්ල සමාජ මාධ්‍ය හරහා ජනතාව අතරට යුහුසුළුව ඉදිරිපත් කොට අරගලයෙන් ඔබ්බට රටේ දිශානතිය ගැන යමක් කිරීමට අපේක්ෂා කරමු.

    අප එකතුව මෙසේ නොකළහොත් අරගලයෙන් අවස්ථාවාදී දේශපාලුවන් ජය ගනු ඇත...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Manthreewaru local degree holders lama wenna oni ne neda?
    Manthree pension ayin karanna oni, no car permits for anyone (including other government officers)
    Eka pawulen 1 ta wada parliament inna be.
    Hema political party ekakatama lebena donations audit karanna oni.
    Gewalwala ewunwa thamnage karya mandalayata daganna eka nawaththanna oni.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලපයලගෙ සිල්ලර කතා ,ඔවගෙන් ඇති වැඩක් නැ,,

    ලපයට අගමැතිකම අරගෙන ආර්තික අර්බුදය විසදන්ඩ කියපන්..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,936
    113
    ලංකාවේ.. ලංකාවේ

    ආචාර්ය උපාදි නම් මර්වින් සිල්වාටත් තිබ්බා.... මහින්ද,ගෝටා ටත් තියනවා... අපේ ච්චි බේබි ටත් තියෙන්නේ ගණිතයට එකක්. නාලක ගොඩ හෙවාටත් තියනවා....
    තේරුමක් නෑ ඒවායින් බ්ලොක් කරලා. ලංකාවේ චටර්ට් වටිනවා ඒ ෆීල්ඩ් එකේ බොහොමයක් ඒවාට වඩා. කබ්බා ගන්නකොට මැරිච්ච එව්වොත් එක්කම ඔක්කොම 2000ක් නැතිව ඇති චාර්ටර්ඩ් එකවුන්ටන්ට් ලා. එහෙම කියලා ඕකුන් හරි දේවල් කාලා ද ?
    තේරුමක් නෑ. ඕවා කොළ කෑලි විතරයි. අපිට නම් ඕවා ලොකු දේවල්. ඕවා අපිට එහෙම ගන්න බෑ නේ.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,679
    113
    ආශ්චර්යමත් රටක
    පස්සෙ තව add කරනවා.

    1. මන්ත්‍රීවරයෙක්, ජනාධිපති කෙනෙක් වෙන්න ඡන්දෙ ඉල්ලන ඕනම කෙනෙක් ලංකාවේ විතරක් පුරවැසියෙක් විය යුතුයි.

    2. උපරිම වයස 60 විය යුතුයි. (අනිත් ඒවට වගේ)

    3. පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් අනිවාර්ය විය යුතුයි. (දේශීය/විදේශීය)

    4. වාහන පර්මිට් මන්ත්‍රීවරුන්ට අයිති නොවිය යුතුයි. ගන්න වාහනේ අමාත්‍යාංශයට අයිති විය යුතුයි. පර්මිට් එක විකුණන්නත් බෑ එතකොට.

    5. වැටුප් වැඩිකළ යුතුයි. සියලු දීමනා අහෝසි කල යුතුයි. දීමනා කියල දීපු ඔක්කොම අමාත්‍යාංශයේ වැය විදියට දෙන්න ඕන. (සීමාවන් වෙනම කතා කරන්න ඕන) Unlimited නොදෙන්න ඕන.

    6. ඡන්ද ක්‍රමය වෙනස් වෙන්න ඕන. මන්ත්‍රීවරු කරපු වැඩ බලලා ඡන්දෙ දෙන විදියට.

    7.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,116
    20,700
    113
    හස්තිශෛලපුර
    Manthreewaru local degree holders lama wenna oni ne neda?
    Manthree pension ayin karanna oni, no car permits for anyone (including other government officers)
    Eka pawulen 1 ta wada parliament inna be.
    Hema political party ekakatama lebena donations audit karanna oni.
    Gewalwala ewunwa thamnage karya mandalayata daganna eka nawaththanna oni.
    අඩුම තරමේ ලෝකල් එකක් කියලා කීවේ
     
    • Like
    Reactions: u_make_me_sick_

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,880
    2
    54,553
    113
    ආචාර්ය උපාදි නම් මර්වින් සිල්වාටත් තිබ්බා.... මහින්ද,ගෝටා ටත් තියනවා... අපේ ච්චි බේබි ටත් තියෙන්නේ ගණිතයට එකක්. නාලක ගොඩ හෙවාටත් තියනවා....
    තේරුමක් නෑ ඒවායින් බ්ලොක් කරලා. ලංකාවේ චටර්ට් වටිනවා ඒ ෆීල්ඩ් එකේ බොහොමයක් ඒවාට වඩා. කබ්බා ගන්නකොට මැරිච්ච එව්වොත් එක්කම ඔක්කොම 2000ක් නැතිව ඇති චාර්ටර්ඩ් එකවුන්ටන්ට් ලා. එහෙම කියලා ඕකුන් හරි දේවල් කාලා ද ?
    තේරුමක් නෑ. ඕවා කොළ කෑලි විතරයි.
    :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පස්සෙ තව add කරනවා.

    1. මන්ත්‍රීවරයෙක්, ජනාධිපති කෙනෙක් වෙන්න ඡන්දෙ ඉල්ලන ඕනම කෙනෙක් ලංකාවේ විතරක් පුරවැසියෙක් විය යුතුයි.

    2. උපරිම වයස 60 විය යුතුයි. (අනිත් ඒවට වගේ)

    3. පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් අනිවාර්ය විය යුතුයි. (දේශීය/විදේශීය)

    4. වාහන පර්මිට් මන්ත්‍රීවරුන්ට අයිති නොවිය යුතුයි. ගන්න වාහනේ අමාත්‍යාංශයට අයිති විය යුතුයි. පර්මිට් එක විකුණන්නත් බෑ එතකොට.

    5. වැටුප් වැඩිකළ යුතුයි. සියලු දීමනා අහෝසි කල යුතුයි. දීමනා කියල දීපු ඔක්කොම අමාත්‍යාංශයේ වැය විදියට දෙන්න ඕන. (සීමාවන් වෙනම කතා කරන්න ඕන) Unlimited නොදෙන්න ඕන.

    6. ඡන්ද ක්‍රමය වෙනස් වෙන්න ඕන. මන්ත්‍රීවරු කරපු වැඩ බලලා ඡන්දෙ දෙන විදියට.

    7.
    ලපයලගෙ සිල්ලර කතා ,ඔවගෙන් ඇති වැඩක් නැ,,

    ලපයට අගමැතිකම අරගෙන ආර්තික අර්බුදය විසදන්ඩ කියපන්..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,679
    113
    ආශ්චර්යමත් රටක
    ආචාර්ය උපාදි නම් මර්වින් සිල්වාටත් තිබ්බා.... මහින්ද,ගෝටා ටත් තියනවා... අපේ ච්චි බේබි ටත් තියෙන්නේ ගණිතයට එකක්. නාලක ගොඩ හෙවාටත් තියනවා....
    තේරුමක් නෑ ඒවායින් බ්ලොක් කරලා. ලංකාවේ චටර්ට් වටිනවා ඒ ෆීල්ඩ් එකේ බොහොමයක් ඒවාට වඩා. කබ්බා ගන්නකොට මැරිච්ච එව්වොත් එක්කම ඔක්කොම 2000ක් නැතිව ඇති චාර්ටර්ඩ් එකවුන්ටන්ට් ලා. එහෙම කියලා ඕකුන් හරි දේවල් කාලා ද ?
    තේරුමක් නෑ. ඕවා කොළ කෑලි විතරයි. අපිට නම් ඕවා ලොකු දේවල්. ඕවා අපිට එහෙම ගන්න බෑ නේ.

    එහෙම වෙලා තියෙන්නෙ රටේ නීතියේ, ප්‍රතිපත්තියෙ වරද නිසා. උපාධි නිසා නෙවෙයි. වෙන රටවල් වල ඔහොම ප්‍රශ්න නෑනෙ. චිචි පොන්නයට උපාධියක් නෙවෙයි ඉන්ටවිව් එකක් වත් එන්නෙ නෑ උගේ තාත්තගෙ අයුතු බලපෑම් නැත්තං. කොහෙන් හරි උපාධි කෑලි හරියන්නෙ නෑ. පිළිගත් විශ්ව විද්‍යාලයකින් පිළිගත් විදියට තියෙන්න ඕන. මහින්දලා , නාමල්ලා හොරට ගත්තෙ තියෙන ක්‍රමයෙ අවුල් නිසා. දැන් ඒක නීතියෙන් මුකුත් කරන්න බෑනෙ. මිනිස්සු දැනගන්න ඕන උනා ප්‍රතික්ෂේප කරන්න.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,936
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැනට රටේ පවතින වාතාවරණය අනුව අවස්ථාවාදී දේශපාලන පක්ෂ සහ සාමාජිකයන් හට . මෙම අරගල මතින් තමන්ගේ දේශපාලන අරමුණු වෙත සුක්ෂම අයුරින් ලඟා වීමට පැහැදිලි අවස්ථාව ක්‌ උදවී ඇත.

    අරගලයෙන් ඔබ්බට රට යා යුතු මග පිළිබඳව බුද්දිමත් කතිකාවත් යුහුසුලුව ක්‍රියාත්මක විය යුතුය.

    ඉදිරියේ දී රටේ පාලනය භාරගන්නා ඕනෑම පාර්ශවයකට ඉදිරිපත් කිරීමට සුදුසු සහ දැනට අරගලයේ සිටින දේශප්‍රේමී ජනතාවට ඉදිරිපත් කල හැකි සරල යෝජනා 10ක්‌ සාකච්චා මගින් සකසා ගැනීම මෙමෙ thread එකේ අරමුණ වෙයි.

    මේක සඳහා සක්‍රීයව දායක විය හැකි කිසිම දේශපාලන පක්ෂයක් promote නොකරන බුද්දිමතුන් සඳහා මෙමෙ thread eka විවුර්ත වේ...

    Ex-

    උදාහරණ යෝජනා

    01. සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි විය යුතුයි.

    02. අවුරුදු 65 ඉක්මවූ සියළුම මන්ත්‍රී වරු ඉල්ලා අස්විය යුතුයි.
    (ඒ වෙනුවට තරුණ පිරිස් පත්කිරීම සාකච්චා කරමු.)

    03. O/L අසමත් සියලු මන්ත්‍රී වරු ඉල්ලා අස්විය යුතුයි.

    04.රාජ්‍ය අමාත්‍ය වරු සියල්ල අහෝසි කල යුතුය.

    05. රාජ්‍ය ආයතන වල දේශපාලන අතකොළුවක් වන ( "chairman") සභාපති තනතුර අහෝසි කල යුතුය.

    06. අදාල අමාත්‍යංශය වල ලේකම් වරු අදාල විෂය පථය සඳහා ආවම වශයෙන් ආචාර්ය උපාදිය ලබා සිටිය යුතුය.

    07.
    කැබිනෙට්ටුව සඳහා පත්වන සියළුම මන්තිරු අවම වශයෙන් උපාධි ධාරියෙකු (local) විය යුතුය.

    ( දැනට ලැබුන යෝජනා.. ඔබ‍ට මේවා සංශෝදනය සඳහා විවුර්ත යි )

    මේ සඳහා ඔබගේ යෝජනා ඉදිරිපත් කර මේ සඳහා සක්‍රීයව දායක වීමට හැකිය.
    මෙහිදී සාදාගන්නනා යෝජනා සියල්ල සමාජ මාධ්‍ය හරහා ජනතාව අතරට යුහුසුළුව ඉදිරිපත් කොට අරගලයෙන් ඔබ්බට රටේ දිශානතිය ගැන යමක් කිරීමට අපේක්ෂා කරමු.

    අප එකතුව මෙසේ නොකළහොත් අරගලයෙන් අවස්ථාවාදී දේශපාලුවන් ජය ගනු ඇත...
    ඔයිට වඩා වටිනවා, පුර්ණ බලතල සහිත ජනාදිපති ඕනා නෑ.....
    සමානුපාතික චන්ද ක්‍රමෙත් වැඩක් නෑ... මොකද ඉන්න හරක් සෙට් එකෙන් හොදම් එකා නේ තේරෙන්නේ...
    මෙච්චර මන්ත්‍රී ලා ඕනත්නෑ.. ඕකුන් 225ක් මොනා කරන්න ද > 150ක් විතර හිටියා නම් ඇති නේ.
    පළාත් සබා, ප්‍රාදේශීය සභා ඕනත් නෑ. ඒවාට රාජ්‍ය නිලධාරීන් පාලනයට හිටියා නම් ඇති.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    895
    1,455
    93
    පස්සෙ තව add කරනවා.

    1. මන්ත්‍රීවරයෙක්, ජනාධිපති කෙනෙක් වෙන්න ඡන්දෙ ඉල්ලන ඕනම කෙනෙක් ලංකාවේ විතරක් පුරවැසියෙක් විය යුතුයි.

    2. උපරිම වයස 60 විය යුතුයි. (අනිත් ඒවට වගේ)

    3. පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් අනිවාර්ය විය යුතුයි. (දේශීය/විදේශීය)

    4. වාහන පර්මිට් මන්ත්‍රීවරුන්ට අයිති නොවිය යුතුයි. ගන්න වාහනේ අමාත්‍යාංශයට අයිති විය යුතුයි. පර්මිට් එක විකුණන්නත් බෑ එතකොට.

    5. වැටුප් වැඩිකළ යුතුයි. සියලු දීමනා අහෝසි කල යුතුයි. දීමනා කියල දීපු ඔක්කොම අමාත්‍යාංශයේ වැය විදියට දෙන්න ඕන. (සීමාවන් වෙනම කතා කරන්න ඕන) Unlimited නොදෙන්න ඕන.

    6. ඡන්ද ක්‍රමය වෙනස් වෙන්න ඕන. මන්ත්‍රීවරු කරපු වැඩ බලලා ඡන්දෙ දෙන විදියට.

    7.
    2. දූර කාලය තුල ජනාධිපති අපේක්ෂකගේ වයස 60 නො ඉක්මවිය යුතුයි. උදා එතකොට උපරිම අපේකෂකයාගේ වයස 55ක් වෙන්න ඕනේ. දූර කාලය 5 නම්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,679
    113
    ආශ්චර්යමත් රටක
    2. දූර කාලය තුල ජනාධිපති අපේක්ෂකගේ වයස 60 නො ඉක්මවිය යුතුයි. උදා එතකොට උපරිම අපේකෂකයාගේ වයස 55ක් වෙන්න ඕනේ. දූර කාලය 5 නම්.

    :yes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,936
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම වෙලා තියෙන්නෙ රටේ නීතියේ, ප්‍රතිපත්තියෙ වරද නිසා. උපාධි නිසා නෙවෙයි. වෙන රටවල් වල ඔහොම ප්‍රශ්න නෑනෙ. චිචි පොන්නයට උපාධියක් නෙවෙයි ඉන්ටවිව් එකක් වත් එන්නෙ නෑ උගේ තාත්තගෙ අයුතු බලපෑම් නැත්තං.
    යම් තාක් දුරට එකයි.... නමුත් ඕවා සල්ලි වලටත් ගන්න තියනවා.... සමහර MBA ගන්නේ සල්ලි වලට විතරයි. සමහර ඩොක්ටරේට් දෙන්නේ ප්‍රසිද්දිය සදහා පමණයි..... සමහර රටවලිනුත් ඕවා ගන්න පුළුවන්...
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මන්ත්‍රීවරයෙක්, ජනාධිපති කෙනෙක් වෙන්න ඡන්දෙ ඉල්ලන ඕනම කෙනෙක් ලංකාවේ විතරක් පුරවැසියෙක් විය යුතුයි.
     
    • Like
    Reactions: Smartm and Cypress